මචංලා..මම පාවිච්චි කරන්නෙ kia sorento 2011 automatic transmission එකක්.මම ඊයෙ පෙරේදා ගියර් බොක්ස් ඔයිල් මාරු කරා..වාහනෙ අරගෙන එද්දි පොඩ්ඩක් ගියර් ශිෆ්ට්ටින් හිර වෙලා එක පාරටම රිලීස් වෙන ගතියක් තියෙනවා..ඒ කියන්නෙ ගියර් මාරු වෙද්දි පොඩ්ඩක් හිරවෙලා එක පාරටම ඩිග් ගාලා රිලීස් වෙන ගතියක්..ගරාජ් එකෙන් ඇහුවම කිව්වෙ අවුලක් නෑ 50 km වගේ පදිනකොට හරියනව කියල..ඌත් ටෙස්ට් රන් එකක් ගිහිල්ල ආවෙ.ඒ උනාට එහෙම වෙද්දි බයයි වගේ..
මටදැන ගන්න ඕන මේක සාමන්‍ය දෙයක්ද ඔයිල් මාරු කරාට පස්සෙ එන කියල...
relearn wenna 6 months wage yanawa bn.ohoma tama.agent gen neweda oil change kare