අභියෝග ඉදිරියේ නායකත්වය දීම ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්..🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    අභියෝග ඉදිරියේ නායකත්වය ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (04) විශේෂ පැහැදිලි කිරීමක් සිදු කළේය.

    ඒ අදට යෙදී ඇති 74 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල අමතමිනි.

    නිදහස් දින සැමරුම් උළෙල කොළඹ නිදහස් චතුරඝ්‍රයේදී සංවිධානය කර තිබුණි.

    "නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී රටක වැසියන් ලෙස අප සියලු දෙනාටම අයිතිවාසිකම් මෙන්ම වගකීම් ද තිබෙනවා. වගකීම් අමතක කොට අයිතිවාසිකම් ගැන පමණක් කතා කිරීම සුදුසු වන්නේ නෑ."

    "රටක් නිසි ලෙස මෙහෙයවීමේදී රටේ සියලුම දෙනාගේ සහය බලාපොරොත්තුවිය නොහැකි බව අපි දන්නවා. වෙනස්විය නොහැකි අය ගැන සිතා අතහැර දැමීමට අපි සූදානම් නෑ.

    අනාගතය දෙස සුබවාදීව බලන ධනාත්මක චින්තනයකින් පමණයි අපේ ඉදිරි ගමන සාර්ථක කරගන්න පුළුවන්."

    "විවේචන කරන්නට පමණක් පුරුදුවී ඇති අයට අනාගතය ගැන දැක්මක් නෑ. යම් කාරණාවලදී දේශීය මෙන්ම විදේශීය බලවේගත් අපට එරෙහිව සංවිධානය වෙනවා."

    "ජනතාව නායකයෙකුගෙන් බලාපොරොතු වන්නේ ප්‍රශ්නවලින් පළායෑම නෙමෙයි. රට මුහුණදෙන ඕනෑම අභියෝගයක් ජයගත හැකි නායකත්වය ලබාදීමට මම හැමවිටම සූදානම්. ලෝකය වෙනස් කරන්නේ අනාගතය දෙස සුබවාදීම සිහින දැකපු අයයි."

    "අන් අයව මානසිකව වට්ටන කිසිවෙක් මේ අවස්ථාවේ සමාජයට කරන්නේ යහපතක් නොවෙයි. ධනාත්මක චින්තනය රට තුළ ගොඩනගන්න ඕනේ."

    "පාසල් අධ්‍යාපනය අවසන් කරන සෑම දරුවෙක්ම රටේ ආර්ථිකයට දායකත්වයක් ලබාදිය හැකි ශිල්පීය ක්‍රමයක් ප්‍රගුණ කිරීමට උත්සාහ කළ යුතුයි."

    "දහදිය හෙලන වැඩකරන ජනතාව රටේ ආර්ථිකයට සක්‍රීය දායකත්වයක් ලබාදෙනවා."

    "විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් අපිට විශාල සම්පතක්. අවශ්‍ය විටදී ඔවුන් රට වෙනුවෙන් පෙරට පැමිණියා."

    "මම ආරාධනා කරනවා සියලුම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට උපන් බිමේ ආයෝජනය කරන ලෙස."

    "විචාර බුද්ධියෙන් කටයුතු කරන්න කියා මම මේ රටේ සෑම පුරවැසියෙකුගෙන්ම ඉල්ලා සිටිනවා. දත්ත මත තීන්දු තීරණ ගන්න."

    "මා ලබාදුන් ප්‍රතිඥාව සැමවිටම සුරකිනවා කියා යළිත් මතක් කරනවා."

    "මොනම හේතුවක් නිසාවත් මේ රට තුළ යළි අන්තවාදය හිස එසවීමට ඉඩ තබන්නේ නෑ."

    "මගේ ඉදිරි ධූර කාලය තුළ තිරසාර සංවර්ධනයක් උදෙසා සියලු අරමුණු සැලසුම් කර තිබෙනවා. මට රට භාරගැනීමට සිදුවූයේ ඉතා දුෂ්කර කාලයක් තුළ."

     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    පිස්සු හුම්තෙක් , වැඩ බැරි ටාසන් උදේම ගොල්පෙස් ඒකේ කටින් බතල හිටවනවද
    රටේ ජනාධිපති නිදහස් දවසේ කථා කරන්නේ නැතුව උඹ කථා කරන්නද යකෝ..
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,418
    13,342
    113
    33
    ෆින්ලන්ඩ්
    පිස්සු හුම්තෙක් , වැඩ බැරි ටාසන් උදේම ගොල්පෙස් ඒකේ කටින් බතල හිටවනවද
    ගෝල්ෆේස් නෙමේ. ඒක දැන් අපේ, ඒත් අපේ නෙමේ.
    මේ කියන්නේ නිදහස් චතුරස්‍ර ඉඳන්.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,725
    50,092
    113
    සේදවත්ත
    රටේ ජනාධිපති නිදහස් දවසේ කථා කරන්නේ නැතුව උඹ කථා කරන්නද යකෝ..
    මට දුන්නා නම් ඔය පඹයට වඩා හොද කතාවක් කරනව . මොකෙද්ද මේ හිපාටුව
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    එනකොට තිබ්බ අභියෝග ටික එහෙම්මම තියෙද්දි අලුත් සෙට් එකක් හදලා හොදට හාලා නාලා කෙලවලා දෑන් බයිලා ගහනවා... පුටින් ද කටින් තමා..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පිස්සු හුම්තෙක් , වැඩ බැරි ටාසන් උදේම ගොල්පෙස් ඒකේ කටින් බතල හිටවනවද
    ලොල් තුම්පනේ පොන්නය දන්න ලබ්බකුත් නැ ඉල්ලන් පීචන් වෙන්නෙ..🤣🤣🤣🤣🤣
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,725
    50,092
    113
    සේදවත්ත
    ඉස්සර රට කොච්චර චාටර් උනත් නිදහස් උත්සවය බලනවා . මේ පාර ත්‍රෙඩ් යන්නෙත් නෑ ඒ තරම් මිනිස්සු කල කිරිල ඉන්නේ 😐

    ලොල් තුම්පනේ පොන්නය දන්න ලබ්බකුත් නැ ඉල්ලන් පීචන් වෙන්නෙ..🤣🤣🤣🤣🤣
    ඔයාගේ පුක රිදුනද ?
    ------ Post added on Feb 4, 2022 at 10:23 AM
     
    • Haha
    Reactions: Cypress

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හැමදාම බලන නිදහස් උත්සවේ බැලුවේ නෑ මේ හාල්පරුවගේ මූන දැකලා දවස කාලකන්නි කරගන්න බැරි නිසා
    ඔය කියුවට හොරෙන් බලන්ඩ ඇති,අපි නොදන්න ගුපියො.. 🤣🤣අපි නොන්ඩ් කරන නිසා නොබැලුව කියල ටෝක්ස් දෙනව, 🤭🤭
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    CBQD0KZ.gif
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    රටටම එකම නීතියක් ගේනව කියල පොරොන්දු උනේ රුවන්වැලි මහ සෑය ලගදි.. 2/3ත් ඉල්ලුවේ ඕවා කරන්න නේහ්... වැඩ බැරි ටාසන් අප්පිරියයි මුලු රටම රැවැට්ටුවා