Hayyen music daala

acerBro

Active member
  • Aug 11, 2020
    235
    234
    43
    machan balapanko ada nivadu davase geval eha paththe ground eke cricket match ekak gahanava..un hena hayyen papare daala gamatama ahenna.. kanak arala inna nah apata.. malama karadare.. mokadda mekata karanna puluwan
     
    • Like
    Reactions: saja

    acerBro

    Active member
  • Aug 11, 2020
    235
    234
    43
    එක දවසයි නේ, ඉතින් ග්‍රවුන්ඩ් එකට ගිහින් ආතල් එකේ ඉන්න. හැමදාම වෙන දෙයක් නෙවෙයි නේ?
    nidahase inna thiyenneth ada witharai bn. anika music dammata kamak nah gamatama ahenna danna one nane..meka ivasaganna bari tharamata sadde
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    මෙතන ත්‍රෙඩ් දැම්මට උන්ට පේන්නේ නැනේ .. ඒ නිසා ගිහින් එක්කෝ බැනපං අමු තිත්ත කුනුහරපෙන්. නැත්නම් මේකේ රිප්ලයි බල බල පස්සේ නිදාගනිං
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    nidahase inna thiyenneth ada witharai bn. anika music dammata kamak nah gamatama ahenna danna one nane..meka ivasaganna bari tharamata sadde
    එහෙනම් ඉතින් කම්ප්ලේන් එකක් දාන්න 119. එත් ගමේ උන් එක්ක පුළුවන් තරම් ෆිට් එකේ ඉන්නවා නම් තමයි හොඳ.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,797
    13,831
    113
    ඔව් ඉතින් උබ කියන එක ඇත්ත.
    කොල්ලෝ ආතල් එකක් ගන්නේ,හැමදාම එහෙම වෙනවනම් මොනවහරි කරපන්.
    උබලා ගමේ උබලගේ කොලු කාලේ දන්සලක්,ක්‍රිකට් මැච් එකක්,අවරුදු උත්සවයක් කරලා නැද්ධ
     
    • Like
    Reactions: Solo Rider

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,135
    2
    10,767
    113
    Home Sweet Home
    api witharada ෆිට් එකේ ඉන්න one

    unta ehema ganak wath nadda

    mona pissuwak da ?
    record video and complain gramasewaka first then onnna ekak
    එහෙනම් ඉතින් කම්ප්ලේන් එකක් දාන්න 119. එත් ගමේ උන් එක්ක පුළුවන් තරම් ෆිට් එකේ ඉන්නවා නම් තමයි හොඳ.
     
    acerBro

    Active member
  • Aug 11, 2020
    235
    234
    43
    mn hena nidahase inna kamathi porak bn.. ekai mata epa une..kohoma hari anthimata mage nidahasata vada ethana hitapu godak unge athal eka vatinava kiyala hitha hadagena ivasan hitiya

    api witharada ෆිට් එකේ ඉන්න one

    unta ehema ganak wath nadda

    mona pissuwak da ?
    record video and complain gramasewaka first then onnna ekak
    ow bn enna ekane.. unuth poddak hithanna onane.. anika music dala athal ekak gaththata kamak nah.. gamatama ahenna dalane bn..
    ------ Post added on Feb 4, 2022 at 9:20 PM
     
    • Like
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,135
    2
    10,767
    113
    Home Sweet Home
    complain gramasewaka first
    mn hena nidahase inna kamathi porak bn.. ekai mata epa une..kohoma hari anthimata mage nidahasata vada ethana hitapu godak unge athal eka vatinava kiyala hitha hadagena ivasan hitiya

    ow bn enna ekane.. unuth poddak hithanna onane.. anika music dala athal ekak gaththata kamak nah.. gamatama ahenna dalane bn..
    ------ Post added on Feb 4, 2022 at 9:20 PM
     
    acerBro

    Active member
  • Aug 11, 2020
    235
    234
    43
    ඔව් ඉතින් උබ කියන එක ඇත්ත.
    කොල්ලෝ ආතල් එකක් ගන්නේ,හැමදාම එහෙම වෙනවනම් මොනවහරි කරපන්.
    උබලා ගමේ උබලගේ කොලු කාලේ දන්සලක්,ක්‍රිකට් මැච් එකක්,අවරුදු උත්සවයක් කරලා නැද්ධ
    karala thiyenava machn.. eth hitha ganna bari tharamata sadde bn.. anika poddak hithapan online wada karana un innava..un kohomada client call ekakwath ganne.. anika vayasaka leda wela inna kattiya innava..kohomada bn inne.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඕක පොලීසියට එහෙම කියන්න එපා බන්. අපිත් ඔහොම complain කරලා හිනා වුණා :baffled: :(
     
    Last edited:
    • Haha
    Reactions: Solo Rider

    acerBro

    Active member
  • Aug 11, 2020
    235
    234
    43
    තාම සද්දේ ද
    nah machn dannam nah.. ude 7.30 idan vage patan aran 4 vage wenakan dala thibba.

    ඕක පොලීසියට එහෙම කියන්න එපා බන්. අපිත් එක ඔහොම complain කරලා හිනා වුණා :baffled: :(
    Ai machn un ehema hina wenne.. mekath ekthara vidiyaka hinsanayak neveda?
    ------ Post added on Feb 4, 2022 at 9:32 PM
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,797
    13,831
    113
    karala thiyenava machn.. eth hitha ganna bari tharamata sadde bn.. anika poddak hithapan online wada karana un innava..un kohomada client call ekakwath ganne.. anika vayasaka leda wela inna kattiya innava..kohomada bn inne.
    aththa bn,math kamathi ne bn.mata gedara tv eke saddeth aul.
    e unata ithin ovata mukuth kiyanna epa bn,hamadama karanavanam action ekak ganin,ada ithin nivadu davasa nisa ganan ganna epa.
    complain karanna giyama apitama thamayi katta,mehe ovata neethiyak ne,anika game un ubath ekka tharaha veyi.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Ai machn un ehema hina wenne
    උඹලගේ වගේ public ground එකක නෙමෙයි අපේ
    2020 quarantine එකේදී මෙහේ PHIලා සෙට් එකක් හයියෙන් music දාගෙන පාටි දැම්මා
    පොලිසියට complain කරාම වැඩක් නෑ. උන්ගේ connection ලොකුයි බන්.
    එදා ඉදලා පොලිසිය හොදටම එපා වුණා :(
     
    • Wow
    Reactions: Solo Rider