DEPRESSION ආතල්

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,257
    10,509
    113
    1643703776412.png
    1643703801048.png

    හැමතැනම් මේ depression හෑළී මොකද බන්?
    මේම හෑලි ලියලා දානවා..ලියල රිච් එක හදාගෙන පොස්ට් එක delete කරලා දානවා..
    famous වෙන්න කෙල්ලෝ මේක කරනවා වගේ පේන්නේ ..
    නෙගට්ව් මාකටින් එකේ තවත් කොටසක්ද මන්දා

    මන් දැක්කා actress ත් ශෙයාර් කරලා තියෙනවා:yes:
     
    • Like
    Reactions: wawula

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,257
    10,509
    113
    හරියට සෙක්ස් හම්බෙලා නෑ වගේ , හරියට සෙක්ස් කරානම් ඔය ලස්සන ඇගට ඩිප්‍රෙශන් හැදෙන් නෑ .
    yes patta kaballak
    1643704626587.png
    1643704653965.png
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,603
    13,271
    113
    View attachment 159060View attachment 159062

    හැමතැනම් මේ depression හෑළී මොකද බන්?
    මේම හෑලි ලියලා දානවා..ලියල රිච් එක හදාගෙන පොස්ට් එක delete කරලා දානවා..
    famous වෙන්න කෙල්ලෝ මේක කරනවා වගේ පේන්නේ ..
    නෙගට්ව් මාකටින් එකේ තවත් කොටසක්ද මන්දා

    මන් දැක්කා actress ත් ශෙයාර් කරලා තියෙනවා:yes:
    මේ වගේ උන්ව අරන් ගිහින් ඔය නන්පෙරියල් වගේ තේ වත්තක ලැයිමක වැඩට දාන්න ඕනේ මස 3ක් විතර .
    එතකොට මුන්ට තේරෙයි ජීවත්වෙනවා කියන්නේ මොකක්ද කියලා
     
    Last edited:

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,788
    17,740
    113
    Oya okkoma prashna enne salli nati kota. Salli tiyenawanan ona prashnekata pata gala wisadun hambenawa, minissu unat hondata salakanawa. Salli tiyena unta depression hadunata harima adui.

    Okita heta amathi puthek hari nattan brad pitt wage ekek set unot depression lept wei ibema.

    මේ වගේ උන්ව අරන් ගිහින් ඔය නන්පෙරියල් වගේ තෙවත්තක ලැයිමක වැඩට දාන්න ඕනේ මස 3ක් විතර .
    එතකොට මුන්ට තේරෙයි ජීවත්වෙනවා කියන්නේ මොකක්ද කියලා
    Attention seekers la ban. Oya garment wala kello kochchara katta kanawada. A kellonta me hali liyannawat wela nane.
    ------ Post added on Feb 1, 2022 at 2:14 PM
     
    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    She looks overwhelming in joy 🤭
    No signs of depression

    E wagema thama depression thiyana godak aya posts dada ada ada inne na
    Un eka hirakaragena control karaganna balanne
    e nisa thama eka godakma worse wenne
    kath ekkawath wadiya kathawak na thaniyamama inna thama balanne
    ------ Post added on Feb 1, 2022 at 4:21 PM
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Oya okkoma prashna enne salli nati kota. Salli tiyenawanan ona prashnekata pata gala wisadun hambenawa, minissu unat hondata salakanawa. Salli tiyena unta depression hadunata harima adui.

    Okita heta amathi puthek hari nattan brad pitt wage ekek set unot depression lept wei ibema.

    Attention seekers la ban. Oya garment wala kello kochchara katta kanawada. A kellonta me hali liyannawat wela nane.
    ------ Post added on Feb 1, 2022 at 2:14 PM
    එහෙනං ඔයි singers ල අරුන් මුන් ඕනේ තරඟ suicide කරගෙන තියෙනේ depression හැදිලා .. සල්ලි නතුවයේ උන්ට
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ඔහොම ඩිප්‍රෙශන් තියෙන උන් සියදිවි නසාගන්න එක හොඳ නැද්ද මචං?? උනුත් පවුනෙ, මැරෙනකල්ම දුකනෙ.
     
