hena patha price kiyanne ban un
බ්රෑන්ඩඩ් ටියුබ් එකයි නෝර්මල් එකයි අතරේ වෙනසක් තියෙනවද?එකක් තිබිල ගිය අවුරුද්දෙ දුන්න. ගන්නකොට හොදට බලන්න ටියුබ් එක. යූස්ඩ් එකක් ගන්නව නන් ටියුබ් එක නැතුවම ගාණ කියන්න වොරන්ටි අඩුම මාස 3නක්වත් ඉතුරු වෙලා නැත්තන්. හදිසි නැත්තන් චයින ගෙන්න ගනින් ලාබයි.
වොරන්ට් එකක් ගන්න පුලුවන් වෙයි බ්රෑන්ඩඩ් ඒවට. අනික ඒව ටෙස්ට් කරල එන්න කියන පවර්ම තියෙනවද කියල. අරවත් ටෙස්ට් කරාට අර තරම්ම නෑ මම හිතන්නෙ. මාත් අලුතෙන් ටියුබ් දැම්මෙ නෑ. අවුරුදු 3නක් විතර යුස් කරා අන්තිම ටිකේ කලින් 10% වගේ පවර් එක දුන්න ඒව 20% වගේ දාන්න උනා. මැශින් එක දුන්නෙ ටියුබ් එක අත ඇරල.බ්රෑන්ඩඩ් ටියුබ් එකයි නෝර්මල් එකයි අතරේ වෙනසක් තියෙනවද?
thnxවොරන්ට් එකක් ගන්න පුලුවන් වෙයි බ්රෑන්ඩඩ් ඒවට. අනික ඒව ටෙස්ට් කරල එන්න කියන පවර්ම තියෙනවද කියල. අරවත් ටෙස්ට් කරාට අර තරම්ම නෑ මම හිතන්නෙ. මාත් අලුතෙන් ටියුබ් දැම්මෙ නෑ. අවුරුදු 3නක් විතර යුස් කරා අන්තිම ටිකේ කලින් 10% වගේ පවර් එක දුන්න ඒව 20% වගේ දාන්න උනා. මැශින් එක දුන්නෙ ටියුබ් එක අත ඇරල.
චීනෙන් ගෙන්නුව මචන්. එතකොට මෙහෙ 4.5 වගේ වෙච්ච එක 2.5කට වගේ ගෙන්න ගත්ත. ටැක්ස් ඔක්කොමත් එක්කthnx
කොහෙන්ද උඹ මැෂින් එක ගත්තේ?
Kiyak wage weida bm??Chinen genwalaa dennam.
Send me the brochure or linkKiyak wage weida bm??
Co2 එකක්ද?චීනෙන් ගෙන්නුව මචන්. එතකොට මෙහෙ 4.5 වගේ වෙච්ච එක 2.5කට වගේ ගෙන්න ගත්ත. ටැක්ස් ඔක්කොමත් එක්ක
Oya engraving karana kenekda? Mata wisthara poddak danaganna oni
ne machan project ekakata genawe project eka iwara wela sell karaOya engraving karana kenekda? Mata wisthara poddak danaganna oni