මේ දවස් වල SLT...

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඊයේ ඉදලා SLT Fiber connection drop වෙනවනේ

    PEO TV/ WIFI ඔක්කොම හැම විනාඩි 5කට සැරයක් වගේ auto disconnect වෙනවා.
    උදේට ප්‍රශ්නයක් නෑ. දවල් 12න් පස්සේ වගේ පටන් ගන්නේ

    SLT එකට complain කරාම කිව්වා මේ දවස්වල ලංකාවටම තියෙන දෙයක් කියලා
    උඹලටත් මෙහෙමද :baffled:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,468
    5,804
    113
    හෝම් ස්වීට් හෝම්
    නෑ ෆයිබර් මගේ තියෙන්නේ කිසි ඩ්‍රොප් එකක් නෑ
    කම්මැලි යකෙක් කියලා තියෙන්නේ පොදු ප්‍රශ්නයක් කියලා
    මම දන්න කිසිම ෆයිබර් එකක් ඔහොම ඩාම් වෙනවා ඩූම් වෙනවා වගේ වෙන්නේ නෑ
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,038
    8,297
    113
    Chilaw
    නෑ ෆයිබර් මගේ තියෙන්නේ කිසි ඩ්‍රොප් එකක් නෑ
    කම්මැලි යකෙක් කියලා තියෙන්නේ පොදු ප්‍රශ්නයක් කියලා
    මම දන්න කිසිම ෆයිබර් එකක් ඔහොම ඩාම් වෙනවා ඩූම් වෙනවා වගේ වෙන්නේ නෑ
    mage tiyenawa bn Fiber eke, connection drop ekak yanawa, samahara websites refresh weddi "No Internet" error eka awith 1,2 sec walin ayema hari yanawa.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    හිටපු ගමන් තත්පර 2-3කට ඩිස්කනෙක්ට් වෙනව.
    මෙන්න මේක තමයි මටත් වෙන්නේ
    කොහෙද බන් ඉන්නේ

    mage tiyenawa bn Fiber eke, connection drop ekak yanawa, samahara websites refresh weddi "No Internet" error eka awith 1,2 sec walin ayema hari yanawa.
    same here :baffled:
    ------ Post added on Jan 27, 2022 at 6:58 PM
     
    • Wow
    Reactions: NRTG

    siripera

    Active member
  • Oct 11, 2009
    350
    165
    43
    නෑ ෆයිබර් මගේ තියෙන්නේ කිසි ඩ්‍රොප් එකක් නෑ
    කම්මැලි යකෙක් කියලා තියෙන්නේ පොදු ප්‍රශ්නයක් කියලා
    මම දන්න කිසිම ෆයිබර් එකක් ඔහොම ඩාම් වෙනවා ඩූම් වෙනවා වගේ වෙන්නේ නෑ
    ෆයිබර් තියෙන්නේ... මටත් තේරෙනවා ඩ්‍රොප් එකක් සහ අසාමාන්‍ය ස්ලෝ වීමක් දැන් දවස් 3,4 ක් ඉඳලා
     
    • Wow
    Reactions: NRTG

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    ow 3-5 seconds dawalta drop wenawa... oka therenne social media use karaddi.. me tikema una
     
    maverick44

    Well-known member
  • Dec 10, 2021
    670
    706
    93
    Mage fiber nathuwama giya ne. LOS light aka red blink wenawa. Complain akak damma. meka wenawa every 6 months wage.
     
    • Like
    Reactions: NRTG

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,168
    4,426
    113
    SLT එකට sea cabal වලට ගෙවන්න ඩොලර් තියනවද බන් ..හෝම ගිහින් ඉන්ටෙර්නෙට් එකත් නවත්තයිද දන්නේ නැ ..එළකිරිය එක ලොකල් hosting ද @GTRZ ...ලංකාවෙන් පිට ඉන්න අපිට තමයි කිරිය නැතිවෙන්නේ :no::no:
     
    • Haha
    Reactions: Nanosudha

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,374
    14,201
    113
    ඩීසල් නෑ මචං මේ දවස් වල නෙට්වර්ක් එක භූමිතෙල් දාල දුවන්නෙ පොඩි අවුල් එනවා එතකොට 😏
     
    • Haha
    Reactions: NRTG

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    දවස් තුනකට කලින් 10mbps වලට ස්ලො උනා. කම්ප්ලේන් එකක් දැම්මමට පස්සෙ හරිගියා.
     
    • Like
    Reactions: NRTG