Eyalage mole capacity Eka tamai itinModa saththu jathiyak
A Viyath Maga puppy......Eyalage mole capacity Eka tamai itin

ඔව් මමත් ඒ වගේ බල්ලෝ දැකලා තියෙනවා. කන්න දෙන්න යනකොට දුවනවාට්රිප් එකක් ගිහිල්ල ඉන්න වෙලාවක බලු කුක්කෙක් ආව කෑම ටිකක් ඉල්ලා ගන්න. පාන් කෑල්ලක් කන ගමන් එකක් ඌට වීසි කරලා දුන්න, එත් එකා ගාල කඩාගෙන දිව්වා ඌට ගහනවා කියල හිතල, පව් දුප්පතා. අපි යන්න පිටත් වුනාම ඉතුරු කෑම ටික කොළයක දාල තියල ගියා.
ඔව් මමත් ඒ වගේ බල්ලෝ දැකලා තියෙනවා. කන්න දෙන්න යනකොට දුවනවාකවුරු හරි ගහපු එකක් මතක්වෙනවා ඇති
තොපිට මාව විහිලුවක්ද?Tab එකක් දුන්න නම් හරි හප හප ඉන්න..
නැද්ද බං? @emoji diaries