මහණ උනොත් තායිලන්තය බුරුමය වගේ ථෙරවාද රටකට පැනගන්න පුළුවන් වෙයිද?

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    තායිලන්තයට යන්නනම් සියම් නිකායෙන් මහන උනොත් පුළුවන් නේද?
    බුරුමයට යන්න අමරපුරෙන් හරි රාමඤ්ඤ නිකායෙන් හරි පැවිදි උනොත් හරි නේද?

    හැබැයි මාර ආතල් එකක් තියෙයි නේද මොකද රස්සාවක් කරන්නත් නැහැනේ පන්සලට වෙලා ඒ රටේ ඉන්න තියෙන්නේ ආතල් එකේ :ROFLMAO: :love:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,545
    35,422
    113
    තායිලන්තයට යන්නනම් සියම් නිකායෙන් මහන උනොත් පුළුවන් නේද?
    බුරුමයට යන්න අමරපුරෙන් හරි රාමඤ්ඤ නිකායෙන් හරි පැවිදි උනොත් හරි නේද?

    හැබැයි මාර ආතල් එකක් තියෙයි නේද මොකද රස්සාවක් කරන්නත් නැහැනේ පන්සලට වෙලා ඒ රටේ ඉන්න තියෙන්නේ ආතල් එකේ :ROFLMAO: :love:
    එහෙම ආතල් එකේ ඉන්න බෑ ගුරු හාමුදුරුවන්ගේ පඩික්කම හේදිල්ලේ ඉඳං සියළුම ආවතේව කටයුතු කරන්න වෙනවා
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,114
    4,681
    113
    තායිලන්තයට යන්නනම් සියම් නිකායෙන් මහන උනොත් පුළුවන් නේද?
    බුරුමයට යන්න අමරපුරෙන් හරි රාමඤ්ඤ නිකායෙන් හරි පැවිදි උනොත් හරි නේද?

    හැබැයි මාර ආතල් එකක් තියෙයි නේද මොකද රස්සාවක් කරන්නත් නැහැනේ පන්සලට වෙලා ඒ රටේ ඉන්න තියෙන්නේ ආතල් එකේ :ROFLMAO: :love:
    its dickheads like you that spoil this religion.....its a sad situation.
     
    • Like
    Reactions: MangoPearsApple

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,807
    19,836
    113
    නායක හාමුදුරුවො රෑට පුකේ පාර අරිද්දි තේරෙයි පෝලිමකට වෙලා තෙල් ටිකක් ගහන් ගෑස් එකකට රන්ඩු උනා නම් සැපයි කියල මෙහෙට වෙලා
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,304
    113
    මම දන්න එකෙක් දැන් ඔසී මහන වෙලා ගියේ. ලගදි මල්ලිවත් ගෙන්න ගත්තා.
     
    • Love
    Reactions: Ryan08

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,760
    169,202
    113
    එකමත් එක රටක
    මම දන්න එකෙක් දැන් ඔසී මහන වෙලා ගියේ. ලගදි මල්ලිවත් ගෙන්න ගත්තා.
    මම දන්නා එකෙක් පැන්නා ජපානෙට දහම් ප්‍රචාරණයට කියලා.. එහෙ පැනල පොර සිවුරු ගලවල ජොබක් කරා. මෙහෙ එද්දී සිවුර දාගෙන ආවා. ඇවිත් ඔය මහන වෙලා ඉද්දි රට යන්න පාවිච්චි කරපු භික්ෂු document , ID වෙනුවට ගිහි ඒවා හදාගෙන ආයිත් රට ගියා.. සිවුරු ලෙප්ට් ..
    ඒ දවස් වල හාමුදුරුවෝ ගැන , බණ , පිංකම් ගැන ඔය පවුලේ නෑයෝ ගේ හෙන පම්පෝරිය. දැන් මුකුත් කියන්නේ නෑ . :rofl: