මේ දෙකෙන් මොකද්ද හොද ?
N nishad.desilva Active member Feb 23, 2010 437 212 43 Jan 20, 2022 #2 Dialog Customer Service > SLT Customer Service Connection stability ekai rental ekai balala honda ekata yanna
Dialog Customer Service > SLT Customer Service Connection stability ekai rental ekai balala honda ekata yanna
Nanosudha Well-known member Dec 28, 2012 5,106 4,877 113 Jan 20, 2022 #3 nishad.desilva said: Dialog Customer Service > SLT Customer Service Click to expand... yes, SLT un 4 days no internet, 10 1212 complaints. more 30 calls
nishad.desilva said: Dialog Customer Service > SLT Customer Service Click to expand... yes, SLT un 4 days no internet, 10 1212 complaints. more 30 calls
mr dodo Well-known member Jun 22, 2015 1,793 953 113 ananthayata yana para dige Jan 20, 2022 #5 dialog hodai wage,mage kalin slt thibbe.dialog ekata kattiya bannata slt lata wada professional
Ted Mosby Well-known member Aug 29, 2021 594 1,604 93 Jan 20, 2022 #6 මන් ලග දැන් දෙකම තියෙනවා. දෙකෙන් එකක් disconnect කරන්න ඕනේ කරන්න ඕනේ. dialog එක 650ක් වැඩි. SLT එකේ VPN, Torrent, Telegram වැඩ නැ.
මන් ලග දැන් දෙකම තියෙනවා. දෙකෙන් එකක් disconnect කරන්න ඕනේ කරන්න ඕනේ. dialog එක 650ක් වැඩි. SLT එකේ VPN, Torrent, Telegram වැඩ නැ.
ඇට්ටරයා Well-known member May 8, 2013 2,544 1,252 113 මෙන්න මෙතන Jan 20, 2022 #7 Ted Mosby said: මන් ලග දැන් දෙකම තියෙනවා. දෙකෙන් එකක් disconnect කරන්න ඕනේ කරන්න ඕනේ. dialog එක 650ක් වැඩි. SLT එකේ VPN, Torrent, Telegram වැඩ නැ. Click to expand... man hithanne Dialog eketh TG, torrent walata restriction thiyanwa. Speed aduyi
Ted Mosby said: මන් ලග දැන් දෙකම තියෙනවා. දෙකෙන් එකක් disconnect කරන්න ඕනේ කරන්න ඕනේ. dialog එක 650ක් වැඩි. SLT එකේ VPN, Torrent, Telegram වැඩ නැ. Click to expand... man hithanne Dialog eketh TG, torrent walata restriction thiyanwa. Speed aduyi
sherek Well-known member Sep 4, 2017 1,393 2,777 113 Jan 20, 2022 #8 මගේ SLT 2mbps එකක් කලින් තිබ්බේ. මොනවා හරි ඩවුන්ලෝඩ් වෙන්ඩ දාල වෙබ් බ්රව්ස් කරද්දි අර ඩවුන්ලෝඩ් වෙන එක ස්ලෝ උනේ නම් නෑ. ඩවුන්ලෝඩ් වෙන එක 2mbps වලින් ඩවුන්ලෝඩ් වෙන ගමන් කිසිම ප්රශ්නයක් නැතිව 1080p යූටියුබ් වීඩියෝ එකක් බලන්ඩ පුලුවන්කම තිබුනා.
මගේ SLT 2mbps එකක් කලින් තිබ්බේ. මොනවා හරි ඩවුන්ලෝඩ් වෙන්ඩ දාල වෙබ් බ්රව්ස් කරද්දි අර ඩවුන්ලෝඩ් වෙන එක ස්ලෝ උනේ නම් නෑ. ඩවුන්ලෝඩ් වෙන එක 2mbps වලින් ඩවුන්ලෝඩ් වෙන ගමන් කිසිම ප්රශ්නයක් නැතිව 1080p යූටියුබ් වීඩියෝ එකක් බලන්ඩ පුලුවන්කම තිබුනා.