වයිෆ්ට ලූප් එකක් (copper T)

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,896
    3,231
    113
    Jedal එකක් දාන්න . කිසිම අවුලක් නෑ
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    උඹ ඇතුලෙ යැව්වත් වෙනසක් නැතුව ඇති ඒකයි වයිෆ් ඔව්වා යූස් කරන්නැත්තේ

    Eth api baluwa podi un tika class iwara wela thread ekata awe naththe mokada kiyala.
    Thread eke watuna gonma comment eka. HEHEHE!

    thawama marry karala natha. eth mage opinion eka:

    periods regular nam safe days wala "pull & pray" method eka use karanna.
    anith dawas walata condom ekak danna.

    hormones awl wena, health risk ekak ena kisima dekata mama nam kamathi na.

    Aniwa machan!!
     
    • Like
    Reactions: supun_sg and ML1987

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    Oya heavy periods case eka nisa api demme Jadel. Ekanam aulak ne. Period hedennema ne hebei.
    Ganunta periods hadenne nathi eka aul nadda ban eka.mokada wedding ekak thibila wife tab ekak gahuwa .pattta amaruvrn hitiye danne nathi nisa ahanne
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    Eth api baluwa podi un tika class iwara wela thread ekata awe naththe mokada kiyala.
    Thread eke watuna gonma comment eka. HEHEHE!



    Aniwa machan!!
    උඹලා කලිසමේ චූ කරන කාලෙ තමා අපි ඉස්කෝලෙන් අවුට් උනේ
     

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,043
    1,007
    113
    හරියට සරු කාලය ගණනය කරලා හරියට ගානට දවසට වෙන විදියට ඔසප් චක්‍රය ක්‍රමවත් කරගත්තම හරියටම දන්නවා මොන දවස වලටද වැඩේ කරන්න ඕන කියල. කොන්ඩම් ඕනෙත් නෑ හරියට බැලුවොත්.
     
    • Like
    Reactions: turbo121

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    උඹලා කලිසමේ චූ කරන කාලෙ තමා අපි ඉස්කෝලෙන් අවුට් උනේ

    Ochchara parinatha pudgalaya me wage 2.50 comment dana eka pudamai.
    Thread ekata adalawa oyage comment eka damma nam watinawane ayye. Aduma gane OP eta hari help ekak wenawane.

    Ayya la wadihitiyo vidiyata anith podi malli lata adarshamath wenna onene. Pawne.!
     

    legib2264

    Well-known member
  • Jun 7, 2021
    1,037
    1,384
    113
    උබ බැන්දේ ලගදිද ?ඉස්සෙල්ල ගැනිට මේවා ගැන විස්ටර කියල අහල ඉදපන් කැමතිද කියල එහෙම ඔප්ෂන් එකකට යන්න. . මොකද ගොඩක් ගැණු බයයි ඕවට. මේවයි ඇත්තක් තියනවා බන් බය සාදාරනයි.
     

    sk7cey

    Active member
  • Nov 29, 2014
    325
    61
    28
    Piliyandala

    Baby Boy Born Holding Contraceptive IUD Mom Used To Prevent Pregnancy ... :oops:;-)

    2-1-245x300.jpg


    1-1-256x300.jpg



    https://npnews24.com/2020/07/15/bab...traceptive-iud-mom-used-to-prevent-pregnancy/
     
    • Haha
    Reactions: turbo121

    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    wife ta wena leda nethnam, wayasa 35 walata wada adu wage nam hondama combine OCP thama Condom set wenne ne, kisima gathiyak ne. umbata aulak nathnam codom is the best
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    Ochchara parinatha pudgalaya me wage 2.50 comment dana eka pudamai.
    Thread ekata adalawa oyage comment eka damma nam watinawane ayye. Aduma gane OP eta hari help ekak wenawane.

    Ayya la wadihitiyo vidiyata anith podi malli lata adarshamath wenna onene. Pawne.!
    උඹලා එලකිරි එන්නේ එක එකාට උදව් කරන්නද? මං නං එන්නෙ උඹල වගේ උන්ව පොඩ්ඩක් බයිට් කරන්නයි සිංහල ටයිප් කරන්න තියෙන ආසාවට. අපෝ උඹට මුකුත් කියන්න බෑ අඬන්න ගන්නවා. නොදකින් විහිලුවක් කලේ. කොහෙද ඉතින් උඹලා විහිලුවක් වත් තේරෙන පරම්පරාවක උන් නෙවේ නෙහ්.
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    තෙඩ් දැක්කේ පරක්කු වෙලා
    උබ බැන්දද කෙල්ල කැමතිද ඔයින් එකක් කරගන්න
    පිල් ගන්න පුලුවන්නම් හොදයි නැත්නම් ජඩෙල් :yes: මුකුත් දැනගන්න ඕනේ නම් pm දාහන්