මම සියදිවි නසා ගන්නවා!!

Mens Rea

Well-known member
  • Nov 10, 2011
    501
    324
    63
    Colombo
    මම සියදිවි නසා ගන්නවා!!

    මචංලා, එළකිරියේ උඹලා තමයි මට ඉන්න යාළුවො. ඒත් මට මගේ ජීවිතේ එපා වෙලා මචංලා. තව කෙනෙකුට මම වගේ ජීවිතෙන් පැරදෙන්න නොලැබෙන්න කියලා මම පතනවා. මම මගේ ජීවිතෙන් සමු ගන්න කලින් මගේ දුක එළකිරියේ ලියලා යනවා කියලා හිතාගෙනයි මම මේ කොටන්නේ. මේක සබ්මිට් වෙන්න දාපු ගමන් ම මම මගේ වෑන් එකේ තියෙන තුවක්කුවෙන් කටට වෙඩි තියා ගන්නවා. කරන්න දෙයක් නෑ බන් ජීවිතේට මට තවත් මුහුණ දෙන්න බෑ.

    මෙහෙමයි. මං මේ හිතේ දුකට කියන්නේ. කාටවත් ප්‍රශ්නයක් තියේ නම් නොබලා ගියාට කමක් නෑ. මට තියෙන දුක් කන්දරාවේ හැටියට ඒක තවත් දුකක් නෙවෙයි. ඒත් මම මැරුණට පස්සේ කවුරු හරි මගේ කතාව ගැන දැන ගත්තොත් ඒක මට ලොකු දෙයක්.

    [මේ සේරටම මුල ගෑනුයි දුප්පත්කමයි බං. මම උඹලට කියන්නේ ගෑනුන්ව කවදාවත් විශ්වාස කරන්න එපා. උඹලටත් අන්තිමට මට වෙච්ච දේ තමයි වෙන්නේ. අපි වගේ දුප්පත් එවුන්ට අනුකම්පා කරන්න මේ ලෝකේ මිනිස්සු නෑ බං. මම මට හිතට එන දේ අද ලියලා දානවා. කවුරුවත් අදින් පස්සේ මම ලියන කිසි දෙයක් දකින්නේ නැති වෙයි.
    :sorry::sorry::sorry:

    මම මගේ කතාව කියන්නම්.

