එතනින් තමා මචං ගන්න ඉන්නෙ.දන්න තරමින් එළියෙන් කෑම අරං යන්න බෑ. උන්ගෙන් ගත්තොත් පුළුවන්
ඒක මචං 2021 march වල එකක්. දැන් කොහොමද දන්නෑ. Thanx
CCC eke bag check karanawa.hama ekema ohoma tama kiyanne, bag ekaka dagaena yanawa nm awlk naa
pisuda ubta ccc eke bag hitan check krnwahama ekema ohoma tama kiyanne, bag ekaka dagaena yanawa nm awlk naa
ela ela etanin thamaa ganneEliyen ba.
Popcorn large 900/=
Ada giya okata eha paththe ekata spiderman balanna. Kema ethanin ganna ona.
1500 gaane deela ticket ganna puluwan nam gihin ethanin aran kaala beela waren bn. A minissu hamba karaganne a thiyana markup eken film halls industry ekema ohomai.
hama ekema ohoma tama kiyanne, bag ekaka dagaena yanawa nm awlk naa
Oke ac eka danawane epa wena.kattiya adu nan idala ivarai
Ela. Athule kanna bonna puluwan.ela ela etanin thamaa ganne
gaana newei ban awula api hamadaama yanne naane. matath podi ekaawa spider man balanna geniyanna thamaa. book karanna giyama athule kanna bonna ba kiyana ekak enawa wesite eke. ekayi baluwe. thanx.
------ Post added on Jan 23, 2022 at 8:17 AM
ethanin hari ganna puluwan nam awulak na.
------ Post added on Jan 23, 2022 at 8:17 AM
sweater ekak geniyanna weyi neh.
------ Post added on Jan 23, 2022 at 8:18 AM
ඒහෙම බෑනෙ බන්, පොඩි එකාට මූවි නයිට් එකක් කියන්නෙ වෙනම එක්ස්පීරියන්ස් එකක් නෙ.Too expensive to watch movie there bro. Ticket 1000, popcorn 900 and car parking around 400. I would prefer something else you can watch 4 movie outside the Colombo suburb.
Weekends book karanawa nam aduma Thursday wath booking daapan. Oka full wenawa hema weekend ekema wage sinhalunta salli naha kiwwata.ඒහෙම බෑනෙ බන්, පොඩි එකාට මූවි නයිට් එකක් කියන්නෙ වෙනම එක්ස්පීරියන්ස් එකක් නෙ.
ada 4.15 full
------ Post added on Jan 23, 2022 at 9:10 AM
YesWeekends book karanawa nam aduma Thursday wath booking daapan. Oka full wenawa hema weekend ekema wage sinhalunta salli naha kiwwata.
Kawuru kawuruda yanna inne? Uba, baba and wife da ?
PVR luxe kiyanne ara reclining sofas ekka thiyena eka neh ?Yes. Us 3.
සල්ලි නෑ කියන්නෙ මචං, ඉකනොමි එක වැටෙනකොට කොළඹ සිටි ලිමිට්ස් වලට දැනෙන්නෙ ටිකක් පරක්කු වෙලා. තාම කරන්ට් එකවත් එකපාරක්වත් කැපුවෙ නෑ. නෝමලි ගොවියො වහ බීල වී ගිනි තියල, එහෙම නැත්‍තම් මිනිස්සු පාරට වැටීගෙන ඇවිල්ල කොළඹට රිදෙන්න ගන්නකොට ඉකනොමි එක රිකවර් වෙනවා. මෙච්චර කල් නම් උනේ එහෙමයි.