Kia Sorento Transmission Help

hrm

Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    meeta wada ganak illuwada? me 2020

    1643025124460.png
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,156
    66,582
    113
    acceleration වැඩි වෙන එක අවුලක්ද>>
    nene.ekama awula hematissema paganna hitenne rocket eka wage yana hinda etakota fuel adu wenawa :P

    meeta wada ganak illuwada? me 2020

    View attachment 158224
    ube sorento da.issara 80k wage yanwalune agent.dan behalane car ekakath wada
    ------ Post added on Jan 24, 2022 at 5:25 PM
     
    • Like
    Reactions: oxide

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,239
    113
    මේකෙ
    nene.ekama awula hematissema paganna hitenne rocket eka wage yana hinda etakota fuel adu wenawa :P

    ube sorento da.issara 80k wage yanwalune agent.dan behalane car ekakath wada
    ------ Post added on Jan 24, 2022 at 5:25 PM
    85k විතර යයි කිව්වා..මාලබේ වර්ක් ෂොප් එකේ දවස් 3ක් වගේ යනව කිව්ව
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    ube sorento da.issara 80k wage yanwalune agent.dan behalane car ekakath wada
    ------ Post added on Jan 24, 2022 at 5:25 PM
    First time change ekata thama loku ganak yanne. dawas 2-3k wahane thiya gena gear box eka bala nut wagayak tight karala thama wede karanne. eka karala nam apahu karanna thiyenne normal oil changes. pita than walian karala unge system eke nut tight karapu information neththan un recommened karanne oya expensive option eka.
     
    • Like
    Reactions: oxide

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,156
    66,582
    113
    First time change ekata thama loku ganak yanne. dawas 2-3k wahane thiya gena gear box eka bala nut wagayak tight karala thama wede karanne. eka karala nam apahu karanna thiyenne normal oil changes. pita than walian karala unge system eke nut tight karapu information neththan un recommened karanne oya expensive option eka.
    eka opt out karanna berida.i mean previous owner 80k change eka karalanan kalin?
     
    • Like
    Reactions: oxide

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,156
    66,582
    113
    puluwan athi. mu kalin gear oil maru karala thiyna hinda me wede karala athi. first time gear oil change eka agent through karana eka thama hondha. anith ewa nam pita thanakin kalata kamak ne.
    be ban oya gassenna lede enawa.eka maka bass kenekwath oka hariyata karanne ne.agent ma tama hoda

    @Emios උඹත් දන්න දේවල්
    80s peoplsne bro
    ------ Post added on Jan 24, 2022 at 5:34 PM
     
    • Like
    Reactions: hrm

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,239
    113
    මේකෙ
    puluwan athi. mu kalin gear oil maru karala thiyna hinda me wede karala athi. first time gear oil change eka agent through karana eka thama hondha. anith ewa nam pita thanakin kalata kamak ne.
    ඒක තමා මාත් හිතන්නෙ,,මම සර්විස් වලට දැම්මෙ කම්පැනි..මම මේක පදින්න ගත්තට පස්සෙ කිසි රෙපයාර් එකක් ආවෙ නෑ..සර්විස් ටික ගානට කරල තියෙන්නෙ..මේක තමා ලොකුවටම ආපු සීන් එක..
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    be ban oya gassenna lede enawa.eka maka bass kenekwath oka hariyata karanne ne.agent ma tama hoda

    ------ Post added on Jan 24, 2022 at 5:34 PM
    sirawata. meke system side eke onema wedak agent through yana eka thama hondha. mage injector clean karala common rail system eka reset karana kan wahane fuel pressure stabilize une ne. agent thama system reset karala dunne.
     
    • Like
    Reactions: oxide

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,239
    113
    මේකෙ
    sirawata. meke system side eke onema wedak agent through yana eka thama hondha. mage injector clean karala common rail system eka reset karana kan wahane fuel pressure stabilize une ne. agent thama system reset karala dunne.
    මචං මේක ලොකු අවුලක් වෙන එකක් නෑ නේද.? ගූ බයේ ඉන්නෙ බන් මම... :-( :D :D
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,156
    66,582
    113
    sirawata. meke system side eke onema wedak agent through yana eka thama hondha. mage injector clean karala common rail system eka reset karana kan wahane fuel pressure stabilize une ne. agent thama system reset karala dunne.
    ow wena places walin aduwata karata after issues walata tawa wiyadam wenawa plus mental worry.mechanical side witarai 3rd party karaganna one.
     
    • Like
    Reactions: hrm

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    මචං මේක ලොකු අවුලක් වෙන එකක් නෑ නේද.? ගූ බයේ ඉන්නෙ බන් මම... :-( :D :D
    ne awlak wena ekak ne. thawa duwala balanna. tiptronic dala balanna. eka awlak neththan calibration case ekak thama. ubata ithin sakai wage nam workshop appointment ekak dala balapan. un scan karala one unoth caliberate karala dei.
     
