කුරුදු තෙල් ගාපන් - ෆාමසි වල තියෙනවා පොඩි කුප්පි, දත් කැක්කුමටම හදාපු - රුපියල් 120 ක් වෙන්නේCarima amaruyi
Crnna mcac hari cypnco
Thel eca aragena dathe gannada bn thyenneකුරුදු තෙල් ගාපන් - ෆාමසි වල තියෙනවා පොඩි කුප්පි, දත් කැක්කුමටම හදාපු - රුපියල් 120 ක් වෙන්නේ
ඔව් තෙල් එක අරගෙන කෙලින්ම හෝ පුලුන් කෑල්ලක ගාලා හෝ එතන තියපන්. විනාඩියෙන් කැක්කුම නැති වෙනවා..Thel eca aragena dathe gannada bn thyenne
Datha cadila thyenne bn
Galawanna wenwa bn ehenamඔව් තෙල් එක අරගෙන කෙලින්ම හෝ පුලුන් කෑල්ලක ගාලා හෝ එතන තියපන්. විනාඩියෙන් කැක්කුම නැති වෙනවා..
ඔනම ෆාමසි එකක තියෙනවා.
ගිහින් ගනින්.
කැක්කුම නැති උනාට පස්සේ ඩෙන්ටල් එකකට ගිහින් ඕක රෙපෙයාර් කර ගනින් රුපියල් 4500 ක් යයි වැඩේට..