    FFAlpha

    Well-known member
  • Jan 11, 2017
    926
    651
    113
    depression තියෙන උන්. මට depression තියෙනවා කියා කියා හැමතැනම පොස්ට් දන්නේ නැ.
    මේ වෙස ගනුන්ට attention එක ගන්න ලියන පොස්ට්
    :yes: :yes: :yes: :yes:
     
    • Like
    Reactions: War Fighter

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,788
    17,740
    113
    එහෙනං ඔයි singers ල අරුන් මුන් ඕනේ තරඟ suicide කරගෙන තියෙනේ depression හැදිලා .. සල්ලි නතුවයේ උන්ට
    Hari a unata statistic aran balapan, etakota owa podi percentage ekak. Duppat ewunge percentage ekat ekka balanakota haal atayak wage. Loke duppat ewun dawasakata 1000k suicide karagattot mulu awrudu 10tama celebrities dennek thun denenk suicide karagani.
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    මේකෙ ඉන්න සයිකො හුත්තලා ලෙඩ ගැන දෙන ටෝක්ස්. හැදිච්ච එකා දන්නෙ වේදනව. නරඹන උඹල නෙමෙයි. ඒ නිසා නිකං පඩ හෑලි නොලිය ඉදපල්ලා දන්නව වගේ. ක්‍රෑහ් ථූහ්!!
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,587
    22,735
    113
    අම්බකිස්ස
    She looks overwhelming in joy 🤭
    No signs of depression

    E wagema thama depression thiyana godak aya posts dada ada ada inne na
    Un eka hirakaragena control karaganna balanne
    e nisa thama eka godakma worse wenne
    kath ekkawath wadiya kathawak na thaniyamama inna thama balanne
    ------ Post added on Feb 1, 2022 at 4:21 PM
    අපිට උඩ බැජ් 2,3කට කලින් කොල්ලෙක් ඩොප්‍රෙශන් හැදිලා බේත් අරන් සනීප වෙලා වගේ පෙන්නලා.බේත් අඩු කලාම මැරුනා එකපාරටම.ඩොක්ටර් බේත් අඩු කලේ සනීප වෙන නිසා.කියන අයට නෙමෙයි ලෙඩේ තියෙන්නේ.අනේ මන්දා
     
    • Sad
    Reactions: DHE

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    She looks overwhelming in joy 🤭
    No signs of depression

    E wagema thama depression thiyana godak aya posts dada ada ada inne na
    Un eka hirakaragena control karaganna balanne
    e nisa thama eka godakma worse wenne
    kath ekkawath wadiya kathawak na thaniyamama inna thama balanne
    ------ Post added on Feb 1, 2022 at 4:21 PM
    උබ කියන එක පිලිගන්න බෑ
    ඒක ඩිප්‍රෙෂන් ටයිප් එක සහ පුද්ගලයගෙ ප'සනැලිටි එක මත රදාපවතිනව. සමහර අය පෙන්නනවා. ඒ උනාට වටේ උන් ඒක ආතල් එකට ගන්නව. උ
    මේකෙ උඹලත් දැන් ඔය කරන්නෙ ඒක. ඔහොම වෙලා ගොං ආතල් අරන් ඌ හරි ඒකි හරි මළා ම බොරුවට අඩනවා 😂 ඔය සංසිද්ධිය ඩිප ගහල මැරිච්ච උන්ගෙ යාළුවො හොදට එක්ස්පීරියන්ස් කරන දෙයක්. මම අත්දැකීමෙන් ම දන්නව. දන්න බුකි ෆ්‍රෙන්ඩ්ස්ලා කීප දෙනෙක්ට ම උනා. මළාට පස්ස හැත්ත පොළවෙ හැපී හැපී දවස ගානෙ හෑලි ලිය ලිය දානවා. මැරිච්ච එකා මම උණා නම් වලෙන් නැකිටල ඇවිත් ගහන්නෙ

    ඩිපේ ලකුණක් හරි පෙනුනොත් මන් පුළුවන් තරම් සපෝට් එක දෙනවා. මේකෙ ඉන්න උත්තල රැඩිකල් වෙලා කැපී පෙන්න යනව මූ ඔය ඇටෙන්ෂන් ගන්නෙ ගාගා. උඹලට රැඩිකල් පුක් පඩි වෙන්න ඕන නම් ඒකට වෙන විදිහක් හොයා ගනිංලා. ඔහොම කතාවක් උණත් ඇහුණත් ඇති ඩිප තියෙන එකාට ඊළග තප්පරේ මැරිලා ඉන්න
    ------ Post added on Feb 1, 2022 at 11:03 PM
     
    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    ඩිප ගහල මැරිච්ච උන්ගෙ යාළුවො හොදට එක්ස්පීරියන්ස් කරන දෙයක්.
    ඕවා මේ රටට ගෙන්නන උන්ට ගහන්න ඕනේ බන්. අශින්සක කොල්ලෝ මැරෙන්නේ. මේ ඇමතිලා තමයි ඔය කුඩු ජාති ගේන්නේ
     
    • Like
    Reactions: Any.key