තායිලන්තයට යන්නනම් සියම් නිකායෙන් මහන උනොත් පුළුවන් නේද?
බුරුමයට යන්න අමරපුරෙන් හරි රාමඤ්ඤ නිකායෙන් හරි පැවිදි උනොත් හරි නේද?
හැබැයි මාර ආතල් එකක් තියෙයි නේද මොකද රස්සාවක් කරන්නත් නැහැනේ පන්සලට වෙලා ඒ රටේ ඉන්න තියෙන්නේ ආතල් එකේ