අනුලක්කා

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    මහර ගම පැත්තෙ ඉදන් යද්දී නුගේගොඩ අනුලා එක ළග බහින්නෙ කොහොමද බන්? මට ඉස්කෝල ටික වැඩිය නෝට් නෑ. අනුලා එකට කලින් හෝල්ට් එක මොකද්ද? ඒක අවට මොනව ද තියෙන්නෙ?
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,404
    1
    32,078
    113
    - උඩරට -
    මහර ගම පැත්තෙ ඉදන් යද්දී නුගේගොඩ අනුලා එක ළග බහින්නෙ කොහොමද බන්? මට ඉස්කෝල ටික වැඩිය නෝට් නෑ. අනුලා එකට කලින් හෝල්ට් එක මොකද්ද? ඒක අවට මොනව ද තියෙන්නෙ?
    කොටුව බස් එකක නැගලා නුගේගොඩ ගුවන් පාලම ලග බැහැපන් .. ඊට පස්සේ පාර මාරු වෙල ඉස්කෝලෙට පලයන්
     
    • Like
    Reactions: skylander

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113

    planner123

    Well-known member
  • May 22, 2018
    8,411
    14,509
    113
    Guwan paalamen bassa gaman footboard bahapan. Driverta kiyapan slow karan yanna kiyala. Keels super ekak thiyenawa Hameedias ekak ekka. Eka issarahin bahapan.
     
    • Like
    Reactions: skylander