උඹ ඇතුලෙ යැව්වත් වෙනසක් නැතුව ඇති ඒකයි වයිෆ් ඔව්වා යූස් කරන්නැත්තේ
thawama marry karala natha. eth mage opinion eka:
periods regular nam safe days wala "pull & pray" method eka use karanna.
anith dawas walata condom ekak danna.
hormones awl wena, health risk ekak ena kisima dekata mama nam kamathi na.
Ganunta periods hadenne nathi eka aul nadda ban eka.mokada wedding ekak thibila wife tab ekak gahuwa .pattta amaruvrn hitiye danne nathi nisa ahanneOya heavy periods case eka nisa api demme Jadel. Ekanam aulak ne. Period hedennema ne hebei.
Mekatanam ehema amaruwak ne.Ganunta periods hadenne nathi eka aul nadda ban eka.mokada wedding ekak thibila wife tab ekak gahuwa .pattta amaruvrn hitiye danne nathi nisa ahanne
උඹලා කලිසමේ චූ කරන කාලෙ තමා අපි ඉස්කෝලෙන් අවුට් උනේEth api baluwa podi un tika class iwara wela thread ekata awe naththe mokada kiyala.
Thread eke watuna gonma comment eka. HEHEHE!
Aniwa machan!!
උඹලා කලිසමේ චූ කරන කාලෙ තමා අපි ඉස්කෝලෙන් අවුට් උනේ
උබට ළමයි ඉන්නවදPre cum 1% thamai risk eka.
So far good bn.... No issue.
Dan badala aurudu 8k
උඹලා එලකිරි එන්නේ එක එකාට උදව් කරන්නද? මං නං එන්නෙ උඹල වගේ උන්ව පොඩ්ඩක් බයිට් කරන්නයි සිංහල ටයිප් කරන්න තියෙන ආසාවට. අපෝ උඹට මුකුත් කියන්න බෑ අඬන්න ගන්නවා. නොදකින් විහිලුවක් කලේ. කොහෙද ඉතින් උඹලා විහිලුවක් වත් තේරෙන පරම්පරාවක උන් නෙවේ නෙහ්.Ochchara parinatha pudgalaya me wage 2.50 comment dana eka pudamai.
Thread ekata adalawa oyage comment eka damma nam watinawane ayye. Aduma gane OP eta hari help ekak wenawane.
Ayya la wadihitiyo vidiyata anith podi malli lata adarshamath wenna onene. Pawne.!