Laser cutting මැශින්ස් විකුණන තැන්

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    Laser cutting මැශින්ස් විකුණන තැන් වල හරි දන්න තැන්වල හරි කන්ටෑක්ට්ස් ටිකක් දාපන්කෝ..
     
    • Like
    Reactions: kinkon

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,367
    100,243
    113
    එකක් තිබිල ගිය අවුරුද්දෙ දුන්න. ගන්නකොට හොදට බලන්න ටියුබ් එක. යූස්ඩ් එකක් ගන්නව නන් ටියුබ් එක නැතුවම ගාණ කියන්න වොරන්ටි අඩුම මාස 3නක්වත් ඉතුරු වෙලා නැත්තන්. හදිසි නැත්තන් චයින ගෙන්න ගනින් ලාබයි.
     
    • Like
    Reactions: Melon8

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    එකක් තිබිල ගිය අවුරුද්දෙ දුන්න. ගන්නකොට හොදට බලන්න ටියුබ් එක. යූස්ඩ් එකක් ගන්නව නන් ටියුබ් එක නැතුවම ගාණ කියන්න වොරන්ටි අඩුම මාස 3නක්වත් ඉතුරු වෙලා නැත්තන්. හදිසි නැත්තන් චයින ගෙන්න ගනින් ලාබයි.
    බ්‍රෑන්ඩඩ් ටියුබ් එකයි නෝර්මල් එකයි අතරේ වෙනසක් තියෙනවද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,367
    100,243
    113
    බ්‍රෑන්ඩඩ් ටියුබ් එකයි නෝර්මල් එකයි අතරේ වෙනසක් තියෙනවද?
    වොරන්ට් එකක් ගන්න පුලුවන් වෙයි බ්‍රෑන්ඩඩ් ඒවට. අනික ඒව ටෙස්ට් කරල එන්න කියන පවර්ම තියෙනවද කියල. අරවත් ටෙස්ට් කරාට අර තරම්ම නෑ මම හිතන්නෙ. මාත් අලුතෙන් ටියුබ් දැම්මෙ නෑ. අවුරුදු 3නක් විතර යුස් කරා අන්තිම ටිකේ කලින් 10% වගේ පවර් එක දුන්න ඒව 20% වගේ දාන්න උනා. මැශින් එක දුන්නෙ ටියුබ් එක අත ඇරල.
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    වොරන්ට් එකක් ගන්න පුලුවන් වෙයි බ්‍රෑන්ඩඩ් ඒවට. අනික ඒව ටෙස්ට් කරල එන්න කියන පවර්ම තියෙනවද කියල. අරවත් ටෙස්ට් කරාට අර තරම්ම නෑ මම හිතන්නෙ. මාත් අලුතෙන් ටියුබ් දැම්මෙ නෑ. අවුරුදු 3නක් විතර යුස් කරා අන්තිම ටිකේ කලින් 10% වගේ පවර් එක දුන්න ඒව 20% වගේ දාන්න උනා. මැශින් එක දුන්නෙ ටියුබ් එක අත ඇරල.
    thnx
    කොහෙන්ද උඹ මැෂින් එක ගත්තේ?