ජෙනරේටර් පාවිච්චි කරන අය ?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    have 2.8 KW Denyo Japan. 1 L per Hour wage yanwa bn. Hebei Water moter, Ricecooker, Oven ehema weda karawa. (Okkoma eka sere nemei hebei)
    Hapoi loku ganak yanawa ne paya ganak daily dammot ehema

    රෑට කරන්ට් ගියාම ඕකෙන් එන කුරුම්බැට්ටි සද්දෙ ඉවසන්න අමාරුයි.
    Ehema awulakuth tiyenawa ne🙄
    ------ Post added on Jan 20, 2022 at 10:40 PM

    මම ගෙදර ගෙහින් දානම් තවම on කලේ නැහැ.අද හවස වගේ Video එකකුත් එක්කම දාන්නම්.පන්චිකාවත්තේ R S Importers ඒකෙන්
    Ela ela 👍
    ------ Post added on Jan 20, 2022 at 10:40 PM

    petrol start kerosene run generator නවත්තන්න යද්දි ආපහු petrol වලට valve එක කරකවලා ටිකක් තියලා නවත්තලා valve එක වහන්න. නැත්තන් generator එක නවත්තලා fuel valve එක වහලා carburetor එක යට valve එක ඇරලා තියන kerosene අයින් කරලා දාන්න.
    එතකොට ආය වෙලාවක start කරන්න යද්දි ඉක්මනට start කරගන්න පුලුවන්.
    Thanks bro 👍
    ------ Post added on Jan 20, 2022 at 10:42 PM

    Pannipitiya Hennayaka traders eken DBL 2KW geniyak gatta, , new ekek nisa 15min, 30 min, 45 min and 1 Hour on karanna kiwa 2 hours nimenn thiyala, main switch and trip swith off karala 15 A socket eketa connect karala, current dela beluwa, weda karanawa avulak nam ne. eth thama hariyata use karanna gatte ne.
    Ela ela 👍
    ------ Post added on Jan 20, 2022 at 10:43 PM
     
    • Like
    Reactions: NRTG

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    1642735397681.png

    HYUNDAI generators gana idea ekak thiyenawada?
    Brandnew 5kv Diesel - 350k wage wenne,
     
    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    Hapoi loku ganak yanawa ne paya ganak daily dammot ehema

    Ehema awulakuth tiyenawa ne🙄
    ------ Post added on Jan 20, 2022 at 10:40 PM

    Ela ela 👍
    ------ Post added on Jan 20, 2022 at 10:40 PM

    Thanks bro 👍
    ------ Post added on Jan 20, 2022 at 10:42 PM

    Ela ela 👍
    ------ Post added on Jan 20, 2022 at 10:43 PM
    Sorry විස්තරයක් දාන්න බැරිඋනාට. Covid Positive වුනා මට. තවම on කලේ නෑ. දවස් 10ය ගිතින් තමා දන්න වෙන්නේ.
     
    • Wow
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    Sorry විස්තරයක් දාන්න බැරිඋනාට. Covid Positive වුනා මට. තවම on කලේ නෑ. දවස් 10ය ගිතින් තමා දන්න වෙන්නේ.
    දැන් කොහොමද ලෙඩේ තත්වේ? ගෙදර ද සෙන්ටර් එකක ද ඉන්නේ?
     
    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    දැන් කොහොමද ලෙඩේ තත්වේ? ගෙදර ද සෙන්ටර් එකක ද ඉන්නේ?
    කිසිම අමාරුවක් නෑ පලවෙනිදවසේ උන පොඩ්ඩක් තිබුන නිසා රැපිඩ් එකක් කළා.එක positive. දැන් ගෙදර ඉන්නේ. වෙනම රූම් එකක.අවුලක් නෑ ඉන්න ගියාම තමා එපවෙන්නේ.
     
