Ali express ekn december wala daapu badu aapu nethi aya thawath innawa da
mageth na thama ane mandaaaBW kiyala patanganna tracking number nam forget the packages



BW kiyala patanganna tracking number nam forget the packages
Unta call karala baluwadabought one back in november.. still not here![]()
![]()
oh and the tracking number starts with bw![]()
no machan, the item was like two dollars. don't want to bother with these fuckers and lose my temper for no good reasonDecember and January mula dapu BW eke ewa na thaama.
Sathi dekkta kalin sl post eken dapu oders ada awa
Unta call karala baluwada
------ Post added on Jan 28, 2022 at 9:02 PM

mona magulakda manda.Gewal kohedaBW ට්රැකින් එන පාර්සල් ඉක්මනට බල්ක් එකේ ලංකාවට එනවා. ලංකාවේ Certis කියන කූරියර් කම්පැනි එකෙන් තමයි ඒවා ගෙවල් වලට අරගෙන එන්නේ බොහෝ දුරට . මම නොවැම්බර් මාසේ දාපු ඕඩර් එකක් අද කුරියර් සර්විස් එකෙන් ගෙදරට ගෙනත් දුන්නා.
ඉතින් කවුරුත් කලබල වෙලා රිෆන්ඩ් ගන්න එපා. අනිවාර්යයෙන් items එනවා. දැන් Aliexpress standard shipping ආපහු පරණ මිලටම වගේ ඇවිල්ලා. තව ටිකක් ෂිපින් සිස්ටම් එක ස්ටේබල් වෙන්න දෙමු