How to kill a dog legally?

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,111
    113
    Erozan's Mom's room
    බල්ලෙක් එහෙම හපන්න ගන්න හේතු තියෙනවා. එක්කෝ උට හොඳට නෙලපු එකෙක්ගේ ඉව එනවා නං උබේ ලඟින් , නැත්තං උට ඇඟ ඇතුලේ කියාගන්න බැරි අසනීපයක් තියෙනවා නං වගේ තව සෑහෙන හේතු තියෙනවා. මුලින් ඒක බලව ගනින්.

    කිසිම හේතුවක් නැත්තං ,

    මුරණ්ඩුකම වෙන්නත් පුළුවන්. ඒකට හේතුව උබ master කියල පිළිගන්න උ ලැස්ති නෑ. එකට දවස් දෙකක් විතර කන්න නොදී කූඩු කරලා තියපන් උබව හැපුවට පස්සේ. හොඳ පොලු පාරකුත් දීපන් පුකට. උබ කවද කියන එක මතක් කරලා දීපන්.. රෑට ගැට ගහපන් එළියේ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,232
    22,709
    113
    මචන් සතෙක් හදද්දි එක දෙයක් මතක තියාගන්න ඕනෙ. ඌට අපි හිතන එක තේරෙන් නෑ. ඌ ඌට හරියි කියල හිතන දේ කරන්නෙ. උගෙ ඔලුවට ඒක හරියි කියල හිතෙන නිසා ඌ හපන්නෙ. නැතුව මිනිස්සු වගේ මූට කෙලකරන්න ඕනෙ කියල නෙමේ. Dog training කරන උන් ඉන්නව පොඩ්ඩක් සර්ච් කරල බලපන්. මරන්න එපා මචන් පව්. ඌ සමහරවිට සෙල්ලමට හපනව ඇත්තෙ.
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,704
    6,283
    113
    ගග අද්දර
    Tumor ehema awama ohoma wenawa kiyanwa neda,
    Netnam okage aeta deka kapanna ona. Etakotat sera adu wenawalu. Pusanta nm mehema krnna kiyanwa un sera wedi unama.
    Vet kenekta pennala karapan krna deyak.
    Marana ekama option eka krganna epa.
     
    • Like
    Reactions: ChoronaSottiya

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,054
    1
    57,096
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,227
    4,592
    113
    contact embark page on FB. dogs just dont start behave like that unless how he was broughtup . more you control more he try go free. dont kill just cz u cant stand it. train him
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    අපේ ගෙදර කට්ට කලු පූස් තඩියෙක් ඉන්නවා ඌත් මෙහෙමයි.. එකපාරටම ඇඳට පැනල කකුල් අත පය හපනවා.. පස්සේ බලද්දී සීන් ඒක තියෙන්නේ මූ ඒක ආදරෙටලු කරන්නේ.. Vet කෙනෙක්ගෙන් ඇහුවම කිව්වා හපන වෙලවට හුරතල් නොකර වේලක් වගේ කන්න නොදී dont care scn එකේ ඉන්න කියලා.. දැනුත් dial එක හිටිගමන් අත පය අල්ලනවා bt ඉස්සර වගේ ළේ එන්න හීරෙන්න නෙමේ..උඹ ඔච්චර සලකද්දීත් බල්ලා ඔහොම කරනවා කියන්නේ එක්කෝ ගොඩක් fit නැත්නම් උට කියාගන්න බැරි අමාරුවක් තියෙනවා..
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    බල්ලොන්ට psycho case එනවා , සමහර විට උඹේ බල්ලට depression වෙන්න ගොඩක් දුරට ඉඩ තියෙනවා , මම ජෝක් එකට නෙවෙයි කිවුවේ.

    ඒත් ලංකාවේ ඉන්න බහුතරයක් Vet ලාට ඕවට treatment කරන්න තේරෙන්නේ නෑ
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    බල්ලොන්ට psycho case එනවා , සමහර විට උඹේ බල්ලට depression වෙන්න ගොඩක් දුරට ඉඩ තියෙනවා , මම ජෝක් එකට නෙවෙයි කිවුවේ.

    ඒත් ලංකාවේ ඉන්න බහුතරයක් Vet ලාට ඕවට treatment කරන්න තේරෙන්නේ නෑ
    එහෙනං ඕකව @AnuradhaRa ට දීලා දාමු
    ඌට ගන්න බෙහෙත් බල්ලයි ඌයි දෙන්න එක්කම බොන්නෙ නැතැයි


    බල්ලො හදන තැන් තියනවා, ඔය ඇනිමල් රෙස්කියු සීන් මෙහෙ වෙනවානේ එහෙම තැනක් කන්ටැක් කරලා දුන්න නං හරි
    කන්න බොන්න දීපු සතානේ මොනවා උනත්
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,770
    24,890
    113
    Fantasy
    ඕකා උබේ ජුන්ඩා හපන්ඩ කලින් මරන්නැතුව වෙන පිලියමක් යොදපන්.
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    i have a dog that cannot be controlled.
    Its biting neighbors..kids and even me for no reason.
    This happened a lot and now i think its time to put it down.
    I dont want to be rude but my love for the dog is gone.

    How can i do this in a more human way and legally.
    ( please dont consider me as a rude person i love animals and i cant keep up with bs.)
    Mekita msg ekaka dapan, ballawa awith arana yawi

     

    Scotch

    Well-known member
  • Jun 18, 2020
    244
    282
    93
    Qualified professionals can resolve these problems. I've seen some training centers in Sri Lanka as well. But I don't know how effective they are.
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,182
    15,928
    113
    Colombo
    අපේ ගෙදර බලලත් ඔහොමයි. ගෙදර ඔක්කොවම හැපුවා මාව විතරයි තාම හපලා නැත්තේ..
    ඌ නාහෙට අහන්නේ නෑ දැන් ගැට ගහලමයි තියන්නේ.. ලෙහුවොත් මු තාප්පෙන් පනිනවා
    අහල පහල උන් නම් කියනවා ඌව මරලා දාන්නලු..
    මොනා උනත් මට නම් ඌ පට්ට ආදරෙයි
    මොකෙක්ටවත් වත්තට එන්න බෑ ඌට හොරෙන්
    ඔහෙ වයස පහු වෙලා මැරෙනකන් හිටියදෙන්
     
    • Like
    Reactions: ChoronaSottiya

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,534
    6,785
    113
    වදුරව
    අපේ ගෙදර බලලත් ඔහොමයි. ගෙදර ඔක්කොවම හැපුවා මාව විතරයි තාම හපලා නැත්තේ..
    ඌ නාහෙට අහන්නේ නෑ දැන් ගැට ගහලමයි තියන්නේ.. ලෙහුවොත් මු තාප්පෙන් පනිනවා
    අහල පහල උන් නම් කියනවා ඌව මරලා දාන්නලු..
    මොනා උනත් මට නම් ඌ පට්ට ආදරෙයි
    මොකෙක්ටවත් වත්තට එන්න බෑ ඌට හොරෙන්
    ඔහෙ වයස පහු වෙලා මැරෙනකන් හිටියදෙන්
    one man dog. 😍
    thappeta dal gahapan