Hetti arachchi wasagama

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,595
    2
    115,440
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Sunil-Hettiarachchi2502.jpg
     

    Nature_Beat

    Junior member
  • Sep 18, 2021
    53
    65
    18
    අභිගුණ්ඪික උන්ගෙන් පැවත එන කොටසක් තමයි හෙට්ටිආරච්චිලා කියන්නේ...1955 වගේ කාලවකවානුවක තමා මෙයැයිලා ලංකාවට ආවේ. ඈත අතීත කාලයේදී අභිගුණ්ඪික ගැහැනුන් සාස්තර බැලීමේ කටයුතු වල නිරත වුනා, බොහෝ පිරිමින්ගේ ජීවනෝපාය වූයේ වදුරන් සහ නයින් නටවන එක..අතීතයේ දී මෙයාලට ස්ථීර වාසස්ථාන තිබ්බෙ නැහැ ..ඒ වෙනුවට ඔවුන් කරේ තැන තැන කූඩාරම් ගසා තම වාසස්ථාන පිහිටුවා ගත්ත එක..ඒ නිසා ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් හෙට්ටිආරච්චි නම් තියන ඇත්තන් හම්බෙනවා...
    e kiyanna mun adu jathiyak neda ban
     
    • Haha
    Reactions: Dexter011

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,075
    25,166
    113
    මුලට රත්නායක මුදියන්සේලාගේ අබ්ඩූල් හමීඩ් ලතිෆ් කියලා තිබ්බොත් ඒකා ඉස්ලාම් ගොවි..... 😂
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,446
    113
    දකුණු ඉන්දියාවෙන් හෙට්ටි/චෙට්ටි කියලා ජන කොටසක් ආවා. වෙළඳාම තමයි ගොඩක් කරේ. මධුර ජවනිකා නාට්‍යයේ සිංදුවකුත් තියෙනවා "හෙට්ටි හැත්ත පිරුනා කොලෝමපුරේට " කියලා. අර සකිසඳ එලියස් එකෙත් හෙට්ටියෙක්ගේ චරිතයක් තියෙන්නේ. කොළඹ හෙට්ටි වීදියට නම ලැබුනෙත් මෙයාලගෙන් . දෙමල බාශාව තමයි මුලින් කතා කරේ. එයාලා දැන් ගොඩක් සිංහල සමාජයට එකතු වෙලා, කලාවන් වෙලා. වෙනම අනන්‍යතාවයක් හොයන්නත් අමාරුයි දැන්.

    එයාලගෙන් පැවත ගෙන එන උන්ට තමයි තමයි හෙට්ටිගේ, හෙට්ටිආරච්චි, ආදිහෙට්ටි, කාසිචෙට්ටි, හෙට්ටිවත්ත, හෙට්ටිගොඩ වගේ නම් තියෙන්නේ.