    • Love
    Reactions: oxide

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,239
    113
    මේකෙ
    ne awlak wena ekak ne. thawa duwala balanna. tiptronic dala balanna. eka awlak neththan calibration case ekak thama. ubata ithin sakai wage nam workshop appointment ekak dala balapan. un scan karala one unoth caliberate karala dei.
    සැකයක්නම් නෑ මචං..බුවා අයියගෙ යාලුවෙක්..කියා එකේ වැඩ කරපු බුවෙක්..කලිනුත් එහෙම කේස් මොකුත් ඇවිල්ලත් නෑ..මුල් 75000න් කරල තියෙන්නෙ..වාහනෙ පට්ටම ස්මූත්ලි තියෙනවා..මගෙ මේ පලවෙනි එක්ස්පීරියස්න් එක නිසා ඕකමනෙ ඔලුවෙ තියෙන්නෙ... :D :D :D අම්මෝ උඹල හිත හදපු ටිකම ඇති...:D:D🙏🙏:love::love::love:
     
    • Love
    Reactions: hrm

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,156
    66,582
    113
    සැකයක්නම් නෑ මචං..බුවා අයියගෙ යාලුවෙක්..කියා එකේ වැඩ කරපු බුවෙක්..කලිනුත් එහෙම කේස් මොකුත් ඇවිල්ලත් නෑ..මුල් 75000න් කරල තියෙන්නෙ..වාහනෙ පට්ටම ස්මූත්ලි තියෙනවා..මගෙ මේ පලවෙනි එක්ස්පීරියස්න් එක නිසා ඕකමනෙ ඔලුවෙ තියෙන්නෙ... :D :D :D අම්මෝ උඹල හිත හදපු ටිකම ඇති...:D:D🙏🙏:love::love::love:
    kia eken elawapu ekekda danne ne :P :P :P :P
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    සැකයක්නම් නෑ මචං..බුවා අයියගෙ යාලුවෙක්..කියා එකේ වැඩ කරපු බුවෙක්..කලිනුත් එහෙම කේස් මොකුත් ඇවිල්ලත් නෑ..මුල් 75000න් කරල තියෙන්නෙ..වාහනෙ පට්ටම ස්මූත්ලි තියෙනවා..මගෙ මේ පලවෙනි එක්ස්පීරියස්න් එක නිසා ඕකමනෙ ඔලුවෙ තියෙන්නෙ... :D :D :D අම්මෝ උඹල හිත හදපු ටිකම ඇති...:D:D🙏🙏:love::love::love:
    ex-KIA eke nam awlak ne. un wahane gana dannawa. thanikara city nam duwanne oka reset wenna tikak kal yanawa. wahane diesel da petrol da?
     
    • Love
    Reactions: oxide

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,239
    113
    මේකෙ
    kia eken elawapu ekekda danne ne :P :P :P :P
    :D :D :D අඩෝ කම්පැනි උන් බලු වැඩක් කරලතිබ්බ බන්... සර්විස් එකේදි මුන් එන්ජින් කවර් එක හොඳට පොලිෂ් කරලා.. කවර් එක ගැලෙව්වම අම්බානක දූවිලි බන්..

    ex-KIA eke nam awlak ne. un wahane gana dannawa. thanikara city nam duwanne oka reset wenna tikak kal yanawa. wahane diesel da petrol da?
    ඩීසල් මචං... මේ ටිකේ සිටි ලිමිට් එකේම තමා දුවන්නෙ.. මචං නිකං ෆ්‍රී පාරක දාල රෑට වගේ දුවන්න්ද ටිකක්,
    ------ Post added on Jan 24, 2022 at 5:54 PM
     
    • Like
    Reactions: hrm

    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    නෑ බන්..දවස් 5ක් ඉල්ලුව උන් කරන්න..කැ% ගානක් කිව්වෙ..කලිනුත් මම මුගෙන් තමා කරගත්තෙ..75000න්.. දැන් 1.60ක් දුවල තියෙන්නෙ..පෙරේදා තමා කරගත්තෙ..කලින් පැද්දෙ අයියා..ඌට මතක නෑ කලින් පාර ඔහොම උනාද කියල.. :ROFLMAO: :ROFLMAO: මචංඒක ලෙඩක් නෙවෙයි නේද? ඔටෝම හරියනවද? බයයි බන් ට්‍රැෆික් එකේ එහෙම යන්න..ගියර් එක හිර වෙලා වගේ තිබිලා එක පාරටම රිලීස් වෙලා පනින්න වගේ යනවා..
    75n karaddi gearbox eka galawala ana thada karada eka aniwa karanna one oke ekata thama loku ganak yanne
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,156
    66,582
    113
    :D :D :D අඩෝ කම්පැනි උන් බලු වැඩක් කරලතිබ්බ බන්... සර්විස් එකේදි මුන් එන්ජින් කවර් එක හොඳට පොලිෂ් කරලා.. කවර් එක ගැලෙව්වම අම්බානක දූවිලි බන්..

    ඩීසල් මචං... මේ ටිකේ සිටි ලිමිට් එකේම තමා දුවන්නෙ.. මචං නිකං ෆ්‍රී පාරක දාල රෑට වගේ දුවන්න්ද ටිකක්,
    ------ Post added on Jan 24, 2022 at 5:54 PM
    otchara worry wenna epa bn.oka hariyanawa.wediya care karama negative energies attact wenawa,ohe ballata dala tiyapan.leda enne ne
     
    • Haha
    Reactions: oxide

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka

    ඩීසල් මචං... මේ ටිකේ සිටි ලිමිට් එකේම තමා දුවන්නෙ.. මචං නිකං ෆ්‍රී පාරක දාල රෑට වගේ දුවන්න්ද ටිකක්,
    ------ Post added on Jan 24, 2022 at 5:54 PM
    one ne man nam kiyanne. normal widiyata re-learn karanna denna. ube driving pattern ekata adjust wennath one.
     
    • Love
    Reactions: oxide