    මාත් එක්ක වැඩ කරන කීප දෙනෙක් හිටියා මචංලා. උන් නිසා තමයි මම නැති වුනේ. මම පොඩි කාලේ ඉඳන් දන්න සෙට් එකේ කීප දෙනෙක් එකතු වෙලා කම්පැනි එකක් පටන් ගත්තා. මමත් ඒකෙ ප්‍රධාන සාමාජිකයෙක්. අපි කරපු වැඩ නිත්‍යානුකූලයි කියලා කියන්නත් බෑ. ඒත් අපි කරපු ගොඩක් වැඩ වල අන්තිම ප්‍රතිඵලය නිසා ගොඩක් අයට යහපතක් සිද්ද වුනා.
    :confused::confused::confused::confused::confused:
    කොහොම වුනත් මට අන්තිමට උන් නිසා කෙළ වුනා. :(
    :angry::angry::angry::angry:
    මම පොඩි කාලේ ඉඳන් ම ආසා කරපු ගෑනු ළමයෙක් හිටියා. එයාගේ ඇස් මැණික් කැට දෙකක් වගේ. එයාට තිබ්බේ පොඩි කාලේ ඉඳන් ම තඹ පාට කොණ්ඩයක්. :yes::yes::yes:(නම කිව්වට වැඩක් නෑ බං. ඒකි මේක කියෙව්වොත් අනිවා එයා ගැන කියන්නේ කියලා එයාගේ හිත එයාට කියයි. ඒත් මගේ මරණ පරීක්ශනේ දී එයාට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් එයාගේ නම කිව්වොත්. අනිත් එක මැරුණු මගෙන් ජීවත් වෙන එයාට ඇති පලේ මොකද්ද? ඒකි දැන් තවත් කෝටිපති කොල්ලෙක් එක්ක මේ වෙනකොටත් රූම් එකක ඇති. :/ මම පැරදුණා.) කොහොම හරි ඒකෙන් වැඩක් නෑ. මේකි පොඩි කාලේ ඉඳන් ම "පට්ට කෑල්ලක්"! ඒ වගේ ම හෙන වතක්. ඒකිගේ අම්මටයි අම්මටයි තාත්තටයි පට්ට සල්ලියක් තියෙන්නේ. ඒකිට හැම සතියකම ඇඳුම් අරන් දෙනවා ඒකිගේ අම්මලා. (හැබැයි ඒකි වැඩියෙන් ම කැමති රෝස පාටට. වැඩි පුරම ගන්නෙත් ඒ පාට ඇඳුම්. ලස්සන කෙල්ලොයි රෝස පාටයි අතරේ තියෙන්නේ මහ ගොබ්බ බැඳීමක්. අනේ මන්දා)
    ඒකි ඇත්තටම ලස්සනයි තමයි. හැබැයි සත පහකට වැඩක් නෑ. අපේ ජොබ්ස් වලදී අනිවා මේ ගොන් හරකි තමයි මුලින්ම නා ගන්නේ. වැඩට ආපු වෙලේ ඉඳන් මේකි කරන්නෙම මේකප් සෙට් එක අරගෙන විලාසිතා කර කර ඉන්න එක. මල පනිනවා ඒ සමහර වෙලාවට ඒකිත් එක්ක. අනිත් එක මොළේ කලඳක් නෑ. පොඩි කාලේදී පන්තියේ අන්තිමයා වෙන්නේ එක්කෝ ඒකී, නැත්තම් මගේ බඩ තඩි පරම හතුරා. ඒත් කොච්චර වුනත් ඒකි වචනයක් කතා කලොත් ගල් හිතක් වුනත් දිය වෙලා යනවා බං. ඒ කාලේ ඉඳන් ඒකිට ඒ ගතිගුණේ තිබ්බා. ඒකයි මම ඉස්කෝලේ කාලෙදිම ඒකිට ආදරේ කලේ. එතකොට අපි පොඩියි. සමාජය ගැන වැටහීමක් නෑ. ඒකි කෝටිපතියෙක්ගේ දුවෙක්. මම දුප්පත් කොල්ලෙක්. මට මුළු ඉස්කෝලෙම හිටිය කෙල්ලෝ වහ වැටිලා හිටියේ. මගේ යාලුවොත් කියනවා මම නළුවෙක් වගේ කියලා. ඒත් ලස්සන කන්නද බන්? මගේ සන්තකේට තියෙන්නේ මගේ කොළ පාට වෑන් කට්ට විතරයි. මට කියලා ඉන්න හිටින්න ගෙයක් නෑ. නෑදෑයෙක් නෑ. මේ ලෝකේ මම තනි වෙලා.
    :sorry::sorry::sorry::sorry:
    ඉස්කෝලේ කාලේ කවුරු මට කැමති වුනත් මම මගේ හදවත පූජා කලේ මගේ රෝස කෙල්ලට. මට තාම මතකයි. පොඩි කාලේ අපි සෙල්ලම් කරද්දී අනික් හැමෝම එක පැත්තකට දුවනකොට මමයි එයයි අනික් අයගෙන් බෙදිලා වෙන පැත්තකට ගිහින් අපේ ඉස්කෝලේ අපි හොයා ගත්තු රහස් පොට් එකකට වෙලා අනිත් අය සෙල්ලම් කරනකම් හැංගිලා ඉන්නවා. එහෙම ඉන්න දවසක තමයි එයා මට මගේ ජීවිතේ පලවෙනි කිස් එක දුන්නේ. ඒ කාලේ හරි සුන්දරයි. ඒත් කාලය හැම දෙයක් ම කණපිට හැරෙව්වා.

