PVR luxe cinema - One galle face

dmsupun

Well-known member
  • May 13, 2007
    12,396
    10,996
    113
    Kandy
    ඔතෙන්ට ළඟදි ගියපු කෙනෙක්ගෙන් උදව්වක් ඕනෙ. ඔන්ලයින් බුක් කරන්න ගියාම ඇතුලෙ කන්න බොන්න බෑ කියල මැසේජ් එකක් එනවා. ඒක එහෙමමද කියලයි දැනගන්න ඕනෙ. කෝල් කරන්නත් කම්මැලී.

    nobody? :confused:
    ------ Post added on Jan 20, 2022 at 7:55 PM
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    දන්න තරමින් එළියෙන් කෑම අරං යන්න බෑ. උන්ගෙන් ගත්තොත් පුළුවන්
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,396
    10,996
    113
    Kandy
    දන්න තරමින් එළියෙන් කෑම අරං යන්න බෑ. උන්ගෙන් ගත්තොත් පුළුවන්
    එතනින් තමා මචං ගන්න ඉන්නෙ.

    ඒක මචං 2021 march වල එකක්. දැන් කොහොමද දන්නෑ. Thanx 👍
    ------ Post added on Jan 20, 2022 at 11:35 PM
     
    planner123

    Well-known member
  • May 22, 2018
    7,891
    13,610
    113
    Ada giya okata eha paththe ekata spiderman balanna. Kema ethanin ganna ona.
    1500 gaane deela ticket ganna puluwan nam gihin ethanin aran kaala beela waren bn. A minissu hamba karaganne a thiyana markup eken film halls industry ekema ohomai.
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,396
    10,996
    113
    Kandy
    Eliyen ba.
    Popcorn large 900/=
    ela ela etanin thamaa ganne

    Ada giya okata eha paththe ekata spiderman balanna. Kema ethanin ganna ona.
    1500 gaane deela ticket ganna puluwan nam gihin ethanin aran kaala beela waren bn. A minissu hamba karaganne a thiyana markup eken film halls industry ekema ohomai.

    gaana newei ban awula api hamadaama yanne naane. matath podi ekaawa spider man balanna geniyanna thamaa. book karanna giyama athule kanna bonna ba kiyana ekak enawa wesite eke. ekayi baluwe. thanx.
    ------ Post added on Jan 23, 2022 at 8:17 AM

    hama ekema ohoma tama kiyanne, bag ekaka dagaena yanawa nm awlk naa

    ethanin hari ganna puluwan nam awulak na.
    ------ Post added on Jan 23, 2022 at 8:17 AM

    Oke ac eka danawane epa wena.kattiya adu nan idala ivarai

    sweater ekak geniyanna weyi neh.
    ------ Post added on Jan 23, 2022 at 8:18 AM
     
    • Like
    Reactions: planner123

    planner123

    Well-known member
  • May 22, 2018
    7,891
    13,610
    113
    ela ela etanin thamaa ganne

    gaana newei ban awula api hamadaama yanne naane. matath podi ekaawa spider man balanna geniyanna thamaa. book karanna giyama athule kanna bonna ba kiyana ekak enawa wesite eke. ekayi baluwe. thanx.
    ------ Post added on Jan 23, 2022 at 8:17 AM

    ethanin hari ganna puluwan nam awulak na.
    ------ Post added on Jan 23, 2022 at 8:17 AM

    sweater ekak geniyanna weyi neh.
    ------ Post added on Jan 23, 2022 at 8:18 AM
    Ela. Athule kanna bonna puluwan.
     
    • Love
    Reactions: dmsupun

    Isuru19901227

    Well-known member
  • Dec 30, 2012
    677
    645
    93
    Too expensive to watch movie there bro. Ticket 1000, popcorn 900 and car parking around 400. I would prefer something else you can watch 4 movie outside the Colombo suburb.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,396
    10,996
    113
    Kandy
    Too expensive to watch movie there bro. Ticket 1000, popcorn 900 and car parking around 400. I would prefer something else you can watch 4 movie outside the Colombo suburb.
    ඒහෙම බෑනෙ බන්, පොඩි එකාට මූවි නයිට් එකක් කියන්නෙ වෙනම එක්ස්පීරියන්ස් එකක් නෙ. 😊

    ada 4.15 full :cry:
    ------ Post added on Jan 23, 2022 at 9:10 AM
     
    planner123

    Well-known member
  • May 22, 2018
    7,891
    13,610
    113
    ඒහෙම බෑනෙ බන්, පොඩි එකාට මූවි නයිට් එකක් කියන්නෙ වෙනම එක්ස්පීරියන්ස් එකක් නෙ. 😊

    ada 4.15 full :cry:
    ------ Post added on Jan 23, 2022 at 9:10 AM
    Weekends book karanawa nam aduma Thursday wath booking daapan. Oka full wenawa hema weekend ekema wage sinhalunta salli naha kiwwata.
    Kawuru kawuruda yanna inne? Uba, baba and wife da ?
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,396
    10,996
    113
    Kandy
    Weekends book karanawa nam aduma Thursday wath booking daapan. Oka full wenawa hema weekend ekema wage sinhalunta salli naha kiwwata.
    Kawuru kawuruda yanna inne? Uba, baba and wife da ?
    Yes 😊. Us 3.

    සල්ලි නෑ කියන්නෙ මචං, ඉකනොමි එක වැටෙනකොට කොළඹ සිටි ලිමිට්ස් වලට දැනෙන්නෙ ටිකක් පරක්කු වෙලා. තාම කරන්ට් එකවත් එකපාරක්වත් කැපුවෙ නෑ. නෝමලි ගොවියො වහ බීල වී ගිනි තියල, එහෙම නැත්‍තම් මිනිස්සු පාරට වැටීගෙන ඇවිල්ල කොළඹට රිදෙන්න ගන්නකොට ඉකනොමි එක රිකවර් වෙනවා. මෙච්චර කල් නම් උනේ එහෙමයි.
     
    Last edited:

    planner123

    Well-known member
  • May 22, 2018
    7,891
    13,610
    113
    Yes 😊. Us 3.

    සල්ලි නෑ කියන්නෙ මචං, ඉකනොමි එක වැටෙනකොට කොළඹ සිටි ලිමිට්ස් වලට දැනෙන්නෙ ටිකක් පරක්කු වෙලා. තාම කරන්ට් එකවත් එකපාරක්වත් කැපුවෙ නෑ. නෝමලි ගොවියො වහ බීල වී ගිනි තියල, එහෙම නැත්‍තම් මිනිස්සු පාරට වැටීගෙන ඇවිල්ල කොළඹට රිදෙන්න ගන්නකොට ඉකනොමි එක රිකවර් වෙනවා. මෙච්චර කල් නම් උනේ එහෙමයි.
    PVR luxe kiyanne ara reclining sofas ekka thiyena eka neh ?
    Eka poddak balanna 3 denekta eka langa thiyei da kiyala.

    Eaye bn mama yaddi katta awwe minissu polime innawa port city balanna. One galle face eken mama eliyata awa 6.35pm wage. A weddi polima one galle face athulata enna.