Kia Sorento Transmission Help

oxide

Well-known member
  • Jan 30, 2012
    2,079
    986
    113
    මේකෙ
    මචංලා..මම පාවිච්චි කරන්නෙ kia sorento 2011 automatic transmission එකක්.මම ඊයෙ පෙරේදා ගියර් බොක්ස් ඔයිල් මාරු කරා..වාහනෙ අරගෙන එද්දි පොඩ්ඩක් ගියර් ශිෆ්ට්ටින් හිර වෙලා එක පාරටම රිලීස් වෙන ගතියක් තියෙනවා..ඒ කියන්නෙ ගියර් මාරු වෙද්දි පොඩ්ඩක් හිරවෙලා එක පාරටම ඩිග් ගාලා රිලීස් වෙන ගතියක්..ගරාජ් එකෙන් ඇහුවම කිව්වෙ අවුලක් නෑ 50 km වගේ පදිනකොට හරියනව කියල..ඌත් ටෙස්ට් රන් එකක් ගිහිල්ල ආවෙ.ඒ උනාට එහෙම වෙද්දි බයයි වගේ.. :ROFLMAO: :ROFLMAO: මටදැන ගන්න ඕන මේක සාමන්‍ය දෙයක්ද ඔයිල් මාරු කරාට පස්සෙ එන කියල...
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,079
    986
    113
    මේකෙ
    recalibrate karala ne pressure eka.transmission reset karanna one scanner eken
    50 km වගේ ගියාම ඔටෝම ඒක හරි යයි කියල කිව්වා..දැන්නම් තිබ්බට වඩා පොඩ්ඩක් අඩුයි..මම ගේන ගමනුත් කෝල් කරල ඇහුවා සීන් එක..අවුලක් නෑ කිව්වා..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    64,288
    55,130

    ow tika tika hariyanwa but orginal smoothness eka aye enne ne scanner pressure reset karanne nethuwa.
     
    • Like
    Reactions: oxide

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,079
    986
    113
    මේකෙ
    ow tika tika hariyanwa but orginal smoothness eka aye enne ne scanner pressure reset karanne nethuwa.
    re-calibarate කරා කියල කිව්වෙ මචන්..ලඟ ලඟ ශිෆ්ට් වෙද්දි තමා සීන් එක එන්නෙ..අවුලක් යයිද..? ඌනම් කියන්නෙම අවුලක්ම නැ කියල..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    64,288
    55,130
    113
    re-calibarate කරා කියල කිව්වෙ මචන්..ලඟ ලඟ ශිෆ්ට් වෙද්දි තමා සීන් එක එන්නෙ..අවුලක් යයිද..? ඌනම් කියන්නෙම අවුලක්ම නැ කියල..
    gearbox ekata awulak ne.ubata tama awula.:P relearn wenna 6 months wage yanawa bn.ohoma tama.agent gen neweda oil change kare
     
    • Like
    Reactions: oxide

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,079
    986
    113
    මේකෙ
    gearbox ekata awulak ne.ubata tama awula.:P relearn wenna 6 months wage yanawa bn.ohoma tama.agent gen neweda oil change kare
    නෑ බන්..දවස් 5ක් ඉල්ලුව උන් කරන්න..කැ% ගානක් කිව්වෙ..කලිනුත් මම මුගෙන් තමා කරගත්තෙ..75000න්.. දැන් 1.60ක් දුවල තියෙන්නෙ..පෙරේදා තමා කරගත්තෙ..කලින් පැද්දෙ අයියා..ඌට මතක නෑ කලින් පාර ඔහොම උනාද කියල.. :ROFLMAO: :ROFLMAO: මචංඒක ලෙඩක් නෙවෙයි නේද? ඔටෝම හරියනවද? බයයි බන් ට්‍රැෆික් එකේ එහෙම යන්න..ගියර් එක හිර වෙලා වගේ තිබිලා එක පාරටම රිලීස් වෙලා පනින්න වගේ යනවා..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    64,288
    55,130
    113
    නෑ බන්..දවස් 5ක් ඉල්ලුව උන් කරන්න..කැ% ගානක් කිව්වෙ..කලිනුත් මම මුගෙන් තමා කරගත්තෙ..75000න්.. දැන් 1.60ක් දුවල තියෙන්නෙ..පෙරේදා තමා කරගත්තෙ..කලින් පැද්දෙ අයියා..ඌට මතක නෑ කලින් පාර ඔහොම උනාද කියල.. :ROFLMAO: :ROFLMAO: මචංඒක ලෙඩක් නෙවෙයි නේද? ඔටෝම හරියනවද? බයයි බන් ට්‍රැෆික් එකේ එහෙම යන්න..ගියර් එක හිර වෙලා වගේ තිබිලා එක පාරටම රිලීස් වෙලා පනින්න වගේ යනවා..
    samahrunta oka meter wenne ne.uba senstive hinda oka feel wenne.hariyanwa 6 months wage giyama tikak.but aye tibba widiyata enne ne.ohoma pedapan next change eka wenakan.gearbox ekata awulak ne.shifting points wenas wela tiyenne ekai,oka agent tama hariyatama calibar karanna danne.pita unta be.
     