    මගේ ජීවිතේ මට බලපෑම් කරපු තවත් කෙල්ලෙක් හිටියා. ඒකි මගේ පලවෙනි කෙල්ලට වඩා සම්පුර්ණයෙන් ම වෙනස්. මම කොහොමද ඒකි ගැන විස්තර කරන්නේ? ඒකි තනිකරම ගඳ වාට්ටුවක් කිව්වත් මම වැරදි නැති ව ඇති. පොඩි කාලේ දී ඒකිගේ කකුලේ ඇවිදින කොට නිකම් අමුතු ගතියක් තිබුණා. හැබැයි දැන් නම් එහෙම එකක් තිබ්බත් කියලත් හොයන්න බෑ. ඒකි තමයි ඉස්සර පන්තියේ පළවෙනියා. පට්ට කාම්පියුටර් නොලේජ් එකක් තියෙන්නේ. ඒකිට එක දිගට වැඩ කරන්න ගත්තොත් වැඩේ අවසානයක් වෙනකම් කරලයි පස්ස බලන්නේ. කොම්පියුටර් එකක් දුන්නොත් ඒක කොනක ඉඳන් මස් කරලා ආපහු සෙට් කරන්න ඒකිට පුළුවන්. මීටර් එක උපරිමයි. හැබැයි මාසෙකට සැරයි නාන්නේ. එකම ඇඳුම අඳිනවා එකදිගට දවස් ගානක් වුනත්. එහෙමටම ලස්සනක් නම් ඉතින් නෑ. ඒත් සුදුයි. ලොකු කන්නඩි දෙකක් දාන නිසා තවත් කැතට තමයි පේන්නේ. ඒකී විහින් කැත වෙලා ඉන්නේ. හැබැයි මම ඒකිගේ අවලස්සන ඇතුලේ ලස්සන හිතක් දැක්කා. ආදර්ශමත්, ශක්තිමත්, නායකත්ව ගුණයක් තිබිච්ච ගුණ යහපත් කෙල්ලක්. ඒකිත් ඉස්සර හිත යටින් මට කැමැත්තෙන් හිටපු බව මට තේරුණා. ඒත් මගේ හීන බොඳ වෙන්න වැඩි කල් ගියේ නැහැ.

    අපේ කම්පැනි එකෙන් කලේ නීති විරෝධී වැඩ කිහිපයක්. ඒවාට බෝම්බ, අවි ආයුධ පවා ගෑවිලා තිබුණා. දරුණු අපරාධකාරයන් එක්ක අපිට වැඩ කරන්න සිද්ද වුනා.

    ඒත් මොනවා කරන්න ද? ඒක අපේ රස්සාව. මගේ කෙල්ලත් කිසි බයක් නැතිව අපිත් එක්ක වැඩ කළා. නමුත් අපේ වැඩ වලින් අන්තිමට දුකට පත් වෙච්ච මිනිස්සුන්ගේ දුක නිවන එකයි කලේ.

    අපේ ගැන්සියේ හිටපු කාලකණ්නියා පොඩි කාලේ ඉඳන් ම රස්තෆාරියන් වලට බැහැලා හිටපු එකෙක්. ඌ කවදා හරි ගංජා කාරයෙක් වෙයි කියලා මම දැනගෙන හිටියේ. ඒත් අමු ම අමු කුඩු කාරයෙක් වෙයි කියලා මම හිතුවේ නෑ. :( ඌ නිසා මගේ සල්ලි සේරම නැති වුනා. ඌව විශ්වාස කරගෙන හිටියත් මාව නැත්තටම නැති වෙන කම් මම දැනගෙන හිටියේ නෑ ඌ මගේ සල්ලි හොරකම් කරනවා කියලා. ඌ කෑම බීම ගන්න අසාමාන්‍ය විදිහට වියදම් කරද්දී මම කොහෙන්ද යකෝ සල්ලි කියලා ඇහුව අවස්ථා නැතිවමත් නෙවෙයි. ඒත් මම ඒ ප්‍රශ්න ඇහුවා මදි. මට මීට වඩා හොයලා බලන්න තිබුණා. ඌ උගේ කාලකන්නි බල්ලට රටේ තියෙන හොඳම ඩෝග් ෆුඩ් වර්ග කම්පැනි බෑන්ක් අකවුන්ට් එකෙන් අරන් දෙනකොට මම වේලක් ඇර වේලක් කාල බඩගින්නේ හිටියා. ඇයි? අපේ එවුන් කවදා හරි හැදෙයි කියන හැඟීමෙන්. ඒත් ඌයි, උගේ බල්ලයි අපේ කම්පැනියේ අනික් එවුනුයි ඔක්කොම මාව කෑවා.

