කොටුව බස් එකක නැගලා නුගේගොඩ ගුවන් පාලම ලග බැහැපන් .. ඊට පස්සේ පාර මාරු වෙල ඉස්කෝලෙට පලයන්මහර ගම පැත්තෙ ඉදන් යද්දී නුගේගොඩ අනුලා එක ළග බහින්නෙ කොහොමද බන්? මට ඉස්කෝල ටික වැඩිය නෝට් නෑ. අනුලා එකට කලින් හෝල්ට් එක මොකද්ද? ඒක අවට මොනව ද තියෙන්නෙ?
මචං පාලම පහු වෙලා ඊලග හෝල්ට් එකට ගොඩක් දුර ද? අනුල එක ළගින් ම බහින්න පුළුවන් ද?අවට දෙපැත්තේ පොඩ්ඩක් බලලා පුරුදු වෙන්න
https://www.google.com/maps/place/M...x7754728f0faf0008!8m2!3d6.8717598!4d79.884443
මැප් එකේ හැම උත්ත ම තියෙනව ද පිං ගොනාane wesiye google map use karapn