mama season 5 eke idan hariyata balanna gaththeළඟදී බැලුවේ නෑ. ඒත් කාලයක් ආසාවෙන් බැලුවා
me parath innw Tombstoneපිස්සුවෙන් බැලුවේ බන්.. කොරෝනා seseon එක පටන් ගත්තු නිසා අමතක වෙලා ගියා..
මේක තමයි කැමතිම.. ටුම්බ්ස්ටෝනේ
![]()
Tombstone තමයි මරුම ඩිසයින් එක... කුඩේ කුඩුවෙන්න වදිනවා..me parath innw Tombstone
Minotaur giya para hitiye na..me para awaTombstone තමයි මරුම ඩිසයින් එක... කුඩේ කුඩුවෙන්න වදිනවා..
තව team එකක් ඉදිය minotaur කියල brazilian උන් වගයක්.. උන්ගේත් මරු. උන්ගේ බෝට් එක හැඩල් කරන එක.. දැන් ඉන්නවද උන්.. උන් තමයි හරියටම බෝට් එකක් drive කරේ..
Meka balanna..Fight eka patan ganne 2:32 diEkama wage robo set ekak inne epa wenwa e hinda.mul kale baluwa
Minotaur giya para hitiye na..me para awa
Eth dan Tombstone parana design ekk wela thiyenne..eka 2004 idan wenas karala na
E nisa hamoma dan eke weeknesses dannawa..giya para Tombstone top 32 wath awe na
me para danata 1 win 1 lost mnw weida danne na
Minotauruth palawenima eka parada wunaewa awurdden awurudda upgrade wenw madi
Meka balanna..Fight eka patan ganne 2:32 di
------ Post added on Jan 27, 2022 at 7:59 PM