    මම අන්තෙටම දුප්පත් වෙලා කියලා දැන ගත්ත වෙලාවේ මං ආදරය කරපු කෙල්ල මොකද කිව්වේ? දුප්පතෙක් එක්ක තව දුරටත් ජීවිතයක් ගෙනියන්න බැරිලු. කෝටිපති දුවක්! ඒකිට මම කියන්නේ නෑ උදව් කරන්න කියලා. ඒත් ඒකිට යුතුකමක් තිබ්බා මට අඩුම ගානේ වැටුණු වලෙන් නැගිටින්න වත් කීයකින් හරි උදව් කරන්න. ඒ වෙනුවට ඒකි කළේ අහිංසක මට බූට් එක තියපු එක විතරයි. ඒ පරට්ටි කම්පැනි බිලට දාලා ඔඩෙල් එකෙන් ඇඳුම් අරගත්තු ඉන්වොයිස් මට පස්සේ හම්බුනා. මුන් ඔක්කොම මාව පාවිච්චි කරලා.

    මම හිතුවා මට තව එක චාන්ස් එකක් තියෙනවා කියලා. මම හිතේ තියාගෙන හිටපු අනිත් කෙල්ල ගාවට ගිහින් මම ඒකිගෙන් උදව් ඉල්ලුවා. මම හිතුවා ඒකි තාමත් මගේ ගැන හිතේ තියාගෙන ඉඳීවි කියලා. මචංලා, සුරංගනා කතා වල විතරයි බං කුමාරයා එනකම් කුමාරි එක්ටැම් ගෙයි තනි යහනේ සැතපිලා ඉන්නේ. ඇත්ත ජීවිතේ ඊට වඩා කෘරයි. කටුකයි. අධමයි. ඒකි මගේ කම්පැනිය බංකොලොත් වුනාට පස්සේ ඒකිගේ ම අලුත් කම්පැනි එකක් දාලා. මට අඩුම ගානේ අතුගාන රස්සාවක් වත් දෙන්න බැහැ ලු. ඒකි ගාව මට තව දුරටත් ආදරයක් නැහැ. ඒකි ලෙස්බියන් කෙල්ලෙක් එක්ක සම්බන්ධයක් පවත්තන්න පටන් අරගෙන. ඒකිට කලින් සැරේක අපිට ආපු ප්‍රොෆෙසර් කෙනෙකෙගේ කේස් එකේදී සෙට් වෙච්ච කොල්ලටත් සපත්තුව තිබ්බේ ලෙස්බියන් වුනාට පස්සේ තමයි. :( තවත් මොනාද බන් මට වෙන්න තියෙන්නේ.
    :sorry::sorry::sorry::sorry::sorry:
    මම ජීවිතෙන් පැරදිලා ඉවරයි බං. මම අද මේ පිස්තෝලෙන් වෙඩි තියාගෙන මැරෙනවා. අපි හැමෝම බෙදිලා ගිහිල්ලා ඉවරයි. තව දුරටත් බූතයෝ අල්ලන්න කවුරුවත් නැති වෙයි.

    මීට,

    Mens Rea (aka F.)
    :sorry::sorry::sorry::sorry::sorry::sorry:
    .




    :sorry::sorry::sorry::sorry::sorry::sorry:

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ..
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ටියුබ් ලයිට් උන්නැහේලා, හාමිනේලා උදෙසා!

    උත්තරේ ස්කූබි ඩූ! දැන් කියෝපියව් ආපහු උඩට ගිහින්!:angry::angry::angry::angry::angry::angry::angry::angry:











     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,756
    113
    කවුද දන්නේ තෝ තාම ස්කුබී ඩු බලන පොඩි එකෙක් කියල.. නොදකින් හිවල...

