ඊයේ ඉදලා SLT Fiber connection drop වෙනවනේ
PEO TV/ WIFI ඔක්කොම හැම විනාඩි 5කට සැරයක් වගේ auto disconnect වෙනවා.
උදේට ප්රශ්නයක් නෑ. දවල් 12න් පස්සේ වගේ පටන් ගන්නේ
SLT එකට complain කරාම කිව්වා මේ දවස්වල ලංකාවටම තියෙන දෙයක් කියලා
උඹලටත් මෙහෙමද