Ali Express

Ereic

Active member
  • Jan 17, 2016
    405
    183
    43
    1643387410428.png
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,894
    918
    113
    Matale \ Colombo
    BW ට්‍රැකින් එන පාර්සල් ඉක්මනට බල්ක් එකේ ලංකාවට එනවා. ලංකාවේ Certis කියන කූරියර් කම්පැනි එකෙන් තමයි ඒවා ගෙවල් වලට අරගෙන එන්නේ බොහෝ දුරට . මම නොවැම්බර් මාසේ දාපු ඕඩර් එකක් අද කුරියර් සර්විස් එකෙන් ගෙදරට ගෙනත් දුන්නා.
    ඉතින් කවුරුත් කලබල වෙලා රිෆන්ඩ් ගන්න එපා. අනිවාර්යයෙන් items එනවා. දැන් Aliexpress standard shipping ආපහු පරණ මිලටම වගේ ඇවිල්ලා. තව ටිකක් ෂිපින් සිස්ටම් එක ස්ටේබල් වෙන්න දෙමු
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228

    Gewal koheda
    Ge hoyaganna call krada ,naththan hoyagena awada
     
    • Like
    Reactions: tilvin-silva

    athula.j

    Well-known member
  • Sep 18, 2009
    907
    526
    93
    37
    මෙසපොතේමියාව
    ඉස්සර පෝස්ට් එකෙන් ඩිලිවර් කරද්දි ඉක්මනට ආව.දැන් මේ කුරියර් කම්පැනි වලිට දුන්නට පස්සෙ අයිටෙමේ ලන්කාවට ඇවිත් මාසෙකට වඩා යනව ගෙදරට එන්ඩ!
     
    • Like
    Reactions: Yakka putha