පට්ට ඩොකුමන්ට්‍රි දෙකක් බලපන් අනිවා Everest / K2

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎

    ඩොකුමන්ට්‍රි වලට ආස එකෙක් නම් බලපන් මචන්. එවරස්ට් කන්ද සහ කේ2 කදුවල බිහිසුනුම පැත්ත ගැන කරපු ප්‍රොග්‍රෑම් දෙකක්. ඒවරස්ට් වල මැරිල කියල අඩ් 8000 උඩ බොඩ් එක අතෑරල ආපු කෙනෙක් පහුවදා ඉර එලියත් එක්ක සීතල අඩු වෙලා ඒ නිසා බේරිලා ආපු සීන් එකක්. හැබැයි ඇගිලි සීතලට මැරෙනවා.
    අනික පාකිස්තාන් වල තියෙන ලොකයේ දෙවැනියට උසම කන්ද කේ2 වල සීන් එකක්. 2008 ලොකු ගෲප් එකක් යනව ඔක නගින්න. ලොකයේ ගොඩක් රටවලින්. එකේ 11 දෙනෙක් එකම දවසේ මැරෙනව එක එක විදියට. පිස්සු හැදෙනව. ඇත්තටම මටනම් එවරස්ට් පේන මානයේ හරි ඉදල බලන්න ආසාවක් ඇවිල්ල තියෙන්නෙ. පට්ටම ලස්සනයි යකූ. මේ හිමාල ඒරියා එක
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    කඳු නගින්නන් ගැන ෆිල්ම් ටිකකුත් තියෙනවා, Meru(2015), The Dawn Wall(2017) මේවා ෆිල්ම් වුනාට සත්‍ය කඳු නගින්නන් විසින් තමන්ම කරපු රෙකෝඩ් වලින් හදපු documentary films. The Dawn Wall එකේ කඳු නගින කොල්ලා ලෝ IQ තියෙන එකෙක්. එත් ඌ හොඳට ට්‍රේන් වෙලා අමාරු දෙයක් කරනවා. Meru එක ත්‍රිලර් එකක් වගේ.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    කඳු නගින්නන් ගැන ෆිල්ම් ටිකකුත් තියෙනවා, Meru(2015), The Dawn Wall(2017) මේවා ෆිල්ම් වුනාට සත්‍ය කඳු නගින්නන් විසින් තමන්ම කරපු රෙකෝඩ් වලින් හදපු documentary films. The Dawn Wall එකේ කඳු නගින කොල්ලා ලෝ IQ තියෙන එකෙක්. එත් ඌ හොඳට ට්‍රේන් වෙලා අමාරු දෙයක් කරනවා. Meru එක ත්‍රිලර් එකක් වගේ.
    අනිවා බන් කදු නගින එකත් ඩිපෙන්ඩ්. එකට හොද හික්මීමක් වගේම ඉවසීමක් ඔන. තනිකරම බාවනාවක් වගේ. නගින්න අමාරුම ඔය කදු දෙකේ සමිට් එකටම එකම අවුරුද්දේ නැගපු ගෑනු කෙනෙක් ඉන්නව. ඒකි කේ2 එක නගින්නේත් ඔක්සිජන් නැතිව.
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,604
    6,013
    113
    හෝම් ස්වීට් හෝම්
    ලංකාවෙන් කරනවා බේස් කෑම්ප් ට්‍රෙක්
    පොඩ්ඩක් හොයලා බලපං ලෝකල් ට්‍රැවල් ඒජන්ට්ස් කීපයක් ඉන්නවා බේස් කෑම්ප් ට්‍රෙක් කරන
    ලක්ශ දහයක් දොලහක් වගේ යන්නේ එක්කෙනෙකුට
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    ලංකාවෙන් කරනවා බේස් කෑම්ප් ට්‍රෙක්
    පොඩ්ඩක් හොයලා බලපං ලෝකල් ට්‍රැවල් ඒජන්ට්ස් කීපයක් ඉන්නවා බේස් කෑම්ප් ට්‍රෙක් කරන
    ලක්ශ දහයක් දොලහක් වගේ යන්නේ එක්කෙනෙකුට
    නැහැ මචන්. අර හැරල්ඩ් වගේ සොලෝ ට්‍රිප් එකක් දාන්න බැලුවේ. හැබැයි තනියම නම් ටිකක් ඩේන්චර්. කරදරයක් උනොත් අනිවා ගල්වෙලා මැරෙනව
     
    • Like
    Reactions: jennt

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    Nimsdai Purja thama dial eka. U loke thiyena usama kadu 14 (8000m+ okkoma peaks tika) 7 months walin negala world record ekak thiyenwa. E gena thiyena documentary eka 14 peaks: Nothing impossible (Netflix)
    thanks ban adama balanna ona eka ehanam.

    https://nw2.seedr.cc/ff_get/1092314945/14.Peaks.Nothing.Is.Impossible.2021.1080p.WEBRip.x264.AAC5.1-[YTS.MX].mp4?st=-WhVTOBT35eI4Ni3Xlon3w&e=1642658544

    medium-cover.jpg
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,206
    11,240
    113
    Forest
    පොරවන් නිදා ගත්ත උන්ද බන් මේ ලොකේ දිනල තියෙන්න.
    Kandu nagga un porawan nida gaththanan aathal eke netflix eken gobilo karana wada balala wadagath deyak karan jeewath wenna thibba 😝 Kandak udata yanna apita technology thiyenawa bro. Gon wada karanna oni na gal yuge wage 😛
     
    • Like
    Reactions: jennt

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,206
    11,240
    113
    Forest
    Mata nikan kiyannako oken hambena de. Kanda nagala documentary ekak karala salli hamba karana eka mole athi wadak eka wenai. Godak un oka naginne prestige ekatane. Athal ekata marenna yanne naane kauruth. Adrenaline rush ekakuth na, Full kattak, Sallith yanawa ambaneka, jeewithe sure uth na, godak welawata naga ganna ba summit ekata, naggath ithin singithi aathal ekak witharai ithuru wenne. Samanyen igena ganna kattak kaala wadagath deyak karana ekek oya wage sarala kisima wadak nathi ekakata thamange jeewithe gamble karai kiyala hithanna amarui 😬 Helicopter ekaka nagganan oitath udata gihin summit eka balala athal eke ennath thibba
     
    හරි බන් ඔච්චර හිතන්න එපා
     
    • Like
    Reactions: jennt

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,604
    6,013
    113
    හෝම් ස්වීට් හෝම්
    නැහැ මචන්. අර හැරල්ඩ් වගේ සොලෝ ට්‍රිප් එකක් දාන්න බැලුවේ. හැබැයි තනියම නම් ටිකක් ඩේන්චර්. කරදරයක් උනොත් අනිවා ගල්වෙලා මැරෙනව
    සති එකාමාරකට කෑම, ඇදුම් තනියෙන් උස්සං යන්න අමාරුයි
    ඒකයි ට්‍රෙකිං පාටීස් විදියට වැඩේ කරන්නේ. අපි බඩගාගෙන කෑම්ප් සයිට් එකට යනකොට උන් කෑම හදලා ටෙන්ට් ගහලා ඉවරයි
     
    • Like
    Reactions: jennt and manjulabw