     
    Last edited:
    • Like
    Reactions: TNHM

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    මේක තේරුම් ගන්න අමාරුයි බන් Job එකෙන් අයින්කරාටද නැත්නම් කෙල්ල boot එක තිබ්බ එකද උබ ඔය මැරෙන්න යන්නේ? :P මොකක් උනත් කෙල්ලක්ට ඇයිබන් අරකි, මේකි, ඒකි කියන්නේ ආදරෙන් කතා කරපන්කෝ :yes:
     
    • Like
    Reactions: TNHM

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,187
    374
    83
    ane ,saho uba wenuwe api innawaaa oya wade nam karsanna epaaa...... machooo please....minis jiwithaye watinakama terum ganin brooo....
     
    • Like
    Reactions: TNHM

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,756
    113
    දරුවෝ ඉන්න අම්මල දරුවොත් දාල වෙන උන් එක්ක යන කාලේ ඕවත් වැඩද බන්?
     
    • Like
    Reactions: TNHM

    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    324
    63
    Colombo
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    [FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]මම ජීවිතෙන් පැරදිලා ඉවරයි බං. මම අද මේ පිස්තෝලෙන් වෙඩි තියාගෙන මැරෙනවා. අපි හැමෝම බෙදිලා ගිහිල්ලා ඉවරයි. තව දුරටත් බූතයෝ අල්ලන්න කවුරුවත් නැති වෙයි. [/FONT]

    [FONT=&quot]මීට,[/FONT]

    [FONT=&quot]Mens Rea (aka F.)[/FONT]
    :sorry::sorry::sorry::sorry::sorry::sorry:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::P:P:P:P:P:P
     
    • Like
    Reactions: TNHM

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,756
    113
    ඔතන උඹට තියන ප්‍රශ්නේ මම පැහැදිලි කරලා දෙන්නම්. හොන්දට අහගෙන හිටපන්. උඹ හිතනවා උඹව ඔය හැමෝම රවට්ටුව කියල, උඹ එක කියල තියනවනේ.

    ඉතුරු ටික කියන්න කලින් උඹ මට කියපන්, උඹ මේක දැම්මේ ඇත්ත දෙයක් පදනම් කරගෙනද?
     
    • Like
    Reactions: TNHM

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,437
    907
    113
    gampaha
    machan owaa gagn ganna epaa pansalaka hamunduro kenek meet wenaa eka thamaa hodama.

    ubata hena fit yaluwek naddaa?????


     
    • Like
    Reactions: TNHM

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,592
    634
    113
    මාතර
    ලස්සන ෆිල්ම් එකකට හොද පිටපතක්...

    මෙය මේක චීන්නුන්ට කිවුවනම් හරියටම හරි... කරන්නේ ඉලිගල් වැඩලු, අත්පතගන්නේ වෙපන්ස්ලු, කරන්නේ තග් වැඩලු නමුත් කෙල්ලෙක් බුට් එකක් දුන්නම වැලහින්න වගේ අඩලා මැරෙන්න හදනවා. මුන් වගේ පිරිමින්ට තමයි අර නංගිලා මහපාරේදී උඩ පැන පැන කනට ගහන්නේ....

    එකියක් ලෙස්බියන් උන එකේ මුත් ගේ (gay) වුනානම් හොදයි... ලොල් සහගතයි කියල කියන්න තමයි තියෙන්නේ
     
    • Like
    Reactions: TNHM

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,592
    634
    113
    මාතර
    machan owaa gagn ganna epaa pansalaka hamunduro kenek meet wenaa eka thamaa hodama.

    ubata hena fit yaluwek naddaa?????



    යකෝ පෙන්නේ නැද්ද මුට ඉන්නේ එළකිරියේ යාලුවොලුනේ.. මුගේ තරම එකෙන්ම හිත ගනින්... කටින් බතල හිටවන ගොවියෙක් මෙයා...... :angry::angry::angry::angry:
     
    • Like
    Reactions: TNHM

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    217
    63
    pitarata
    kellek boot eka tibba paliyata marenawanam , dan okkoma minissu marila :P .

    මචන් ජීවන සහකාරිය උබෙ කොහොමහරි හොයන් ඇවිත් උබට අලුත් බලාපොරොත්තුවක් දීල උබව ජිවත් කරයි . එතකන් ඉදපන් මිනිහෙක් වගෙ .

     
    • Like
    Reactions: TNHM