    • Like
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    කිසිම අමාරුවක් නෑ පලවෙනිදවසේ උන පොඩ්ඩක් තිබුන නිසා රැපිඩ් එකක් කළා.එක positive. දැන් ගෙදර ඉන්නේ. වෙනම රූම් එකක.අවුලක් නෑ ඉන්න ගියාම තමා එපවෙන්නේ.
    එහෙම හොඳයි මොනවා වුනත් පුරුදු තැන ඉන්න එක. සෙන්ටර් සමහර ඒවා අවුල් කියනවා නේ. කම්මැලිකම යන්න පොතක් කියවන්න tv series, film, YouTube, වගේ දේවල් තමයි ඉතින්. Elakiri.com highly recommended 😁
     
    • Like
    Reactions: sachi4

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    කිසිම අමාරුවක් නෑ පලවෙනිදවසේ උන පොඩ්ඩක් තිබුන නිසා රැපිඩ් එකක් කළා.එක positive. දැන් ගෙදර ඉන්නේ. වෙනම රූම් එකක.අවුලක් නෑ ඉන්න ගියාම තමා එපවෙන්නේ.
    tks මචන්. මම කිරියේ 2004 ඉදල ඉන්නේ. පරණ account එකේ password වැඩ නැතුව පස්සේ හදපු එක මේක. ජෙනිය තියාගෙන කරුවලේ ඉන්නවෙන සීන් එකක් තියෙන්නේ මේ ටිකේ. ගන්නවානම් බල බල ඉන්න එපා.ඉක්මනින් එකක් ගන්න. ගණන යනවා, බධු නැතිවෙනවා.කොහොමත් සෑහෙන කාලයක් කපයි. වැස්සොත් නම් පොඩ්ඩක් හරියයි.
     
    • Like
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    tks මචන්. මම කිරියේ 2004 ඉදල ඉන්නේ. පරණ account එකේ password වැඩ නැතුව පස්සේ හදපු එක මේක. ජෙනිය තියාගෙන කරුවලේ ඉන්නවෙන සීන් එකක් තියෙන්නේ මේ ටිකේ. ගන්නවානම් බල බල ඉන්න එපා.ඉක්මනින් එකක් ගන්න. ගණන යනවා, බධු නැතිවෙනවා.කොහොමත් සෑහෙන කාලයක් කපයි. වැස්සොත් නම් පොඩ්ඩක් හරියයි.
    එල එල මචං 👍 තාම ගන්න අදහසක් නෑ. ඒතරම් හදිස්සි වැඩ දැනට නෑ මට. වැදගත් වෙන කට්ටියට දැන ගන්න කියලා thread එක දැම්මේ. ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා!
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,071
    113
    34
    Kalutara
    අපේ පැත්තේ එකෙක් අරගෙන 20කාටද කොහෙද එකක්. ඌ මාළු ඇති කරන නිසා ඔක්සිජන් දෙන්න මාළුන්ට. කරන්ට් ආවට දන්නේ නෑ ජෙනියෙන් කරන්ට් එක එන නිසා. හැමදාම මට කෝල් කරනවා කරන්ට් එක ආවම මිස්ඩ් එකක් ගහපන් කියලා කියන්න.

    tks මචන්. මම කිරියේ 2004 ඉදල ඉන්නේ. පරණ account එකේ password වැඩ නැතුව පස්සේ හදපු එක මේක. ජෙනිය තියාගෙන කරුවලේ ඉන්නවෙන සීන් එකක් තියෙන්නේ මේ ටිකේ. ගන්නවානම් බල බල ඉන්න එපා.ඉක්මනින් එකක් ගන්න. ගණන යනවා, බධු නැතිවෙනවා.කොහොමත් සෑහෙන කාලයක් කපයි. වැස්සොත් නම් පොඩ්ඩක් හරියයි.
    2006 හදපු කිරියේ තෝ කොහොමද 2004 ඉඳන් ඉන්නේ? GTRZ ගෙ ඇටේද හිටියේ 2004?
    ------ Post added on Jan 24, 2022 at 10:34 PM
     
    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    අපේ පැත්තේ එකෙක් අරගෙන 20කාටද කොහෙද එකක්. ඌ මාළු ඇති කරන නිසා ඔක්සිජන් දෙන්න මාළුන්ට. කරන්ට් ආවට දන්නේ නෑ ජෙනියෙන් කරන්ට් එක එන නිසා. හැමදාම මට කෝල් කරනවා කරන්ට් එක ආවම මිස්ඩ් එකක් ගහපන් කියලා කියන්න.

    2006 හදපු කිරියේ තෝ කොහොමද 2004 ඉඳන් ඉන්නේ? GTRZ ගෙ ඇටේද හිටියේ 2004?
    ------ Post added on Jan 24, 2022 at 10:34 PM
    හෑ ඉන්න බලන්න කවද ඉදලද ඉන්නේ කියල මම.එකෙන් එන්න ඕනේ බලන්න.