බල්ලා confuse 🙂

Tom Cat

Well-known member
  • Oct 25, 2021
    259
    649
    93
    සීතාඑළිය
    ට්‍රිප් එකක් ගිහිල්ල ඉන්න වෙලාවක බලු කුක්කෙක් ආව කෑම ටිකක් ඉල්ලා ගන්න. පාන් කෑල්ලක් කන ගමන් එකක් ඌට වීසි කරලා දුන්න, එත් එකා ගාල කඩාගෙන දිව්වා ඌට ගහනවා කියල හිතල, පව් දුප්පතා 😾 . අපි යන්න පිටත් වුනාම ඉතුරු කෑම ටික කොළයක දාල තියල ගියා.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,308
    20,882
    113
    ට්‍රිප් එකක් ගිහිල්ල ඉන්න වෙලාවක බලු කුක්කෙක් ආව කෑම ටිකක් ඉල්ලා ගන්න. පාන් කෑල්ලක් කන ගමන් එකක් ඌට වීසි කරලා දුන්න, එත් එකා ගාල කඩාගෙන දිව්වා ඌට ගහනවා කියල හිතල, පව් දුප්පතා 😾 . අපි යන්න පිටත් වුනාම ඉතුරු කෑම ටික කොළයක දාල තියල ගියා.
    ඔව් මමත් ඒ වගේ බල්ලෝ දැකලා තියෙනවා. කන්න දෙන්න යනකොට දුවනවා 🙁 කවුරු හරි ගහපු එකක් මතක්වෙනවා ඇති
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඔව් මමත් ඒ වගේ බල්ලෝ දැකලා තියෙනවා. කන්න දෙන්න යනකොට දුවනවා 🙁 කවුරු හරි ගහපු එකක් මතක්වෙනවා ඇති

    ජීවිත කාලෙම ගුටි, ගල් පාරවල්, පයින් පාරවල් , බැනුම ලැබිච්ච සත්තු බන්
    කන්න දෙන්න කතා කරත් බයේ ගැහෙනව