Amazon eke thiyana ewa 120v. 220V thibath ewa 60Hz2200w ekakuth $1200 ganak amazon eke
Lankawa hari yanne 230V 50Hz
Amazon eke thiyana ewa 120v. 220V thibath ewa 60Hz2200w ekakuth $1200 ganak amazon eke
Hapoi loku ganak yanawa ne paya ganak daily dammot ehemahave 2.8 KW Denyo Japan. 1 L per Hour wage yanwa bn. Hebei Water moter, Ricecooker, Oven ehema weda karawa. (Okkoma eka sere nemei hebei)
Ehema awulakuth tiyenawa neරෑට කරන්ට් ගියාම ඕකෙන් එන කුරුම්බැට්ටි සද්දෙ ඉවසන්න අමාරුයි.
Ela elaමම ගෙදර ගෙහින් දානම් තවම on කලේ නැහැ.අද හවස වගේ Video එකකුත් එක්කම දාන්නම්.පන්චිකාවත්තේ R S Importers ඒකෙන්
Thanks bropetrol start kerosene run generator නවත්තන්න යද්දි ආපහු petrol වලට valve එක කරකවලා ටිකක් තියලා නවත්තලා valve එක වහන්න. නැත්තන් generator එක නවත්තලා fuel valve එක වහලා carburetor එක යට valve එක ඇරලා තියන kerosene අයින් කරලා දාන්න.
එතකොට ආය වෙලාවක start කරන්න යද්දි ඉක්මනට start කරගන්න පුලුවන්.
Ela elaPannipitiya Hennayaka traders eken DBL 2KW geniyak gatta, , new ekek nisa 15min, 30 min, 45 min and 1 Hour on karanna kiwa 2 hours nimenn thiyala, main switch and trip swith off karala 15 A socket eketa connect karala, current dela beluwa, weda karanawa avulak nam ne. eth thama hariyata use karanna gatte ne.
Mata geniyak Ganna oni kamak na danna num. Oni wena Kattiyata danaganna kiyala thread Eka damme broView attachment 157949
HYUNDAI generators gana idea ekak thiyenawada?
Brandnew 5kv Diesel - 350k wage wenne,
Sorry විස්තරයක් දාන්න බැරිඋනාට. Covid Positive වුනා මට. තවම on කලේ නෑ. දවස් 10ය ගිතින් තමා දන්න වෙන්නේ.Hapoi loku ganak yanawa ne paya ganak daily dammot ehema
Ehema awulakuth tiyenawa ne
------ Post added on Jan 20, 2022 at 10:40 PM
Ela ela
------ Post added on Jan 20, 2022 at 10:40 PM
Thanks bro
------ Post added on Jan 20, 2022 at 10:42 PM
Ela ela
------ Post added on Jan 20, 2022 at 10:43 PM
දැන් කොහොමද ලෙඩේ තත්වේ? ගෙදර ද සෙන්ටර් එකක ද ඉන්නේ?Sorry විස්තරයක් දාන්න බැරිඋනාට. Covid Positive වුනා මට. තවම on කලේ නෑ. දවස් 10ය ගිතින් තමා දන්න වෙන්නේ.
කිසිම අමාරුවක් නෑ පලවෙනිදවසේ උන පොඩ්ඩක් තිබුන නිසා රැපිඩ් එකක් කළා.එක positive. දැන් ගෙදර ඉන්නේ. වෙනම රූම් එකක.අවුලක් නෑ ඉන්න ගියාම තමා එපවෙන්නේ.දැන් කොහොමද ලෙඩේ තත්වේ? ගෙදර ද සෙන්ටර් එකක ද ඉන්නේ?
එහෙම හොඳයි මොනවා වුනත් පුරුදු තැන ඉන්න එක. සෙන්ටර් සමහර ඒවා අවුල් කියනවා නේ. කම්මැලිකම යන්න පොතක් කියවන්න tv series, film, YouTube, වගේ දේවල් තමයි ඉතින්. Elakiri.com highly recommendedකිසිම අමාරුවක් නෑ පලවෙනිදවසේ උන පොඩ්ඩක් තිබුන නිසා රැපිඩ් එකක් කළා.එක positive. දැන් ගෙදර ඉන්නේ. වෙනම රූම් එකක.අවුලක් නෑ ඉන්න ගියාම තමා එපවෙන්නේ.
tks මචන්. මම කිරියේ 2004 ඉදල ඉන්නේ. පරණ account එකේ password වැඩ නැතුව පස්සේ හදපු එක මේක. ජෙනිය තියාගෙන කරුවලේ ඉන්නවෙන සීන් එකක් තියෙන්නේ මේ ටිකේ. ගන්නවානම් බල බල ඉන්න එපා.ඉක්මනින් එකක් ගන්න. ගණන යනවා, බධු නැතිවෙනවා.කොහොමත් සෑහෙන කාලයක් කපයි. වැස්සොත් නම් පොඩ්ඩක් හරියයි.කිසිම අමාරුවක් නෑ පලවෙනිදවසේ උන පොඩ්ඩක් තිබුන නිසා රැපිඩ් එකක් කළා.එක positive. දැන් ගෙදර ඉන්නේ. වෙනම රූම් එකක.අවුලක් නෑ ඉන්න ගියාම තමා එපවෙන්නේ.
එල එල මචංtks මචන්. මම කිරියේ 2004 ඉදල ඉන්නේ. පරණ account එකේ password වැඩ නැතුව පස්සේ හදපු එක මේක. ජෙනිය තියාගෙන කරුවලේ ඉන්නවෙන සීන් එකක් තියෙන්නේ මේ ටිකේ. ගන්නවානම් බල බල ඉන්න එපා.ඉක්මනින් එකක් ගන්න. ගණන යනවා, බධු නැතිවෙනවා.කොහොමත් සෑහෙන කාලයක් කපයි. වැස්සොත් නම් පොඩ්ඩක් හරියයි.
2006 හදපු කිරියේ තෝ කොහොමද 2004 ඉඳන් ඉන්නේ? GTRZ ගෙ ඇටේද හිටියේ 2004?tks මචන්. මම කිරියේ 2004 ඉදල ඉන්නේ. පරණ account එකේ password වැඩ නැතුව පස්සේ හදපු එක මේක. ජෙනිය තියාගෙන කරුවලේ ඉන්නවෙන සීන් එකක් තියෙන්නේ මේ ටිකේ. ගන්නවානම් බල බල ඉන්න එපා.ඉක්මනින් එකක් ගන්න. ගණන යනවා, බධු නැතිවෙනවා.කොහොමත් සෑහෙන කාලයක් කපයි. වැස්සොත් නම් පොඩ්ඩක් හරියයි.
හෑ ඉන්න බලන්න කවද ඉදලද ඉන්නේ කියල මම.එකෙන් එන්න ඕනේ බලන්න.අපේ පැත්තේ එකෙක් අරගෙන 20කාටද කොහෙද එකක්. ඌ මාළු ඇති කරන නිසා ඔක්සිජන් දෙන්න මාළුන්ට. කරන්ට් ආවට දන්නේ නෑ ජෙනියෙන් කරන්ට් එක එන නිසා. හැමදාම මට කෝල් කරනවා කරන්ට් එක ආවම මිස්ඩ් එකක් ගහපන් කියලා කියන්න.
2006 හදපු කිරියේ තෝ කොහොමද 2004 ඉඳන් ඉන්නේ? GTRZ ගෙ ඇටේද හිටියේ 2004?
------ Post added on Jan 24, 2022 at 10:34 PM
ආරම්බක සාමාජිකයෝ නේද බොල .....2006නෙ බලපන්