SLT 8mbps vs Dialog 8mbps unlimited

Ted Mosby

Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    මන් ලග දැන් දෙකම තියෙනවා.
    දෙකෙන් එකක් disconnect කරන්න ඕනේ කරන්න ඕනේ.
    dialog එක 650ක් වැඩි.

    SLT එකේ VPN, Torrent, Telegram වැඩ නැ.
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,393
    2,777
    113
    මගේ SLT 2mbps එකක් කලින් තිබ්බේ. මොනවා හරි ඩවුන්ලෝඩ් වෙන්ඩ දාල වෙබ් බ්‍රව්ස් කරද්දි අර ඩවුන්ලෝඩ් වෙන එක ස්ලෝ උනේ නම් නෑ. ඩවුන්ලෝඩ් වෙන එක 2mbps වලින් ඩවුන්ලෝඩ් වෙන ගමන් කිසිම ප්‍රශ්නයක් නැතිව 1080p යූටියුබ් වීඩියෝ එකක් බලන්ඩ පුලුවන්කම තිබුනා.