උබල දැන් මොකද කරන්නෙ

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    නොවේජියන් සැමන් ෆිලට් එක්ක ගෝට් චීස් කනවා. :love2:
    සැමන් හොදිද

    Having a tea + samahan
    I am not well
    බීම් පාවට්ටා තල් සූකිරි පැනිය බීපන්
    ------ Post added on Jan 19, 2022 at 6:34 PM
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මේකට රිප්ලයි එකක් දානවා.
    @Solo Rider සොලෝ කාරයාගේ හොර ඩොලර් කොහෙද කියලා හොයනවා :LOL::LOL::LOL::LOL:
    කීල්ස් එකේ ගම්බට්ටි පොර සෙට් කරගත්තෙ කොහොමද කියලත් හොයනගමන් මේ :LOL::LOL::LOL::LOL:
     
    • Wow
    Reactions: Solo Rider