ඇහේ සුද අයින් කරනවා කියන්නේ?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    ඇහේ සුද අයින් කරනවා කියල කරන්නේ මොකක් ද? දාන කාචේ ඩෝන කෙනෙක් ගෙන් ගත්ත ඇත්ත එකක් ද? නැත්තන් අර්ටිෆිශල් ද?
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    හදපු කාච බන්. තියන කාචෙ සුදු වෙලා පේන්නැතුව යනව වගේ සීන් එකක් වෙනවලු බන්.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,295
    8,668
    113
    main-qimg-e51118e1295da40b005f94e39ff1ff55-pjlq.jpg
     
    • Like
    Reactions: B.Chat