Buying SONY heaphones

dmsupun

Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    ela. sound quality eka kohomada macho.

    Thaama mata ehen exceptional feel ekak nam aawe na sound quality eke. Kana kiiri gaawena treble papuwa dedarana bass na ithin. Honda saneepa quality ekak thiyenawaa. Aasa nam ganin ekak. eaka wenama aathal ekak.
     

    NuwanCK

    Well-known member
  • Jan 8, 2022
    152
    318
    63
    Tecroot (https://tecroot.lk/) කියල කඩයක් තියෙනවා. ඔය ඔරිජිනල් Sony, Audio Technica, Sennheiser සේරම තියෙනවා, මෙතෙක් ගත්තු සේරම ඒවා දවසින් ඩිලිවරි කලා. අලවියෙන් පසු සේවයනම් කොහොමද දන්නෙ නෑ, තාම මුකුත් කැඩුනෙ නැති නිසා. (මගේ යාලුවෙක්ගෙනම් රේසින් ගේම් වීල් එකක් කැඩිලා ඒක හදාගන්න සෑහෙන්න පරිප්පුවක් කාල තිබ්බා, හැබැයි වැඩේ කරගෙන)
    ෆේක් නොවන ඔරිජිනල් බ්‍රෑන්ඩ් ගන්න මෙහෙම හරි කඩ කීපයක් තියෙන එක ලොකු දෙයක්, හැබැයි හැම එකේම මොකක් හරි කොස්සක් තියෙනවා, Camera.lk එකේ අස්ප ගණන්, සිංගර් එකෙත් වොරන්ටි අන්තිමයි.
    (හෙඩ්ෆෝන් එක අරන් ඉවරයි කියල පස්සේ දැක්කෙ, අපරාදේ ටයිප් කරපු ටික නිසා පොස්ට් කලා)
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Thaama mata ehen exceptional feel ekak nam aawe na sound quality eke. Kana kiiri gaawena treble papuwa dedarana bass na ithin. Honda saneepa quality ekak thiyenawaa. Aasa nam ganin ekak. eaka wenama aathal ekak.
    bose qc45 eka hari xm4 eka hari ganna inne.. umba gaththe xm4 ekada?
     

    NuwanCK

    Well-known member
  • Jan 8, 2022
    152
    318
    63
    Thaama mata ehen exceptional feel ekak nam aawe na sound quality eke. Kana kiiri gaawena treble papuwa dedarana bass na ithin. Honda saneepa quality ekak thiyenawaa. Aasa nam ganin ekak. eaka wenama aathal ekak.
    XM4 එකක්ද ගත්තෙ? මචන් සෝනි හෙඩ්ෆෝන් වල එහෙම එකපාර සුපිරි බේස් එන්නෙ නෑ. PC එකට යුස් කලත් ෆෝන් එකට යූස් කලත් ඉස්සෙල්ලම ෆෝන් එකට සෝනි හෙඩ්ෆෝන් ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන firmware එහෙම අප්ඩේට් කරගෙන හෙඩ්ෆෝන් එක හරියට සෙට් කරගෙන ඉන්න ඕන. ඊට පස්සෙ Sound යටතේ තියෙන Equalizer එක කැමති විදිහට සෙට් කරගන්න, බේස් වලට ආස නම් මතක ඇතුව යටින් තියෙන සෙටින්ග්ස් කොග්වීල් එක ඔබලා ඒකෙත් යටින්ම තියෙන Clear Bass එක +8 +10 වගේ කරන්න. Equalizer එක හදන්න කම්මැලියි වගේනම් පස්සේ වෙලාව අරගෙන හදනකම් දැනට Excited කියල Preset එක දාගන්න, එකේ සැහෙන හොඳ separation එකක් තියෙනවා, හැබැයි natural මදි... මේවා හදාගත්තට පස්සේ ආයේ ඇප් එක ඕන නෑ, PC එකට කනෙක්ට් කලත් අන්තිම Equalizer Settings ටික හෙඩ්ෆෝන් එකට සේව් වෙලා තියෙන්නෙ...
     
    • Love
    • Like
    Reactions: NaiRobi and dmsupun

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,006
    2,252
    113
    Srilanka
    Potos dapan blanna cyathee gana
    Unge oya offer eca thama thyethee



    Mata free hambune, mama gatte one plus z ekak bn.
    Ubata one nm 40k withara dennam. Amazon eke 228$ . Reviews poddak balapn. item eka quality wage
    Amazon product ASIN B086QCFRQ5e

    ps. phone eke cam eke awlak tyenawa ekai oya guru patata shadow ekak wage penne.
     
    Last edited: