එතකොට ඉස්කෝල වල ඉන්නෙ අවුරුදු 18ට වැඩි අයද ?ලෝකෙ ඖශද අත් හදා බැලීමෙ ප්‍රතිපත්ති වලට අනුව වයස අවුරුදු 18ට අඩු අය ආබාදිත පුද්ගලයින් ( මානසික / ශාරීරික ) ගර්භනී හෝ කිරි බොන දරුවන් සිටින අය තෝරා ගන්නෙ නෑ. මිනිස්සුන්ට මේවා එන්නත් කරන්න කලින් සත්තු යොදාගෙන මේක අත් හදා බලනවා. විශේශයෙන් හාවො සහ සමහර මීයන් වර්ග.
ඉතින් කොවිඩ් වැක්සීන් එක ඉතා ඉක්මනින් ලෝකෙට හදුන්වා දුන්න නිසා සහ ගර්භනී සහ කුඩා ලමයින් ට එන්නත් කිරීම නුසුදුසුයි කියලා සම්මතයකට එනවා. තවමත් කොවිඩ් වැක්සින් එක බීටා තත්වයේ තියෙන්නෙ. සාමාන්යෙන් ඕනෑම වැක්සින් එකක් නිත්‍ය තත්වයට එන්න ආවම අවුරුදු 10 ක වත් ප්‍රතිපල බලන්න ඕන. වසංගත තත්වයකදි අවුරුදු 10 බලාගෙන ඉන්න බැරි නිසා විද්‍යාත්මක / න්‍යාත්මක ආහාර හා ඖශද ප්‍රතිපත්ති වලට අනුව එන්නත් හෝ බෙහෙත් අනුමත කරනවා. ඒක තමා ස්ව්භාවය.
ව්ද්‍යාත්මක පරීක්ශන වල ප්‍රතිපල 80% වඩා වැඩි නම් හදිසි භාවිතය සදහා එන්නත අනුමත කරනවා.
ෆයිසර් එන්නත කියලා එකක් තියෙන්නෙ ස්කෝලවල අයට ගහන්න තමා. ෆයිසර් එන්නත අවුරුදු 12ට වැඩි ඕන කෙනෙක්ට දෙන්න අනුමත කරලා තියෙනවා කියලා දන්නෙ නෑ ?එතකොට ඉස්කෝල වල ඉන්නෙ අවුරුදු 18ට වැඩි අයද ?
එහෙනම් උඩ print කරල තියෙන්නේ 18ට අඩු අයට සුදුසු නෑය කියලා... ඒ මොකෝ ?ෆයිසර් එන්නත කියලා එකක් තියෙන්නෙ ස්කෝලවල අයට ගහන්න තමා. ෆයිසර් එන්නත අවුරුදු 12ට වැඩි ඕන කෙනෙක්ට දෙන්න අනුමත කරලා තියෙනවා කියලා දන්නෙ නෑ ?
එතකොට approval නැතුවද දැන් ඔය ගහන්නෙ ?FDA approval එක එනකන් ඉන්නවා ...ඇයි මොකක්ද අවුල ? මොලේ නැද්ද ?
වයස අවුරුදු 18 ට අඩු අයට කිසිම එන්නතක් සායනිකව අත් හදා බලල නෑ.. ඖශද ප්‍රතිපත්ති වලට අනුව. නමුත් හදිසි තත්වයන් සලකලා බලනා කෙටි කාලීන දත්ත සහ විද්‍යාත්මක දත්ත අනුව දැනට භාවිතා වන හොදම එන්නත සහ අතුරු ආභාද අඩුම එන්නත විදියට සැලකෙන Pfizer එන්නත අවුරුදු 12 ට වැඩි ලමයින දෙන්න අනුමත කලා.එහෙනම් උඩ print කරල තියෙන්නේ 18ට අඩු අයට සුදුසු නෑය කියලා... ඒ මොකෝ ?
කවුද ?වයස අවුරුදු 18 ට අඩු අයට කිසිම එන්නතක් සායනිකව අත් හදා බලල නෑ.. ඖශද ප්‍රතිපත්ති වලට අනුව. නමුත් හදිසි තත්වයන් සලකලා බලනා කෙටි කාලීන දත්ත සහ විද්‍යාත්මක දත්ත අනුව දැනට භාවිතා වන හොදම එන්නත සහ අතුරු ආභාද අඩුම එන්නත විදියට සැලකෙන Pfizer එන්නත අවුරුදු 12 ට වැඩි ලමයින දෙන්න අනුමත කලා.
ආහාර සහ ඖශද නියාමන අදිකාරිය හරහා ලෝක සෞක්‍ය සංවිදානයකවුද ?
ඔය කොයි කාලෙ එකක්ද?එහෙනම් උඩ print කරල තියෙන්නේ 18ට අඩු අයට සුදුසු නෑය කියලා... ඒ මොකෝ ?
මම දන්න විදියට සහ කවදා එකක් වුනත් තවමත් 12 ට වැඩි අයට දෙන්න කියලා අනුමත වුනේ පයිසර් විතරයි..ඔය කොයි කාලෙ එකක්ද?
දැනට පිළිගන්නේ Mordena එක තමයි pfizer එකට වඩා හොඳ කියලාආහාර සහ ඖශද නියාමන අදිකාරිය හරහා ලෝක සෞක්‍ය සංවිදානය
රාවනා මොකෝ ඒ ගැන කියන්නෙ?දැනට පිළිගන්නේ Mordena එක තමයි pfizer එකට වඩා හොඳ කියලා
https://www.webmd.com/vaccines/covi...head-to-head-study-shows-one-shot-has-an-edge
එතකොට mordena එකට වඩා pfizer හොඳ වෙන්න හේතු මොනවාද ?