Elakiriye inna pissan

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,599
    7,807
    113
    මෙන්න මෙතන...
    ඉස්සර හිටිය මේකෙ, "රස්තියාදු පන්දමා" වගේ නමක් තියෙන එකෙක්, දැන් නෑ. බෑන් වෙලාද කොහෙද...
    මට මතක් වෙන්නෙම මිනිහව...
    Sirawata oii..muge line ekamai uta tibuneth..:lol:
    Uge account ekath ne hoyaganna...Banned pro max wage
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,333
    113
    98
    හෝමාගම
    මම වැඩ පෙන්නයි. කිරියේ පළමු තැනට එයි. :love2: :ROFLMAO:


    මමත් වැඩ පෙන්නයි
    සෙකන්ඩ් උනෙ අර සෙනට් කාරයට විතරයිස්.

    තව පොඩ්ඩක් මාක්ස් තිබ්බ නන් මම එක.

    ඇත්තටම මට මේක ලොකු ගවුරවයක්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,965
    86,174
    113
    ආශ්චර්යමත් රටක
    මමත් වැඩ පෙන්නයි
    සෙකන්ඩ් උනෙ අර සෙනට් කාරයට විතරයිස්.

    තව පොඩ්ඩක් මාක්ස් තිබ්බ නන් මම එක.

    ඇත්තටම මට මේක ලොකු ගවුරවයක්

    පොතේම හිටියෙ නෑ. අමතර වැඩ ගොඩක් කරා මම. බයියෝනි එක්කත් එපා නොකිය එකතු උනානෙ. ඒකයි Andare jvp මට පළවෙනි තැන දුන්නෙ. :love2:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    ඉස්සර හිටිය මේකෙ, "රස්තියාදු පන්දමා" වගේ නමක් තියෙන එකෙක්, දැන් නෑ. බෑන් වෙලාද කොහෙද...
    මට මතක් වෙන්නෙම මිනිහව...
    ස’ ට මඩ ගැහුව කියල ඌව කුදලන් ගියා නේද?
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara

    HmNRazor

    Well-known member
  • මමත් වැඩ පෙන්නයි
    සෙකන්ඩ් උනෙ අර සෙනට් කාරයට විතරයිස්.
    තව පොඩ්ඩක් මාක්ස් තිබ්බ නන් මම එක.
    ඇත්තටම මට මේක ලොකු ගවුරවයක්
    පොතේම හිටියෙ නෑ. අමතර වැඩ ගොඩක් කරා මම. බයියෝනි එක්කත් එපා නොකිය එකතු උනානෙ. ඒකයි Andare jvp මට පළවෙනි තැන දුන්නෙ.
    ඊලඟ සැරේවත් ලිස්ට් කොහොම හරි List එකට පැන ගන්න ඔනි කියල, ලිස්ට් එකේ ඉන්න කිරි අයියලාගෙන් Motivate වෙලා ගැම්මට පාඩම් කරන්න පටන්ගත්ත මම :yes: 👇
     

    Sen-lu

    Well-known member
  • tenor (1).gif
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,965
    86,174
    113
    ආශ්චර්යමත් රටක
    ඊලඟ සැරේවත් ලිස්ට් කොහොම හරි List එකට පැන ගන්න ඔනි කියල, ලිස්ට් එකේ ඉන්න කිරි අයියලාගෙන් Motivate වෙලා ගැම්මට පාඩම් කරන්න පටන්ගත්ත මම :yes: 👇

    (ම)හාන්සි උනොත් උබටත් පුලුවන්. :love2: බයියෝනියක් එක්ක එකතු වෙන්න කියල @Antare jvp කිව්වම මම කැමති කිව්ව. :love:
    උබත් කියපන් එතකොට අපි වගේ වෙන්න පුලුවන්.