පකිස්තානයෙන් ණයට හාල් ඉල්ලයි…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ශ්‍රී ලංකා රජය විසින් පාකිස්ථානයෙන් ඇමරිකානු ඩොලර් මිලියන දෙසීයක ණය පහසුකමක් ඉල්ලා තිබේ.

    මෙම පහසුකම මගින් සහල්, ඖෂධ, සිමෙන්ති ලබා ගැනීමට රජය බලාපොරොත්තු වෙයි.

    මෑතකදී පකිස්තාන සංචාරයක නිරත වූ වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.

    පාකිස්තානය ද මේ වන විට උග්‍ර ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින අතර උද්ධමනය ඉතා ඉහළ අගයක පවතී.

    කොහොමද ඒක..🤣🤣
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හම්බයෝ වගා කරපු හාලුත් කන්න උනානේ
    වෙනස මාරයි රට හමාරයි කිය කිය මේකේ උදේ හවහා නූල් දාපු උන් දැන් හොයා ගන්නත් නෑ
     

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    මං හිතන්නේ අර බීශනය තිබ්බ කාලේ...78 ....මෙහෙම වෙන්න නැතිව ඇති....තව ඉස්සරහට......
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    @erozan ඇයි යකෝ මේ ණයට ඉල්ලන්නේ මෙච්චර කෝ උබේ සංවර්ධනයේ ප්‍රතිලාභ වලින් මේව ගන්න බැරි ඇයි
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    20220101_125101_copy_386x489.jpg
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    වද බෙහෙත් නැද්ද ඕවා ගෙ?
    Organic හාල් ද?
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඉතිං හොඳයිනේ..ඒ කියන්නේ සාගතයක් ඵන්නේ නැද්ද ජෙප්පෝ??🤭


    පෙරදිග ධාන්‍යාගාරය. ඉන්දියන් සාගරයේ මුතුඇටය.

    අයියෝ ! රටකට ගිය කලක් .

    පෙරදිග ධාන්‍යාගාරය කියල ඒ කාලෙත් කිව්වෙ පිටරටින් හාල් ලංකාවට ගේන නිසා තමා..ඉතිහාසේ ගැන පොඩ්ඩක් හොයල බලපං
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කොහොමද බයියෝ පකිස්ථානෙන් හාල් ගෙදර ගෙනත් සිංහල අවුරුද්දට කිරිබත් හදලා කනකොට? සැපද? 🤭

    ඉතිං හොඳයිනේ..ඒ කියන්නේ සාගතයක් ඵන්නේ නැද්ද ජෙප්පෝ??🤭




    පෙරදිග ධාන්‍යාගාරය කියල ඒ කාලෙත් කිව්වෙ පිටරටින් හාල් ලංකාවට ගේන නිසා තමා..ඉතිහාසේ ගැන පොඩ්ඩක් හොයල බලපං
    උඹ වගේ ගොනෙක් මෝඩ මූසලයෙක්

    mahinda-angry-180818-seithy.jpg

    ------ Post added on Jan 30, 2022 at 2:53 PM
     
    • Haha
    Reactions: Xi Jinping

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    කොහොමද බයියෝ පකිස්ථානෙන් හාල් ගෙදර ගෙනත් සිංහල අවුරුද්දට කිරිබත් හදලා කනකොට? සැපද? 🤭


    උඹ වගේ ගොනෙක් මෝඩ මූසලයෙක්

    mahinda-angry-180818-seithy.jpg

    ------ Post added on Jan 30, 2022 at 2:53 PM

    සාගතයක් ඵනව කියල බිල්ලො මවපු ජෙප්පො දැන් කියන කථා..🤭🤭🤭
     
    • Haha
    Reactions: erozan