අනාත life

MoonKnight99

Well-known member
  • Jan 6, 2022
    345
    515
    93
    Open university එකේ natural science degree එක හොදද බන්...😥
    මේකේ ඩිග්‍රි ඇදෙනවා වැඩිද...

    Bump
    ------ Post added on Jan 24, 2022 at 11:26 AM
     
    • Like
    Reactions: B.Chat and Tom Cat

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඩිග්‍රී එක හොඳයි. ඕපන් එකේ අවුළ තියෙන්නේ සෙල්ෆ් ස්ටඩි, එක නිසා mature ස්ටුඩන්ට් කෙනෙක්ට තමයි මැච් වෙන්නේ. උසස්පෙළ වෙනකම් ටීචර්ස් ල දෙන නෝට්ස් ලියාගෙන වැඩ කරපු කෙනෙක්ට සෙල්ෆ් ස්ටඩි අමාරුයි, සෙල්ෆ් පේස් එකක් තියෙන්නේ. ඕනේ නම් අවුරුදු 3 හෝ 4 දීල තියෙන සබ්ජෙක්ට් ටික කරලා ඉවර කරන්න පුළුවන්, එක හරි යන්නේ ෆුල් ටයිම් ස්ටුඩන්ට් කෙනෙක්ට , එහෙම නැත්නම් ටයිම් එක තියෙන විදිහට සබ්ජෙක්ට් ටිකක් තෝරාගෙන කරන්න පුළුවන්, එතකොට කල් යනවා. අවුරුද්ද පුරා ඇසයිමන්ට් ලැබ තියෙනවා, ඒවා ඔක්කොම හරියට කරන්න ඕන, ඒවා මිස් වුනොත් year end ෆයිනල් ලියන්න බැරි වෙනවා. නමුත් උනන්දුව තියෙනවා නම් ගොඩදාගන්න පුළුවන්. එහෙම කරපු උන් ගැන මම දන්නවා. ගුඩ් ලක්.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    Open university එකේ natural science degree එක හොදද බන්...😥
    මේකේ ඩිග්‍රි ඇදෙනවා වැඩිද...

    ඕකෙ තියෙන computet science degree eka හොඳයිද කියල දන්නවද?
     
    Nik97

    Junior member
  • Sep 7, 2021
    33
    22
    8
    Hondai. Adenawa wadi kiyanne gihn karaganna baruwa anatha unu un, adenna hethuwa onna oka hariyata mahasiwela karanawanam aniwa hari kalen goda giyahaki. Godakama anith govenment university walata wada system aka wenas, Ekanisa godak aya kelo gannawa

    Self Study kiyana de hodamata karanne Open Uni Ek kiwwoth hari, Thamanta e capasity aka thiyanawam choose karana aka thamai hoda
     
    • Love
    Reactions: MoonKnight99

    MoonKnight99

    Well-known member
  • Jan 6, 2022
    345
    515
    93
    apo oya kehelmal karanna epa bn. rassa hoyanna gioyama ubata epa wei. IT degree ekak karapan
    Ane mnda bn😑
    ඩිග්‍රී එක හොඳයි. ඕපන් එකේ අවුළ තියෙන්නේ සෙල්ෆ් ස්ටඩි, එක නිසා mature ස්ටුඩන්ට් කෙනෙක්ට තමයි මැච් වෙන්නේ. උසස්පෙළ වෙනකම් ටීචර්ස් ල දෙන නෝට්ස් ලියාගෙන වැඩ කරපු කෙනෙක්ට සෙල්ෆ් ස්ටඩි අමාරුයි, සෙල්ෆ් පේස් එකක් තියෙන්නේ. ඕනේ නම් අවුරුදු 3 හෝ 4 දීල තියෙන සබ්ජෙක්ට් ටික කරලා ඉවර කරන්න පුළුවන්, එක හරි යන්නේ ෆුල් ටයිම් ස්ටුඩන්ට් කෙනෙක්ට , එහෙම නැත්නම් ටයිම් එක තියෙන විදිහට සබ්ජෙක්ට් ටිකක් තෝරාගෙන කරන්න පුළුවන්, එතකොට කල් යනවා. අවුරුද්ද පුරා ඇසයිමන්ට් ලැබ තියෙනවා, ඒවා ඔක්කොම හරියට කරන්න ඕන, ඒවා මිස් වුනොත් year end ෆයිනල් ලියන්න බැරි වෙනවා. නමුත් උනන්දුව තියෙනවා නම් ගොඩදාගන්න පුළුවන්. එහෙම කරපු උන් ගැන මම දන්නවා. ගුඩ් ලක්.
    thnkx bro😍
    Hondai. Adenawa wadi kiyanne gihn karaganna baruwa anatha unu un, adenna hethuwa onna oka hariyata mahasiwela karanawanam aniwa hari kalen goda giyahaki. Godakama anith govenment university walata wada system aka wenas, Ekanisa godak aya kelo gannawa

    Self Study kiyana de hodamata karanne Open Uni Ek kiwwoth hari
    , Thamanta e capasity aka thiyanawam choose karana aka thamai hoda
    thnku bro😍