    • Like
    Reactions: maxtalker

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,079
    986
    113
    මේකෙ
    samahrunta oka meter wenne ne.uba senstive hinda oka feel wenne.hariyanwa 6 months wage giyama tikak.but aye tibba widiyata enne ne.ohoma pedapan next change eka wenakan.gearbox ekata awulak ne.shifting points wenas wela tiyenne ekai,oka agent tama hariyatama calibar karanna danne.pita unta be.
    මචං මේක එහෙම පොඩීයට වෙන සීන් එකක් නෙවෙයි...වාහනෙ ඉස්සරහට යන්නෙ අමාරුවෙන් ගියර් එක ශිෆ්ට් වෙන වෙලාවට..කොච්චර පෑගුවත් යන්නෙ නෑ..එක පාරටම රිලීස් වෙනවා..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    64,288
    55,130
    113
    මචං මේක එහෙම පොඩීයට වෙන සීන් එකක් නෙවෙයි...වාහනෙ ඉස්සරහට යන්නෙ අමාරුවෙන් ගියර් එක ශිෆ්ට් වෙන වෙලාවට..කොච්චර පෑගුවත් යන්නෙ නෑ..එක පාරටම රිලීස් වෙනවා..
    mulu engine ekama pause wela eka parata paninawa wagene?ehema tama shift point change unama.new oil ekata ecu eka ready ne parana oil shifting memory eken tama yanne ekai.gearbox ekata nan awulak ne.ubata itin aye agent gen oil change karaganna wenawa oka harigassanna
     
    • Like
    Reactions: animation and oxide

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,079
    986
    113
    මේකෙ
    mulu engine ekama pause wela eka parata paninawa wagene?ehema tama shift point change unama.new oil ekata ecu eka ready ne parana oil shifting memory eken tama yanne ekai.gearbox ekata nan awulak ne.ubata itin aye agent gen oil change karaganna wenawa oka harigassanna
    කලින් පාරත් තිබ්බලු..දවසක් වගේ දුවද්දි හරි ගියාලු මචං.. හැබයි මේ වෙනකන් ස්මූත්ලි ශිෆිටින් උනා..මට ආයෙ ආයෙ අරූගෙන් අහන්න බැරි නිසා මේකෙ දැම්මෙ...:D:D එන්ජින් එක පෝස් වෙලා පනිනව වගේතමා මචං එක්සැක්ට්ලි..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    64,288
    55,130
    113
    කලින් පාරත් තිබ්බලු..දවසක් වගේ දුවද්දි හරි ගියාලු මචං.. හැබයි මේ වෙනකන් ස්මූත්ලි ශිෆිටින් උනා..මට ආයෙ ආයෙ අරූගෙන් අහන්න බැරි නිසා මේකෙ දැම්මෙ...:D:D එන්ජින් එක පෝස් වෙලා පනිනව වගේතමා මචං එක්සැක්ට්ලි..
    hodata bara dala.5 passengers wage 200km wage dura gamanak yanna hodata hard accelrate karala.city run karoth masa ganak yanawa hariyanna.
     
    • Love
    Reactions: oxide

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,079
    986
    113
    මේකෙ
    hodata bara dala.5 passengers wage 200km wage dura gamanak yanna hodata hard accelrate karala.city run karoth masa ganak yanawa hariyanna.
    ඒ කියන්නෙ මචං ඌ පරණ ඔයිල් වල මෙමරි එකෙන්ද දුවන්නෙ? අලුත් එකට සෙට් වෙනකන් ද සීන් එක වෙන්නෙ??
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    64,288
    55,130
    113
    ඒ කියන්නෙ මචං ඌ පරණ ඔයිල් වල මෙමරි එකෙන්ද දුවන්නෙ? අලුත් එකට සෙට් වෙනකන් ද සීන් එක වෙන්නෙ??
    ne dan 0 memory eken duwanne reset karana hinda.agent nan man hitanne learning curve eka program karanawa,man oka hariyata danne ne.but agent gen karama ohoma wenne ne.
     
    • Like
    • Love
    Reactions: animation and oxide

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,079
    986
    113
    මේකෙ
    ne dan 0 memory eken duwanne reset karana hinda.agent nan man hitanne learning curve eka program karanawa,man oka hariyata danne ne.but agent gen karama ohoma wenne ne.
    කොහොම හරි අවුලක් නැති සීන් එකක්නම් ෂේප්..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    64,288
    55,130
    113
    කොහොම හරි අවුලක් නැති සීන් එකක්නම් ෂේප්..
    nene awulak ne.oka harigiyata passe acceleration mara widiyata wedi wenawa agent gen kara wage newe.uba normally pagala yana ekek nan ecu ekan e wdiyata adjust wenawa.kalinta wada accelaration wedi wenawa
     
    • Love
    Reactions: oxide

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,079
    986
    113
    මේකෙ
    nene awulak ne.oka harigiyata passe acceleration mara widiyata wedi wenawa agent gen kara wage newe.uba normally pagala yana ekek nan ecu ekan e wdiyata adjust wenawa.kalinta wada accelaration wedi wenawa
    අඩෝ තෑන්ක්ස් මචං..බොක්ක කූල් වෙලා හිටියෙ... :love: :love: :love: 🙏 🙏 🙏
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    64,288
    55,130
    113
    අඩෝ තෑන්ක්ස් මචං..බොක්ක කූල් වෙලා හිටියෙ... :love: :love: :love: 🙏 🙏 🙏
    next time agentgenma karapan 20 30k wage wedi wenne man hitanne price eka.
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,079
    986
    113
    මේකෙ
    nene awulak ne.oka harigiyata passe acceleration mara widiyata wedi wenawa agent gen kara wage newe.uba normally pagala yana ekek nan ecu ekan e wdiyata adjust wenawa.kalinta wada accelaration wedi wenawa
    acceleration වැඩි වෙන එක අවුලක්ද>>