Hetti arachchi wasagama

reddit

Well-known member
  • Aug 18, 2016
    8,943
    8,176
    113
    Chilaw
    තාම ඕවා හොයනවද බං මිනිස්සු :confused: හෙට්ටි මිනිස්සු කියන්නෙ බිස්නස් කරන්න ආව අයද
     

    Nature_Beat

    Junior member
  • Sep 18, 2021
    53
    65
    18
    තාම ඕවා හොයනවද බං මිනිස්සු :confused: හෙට්ටි මිනිස්සු කියන්නෙ බිස්නස් කරන්න ආව අයද
    mekai ban... oya monawa kiwewath machan.. family back ground eka balapanawa... eka mama hodata dakapu deyakk

    mekai ban... oya monawa kiwewath machan.. family back ground eka balapanawa... eka mama hodata dakapu deyakk
    ethakota meyala hoda kulayaka ayada?
    ------ Post added on Feb 1, 2022 at 7:09 PM
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    යාලුවෙක් හිටියා උගෙ වාසගම හෙට්ටිආරච්චි. ඌට කිවුවෙ හෙට්ටිපුකා කියල :lol:
     
    • Haha
    Reactions: animation

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,513
    10,346
    113
    අභිගුණ්ඪික උන්ගෙන් පැවත එන කොටසක් තමයි හෙට්ටිආරච්චිලා කියන්නේ...1955 වගේ කාලවකවානුවක තමා මෙයැයිලා ලංකාවට ආවේ. ඈත අතීත කාලයේදී අභිගුණ්ඪික ගැහැනුන් සාස්තර බැලීමේ කටයුතු වල නිරත වුනා, බොහෝ පිරිමින්ගේ ජීවනෝපාය වූයේ වදුරන් සහ නයින් නටවන එක..අතීතයේ දී මෙයාලට ස්ථීර වාසස්ථාන තිබ්බෙ නැහැ ..ඒ වෙනුවට ඔවුන් කරේ තැන තැන කූඩාරම් ගසා තම වාසස්ථාන පිහිටුවා ගත්ත එක..ඒ නිසා ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් හෙට්ටිආරච්චි නම් තියන ඇත්තන් හම්බෙනවා...