Elakiri,Youtube,Facebook ...etc wala political parties walata weda karana aya innawa ne ..ithin a ayata hambena packages kohomada?
Honda Stable Income ekak Have da?
Honda Stable Income ekak Have da?
Dennam kasi walata da ban puca iran online inne ethakota?ජන්දේ කාලෙට විතරයි බන්
ජෙප්පො නම් කාඩර් එකේ අය ස්වෙච්ඡාවෙන් කරනවා . ඇඩ්ස් දාගන්න නම් පුක ඉරාන් එනවා සල්ලි ගන්න තමා අමාරු, දෙන්නම් කාසි වලට නෑ.
පක්ශ 2 වගේ මාකටින් කරනවා අපිට මොකෝ බන් මොකා දින්නම. ඩයස්පෝරා එකෙන් කරන එවනම් ඇත්තටම හොදට ලස්සනට ජෙනුයින් . ලෝකල් එවා නම් චොර , තර්ජනත් එනවා වෙලාවකට දෙපැත්ත කනවා කියලා![]()
මම මේකට ජොයින් උනේ පාසල් යන කාලේ බොල , ඒ කාලේ ඉදන් ඔන්ලයින් තමා මේකේ .Dennam kasi walata da ban puca iran online inne ethakota?
Uni student lata wage jeppo mewala set ekata gewan nadda?
Uba gena newe mama ahuwe.මම මේකට ජොයින් උනේ පාසල් යන කාලේ බොල , ඒ කාලේ ඉදන් ඔන්ලයින් තමා මේකේ .
Uben ahuwe salli hamben nathiwada social media wala ohoma promote karanne kiyala. Uni wala nam salli denawa neඑනම් ඇයි මාව කෝට් කරේ සහෝදරයා
දෙනවා දෙනවා පිනට කරන්න පංසලක් නෙමෙයි නේ. වලි දාගෙන තියනවා. මම මේකේ දේශපාලන කරන් නෑ පේජ් තියනවා ඒවට . මේකේ අයට මොන දේශපාලනයක් ද අනේ 500 වත් නෑනේ මේකේ . මේක එක පවුලක් අපි ඔක්කම එකායිUben ahuwe salli hamben nathiwada social media wala ohoma promote karanne kiyala. Uni wala nam salli denawa ne
Part time cn ekak neda ethakotaකාලෙන් කාලෙට දවසට ගෙවන ගාන වෙනස් වෙනවා හැබැයි ඉන්කම් එක ස්ටේබල් නැහැ
සාමාන්‍යෙන් දවසට 3000-5000 වගේ ගෙවනවා
ලොකුවට පෝස්ට් දාල ලොකු රීච් එකක් ගත්තොතින් පෝස්ට් එකට 1000-5000 වගේ ගානක් දෙනවා රීච් එක අනුව
ඉස්සර නං ලොකුවට හෑලි ලිවුවම හොඳට ගෙවුවා හැබැයි දැන් ඒවට අඩුවෙන් ගෙවන්නෙ මොකද කෙලින්ම හෑලි කියලා තේරෙන නිසා. නැචුරල් විදියට ලියන්න පුලුවන් නං ෆොටෝ එහෙම දාල පර්සනල් එක්ස්පීරියන්ස් එකක් වගේ දැනටත් ගානක් ගන්න පුලුවන්
චන්ද කාලෙට වගේ හොඳට ගෙවනවා හොඳ ගානක් හොයාගන්න පුලුවන්
සමහර වෙලාවට රවුටර් ලැප්ටොප් එහමත් හම්බෙනවා
ඒ ඒ කාලෙට එන ට්‍රෙන්ඩ් එක අනුවත් ගානක් හොයා ගන්න පුලුවන්
පහුගිය ටිකේ තෙල් කේස් එක ගල් අඟුරු කේස් එක ඇදිලා එද්දි හොඳට ගෙවුවා. ඒ වගේ ඒව නිකන් තමන්ගෙම අදහස් වගේ හෝදනවා නං හොඳටම ගෙවනවා
ඒ වගේම අර QR එක මුල් ටිකේ නාපු දවස් වලත් හොඳට ගෙවුවා
2.5M හැක් උනු එක හිතපු තරම් ඇදිලා ගියේ නැහැ ඇදිලා ගියා නං ගානක් හොයා ගන්න තිබුනා
තව වෙන එවුන්ගේ පෝස්ට් සහ ත්‍රෙඩ් හයිජැක් කරලා වෙන පැත්තකට ගෙනියලා අපේ පක්ශෙ උඩට ගන්න පුලුවන් නං හොඳ ගානක් ගන්න පුලුවන්