Ado dathac ridenwa bn

ExamHe

Well-known member
  • Mar 28, 2019
    5,527
    4,309
    113
    කුරුදු තෙල් ගාපන් - ෆාමසි වල තියෙනවා පොඩි කුප්පි, දත් කැක්කුමටම හදාපු - රුපියල් 120 ක් වෙන්නේ
    Thel eca aragena dathe gannada bn thyenne
    Datha cadila thyenne bn
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,032
    1
    31,567
    113
    - උඩරට -
    Thel eca aragena dathe gannada bn thyenne
    Datha cadila thyenne bn
    ඔව් තෙල් එක අරගෙන කෙලින්ම හෝ පුලුන් කෑල්ලක ගාලා හෝ එතන තියපන්. විනාඩියෙන් කැක්කුම නැති වෙනවා..
    ඔනම ෆාමසි එකක තියෙනවා.
    ගිහින් ගනින්.

    කැක්කුම නැති උනාට පස්සේ ඩෙන්ටල් එකකට ගිහින් ඕක රෙපෙයාර් කර ගනින් රුපියල් 4500 ක් යයි වැඩේට..
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,527
    4,309
    113
    ඔව් තෙල් එක අරගෙන කෙලින්ම හෝ පුලුන් කෑල්ලක ගාලා හෝ එතන තියපන්. විනාඩියෙන් කැක්කුම නැති වෙනවා..
    ඔනම ෆාමසි එකක තියෙනවා.
    ගිහින් ගනින්.

    කැක්කුම නැති උනාට පස්සේ ඩෙන්ටල් එකකට ගිහින් ඕක රෙපෙයාර් කර ගනින් රුපියල් 4500 ක් යයි වැඩේට..
    Galawanna wenwa bn ehenam
    Hadanna ba cyla thwune
     
    • Like
    Reactions: charitha2011

    Ereic

    Active member
  • Jan 17, 2016
    405
    183
    43
    Wayasa keeyada ඤ්ඤාන දත ද , හක්කෙ අන්තිම දත නම්, හොද අවදානයක් දෙන්න වෙනව ඒක ඇදේට ආවොත් ගලවන්න වෙනව වයස 25- 30
    අතර නම් දන්ත වෛද්‍ය වරයෙකු හමුවී X ray ek ganin putheee
    Dehiwala honda private place ek theenawa