සිංහලු මේ udemy java course එක හොදයිද?

Soundwave

Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    සිංහලු මේ udemy java masterclass course එක හොදයිද?
    පැය 80 ක කන්ටෙන්ක්ට් තියෙනවා..කරපු එකෙක් ඉන්නවනම් පොඩි ෆීඩ්බැක් එකක් දීගෙන යන්න
    java.JPG



    ------ Post added on Jan 18, 2022 at 3:44 PM
     
    Last edited:

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,105
    4,777
    113
    Abyss
    සිංහලු මේ udemy java masterclass course එක හොදයිද?
    පැය 80 ක කන්ටෙන්ක්ට් තියෙනවා..කරපු එකෙක් ඉන්නවනම් පොඩි ෆීඩ්බැක් එකක් දීගෙන යන්නView attachment 157698


    ------ Post added on Jan 18, 2022 at 3:44 PM
    ඔයා කොහොමද ඕක download කරන්න යන්නේ ?
    torrent?
     
    • Like
    Reactions: kinkon

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    මට ඕක udemy scholarship එකකින් free කරන්න හම්බුණ.. Theory ම විතරයි බන් සල්ලි දීලා ගන්න එපා අපරාදේ.. ඕකේ topic ටික බලන් google කරලා yt වලින් ඉගෙනගන්නවා ඊට හොදයි
     
    • Love
    Reactions: Soundwave

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,366
    14,192
    113
    අප්

    මට විතරද බං ඔච්චර දිග වීඩියෝ බලන්න එපා වෙන්නේ
     
    • Like
    Reactions: Gwynbleidd