Sony headphones set eka ganna ganna hithan innawaa, kohenda ganna hondama machan.
Singer or
Cameralk
Singer or
Cameralk
Thanx machan, Sony ma thamaa aasa.@dmsupun I have a b/n sealed pack Microsoft surface pro headphone for sale. which I got as gift from Microsoft srilanka.
if you're interested drop me a msg

elaz, I bought 1 headset, got 2 as giftsThanx machan, Sony ma thamaa aasa.![]()
Thanx machanCan Recommend Camera.LK
Singer eken gatta banMamath 1000XM4 ekak ganna inne
ela. sound quality eka kohomada macho.Thanx machan
Singer eken gatta ban
------ Post added on Feb 6, 2022 at 3:06 PM
Potos dapan blanna cyathee ganaelaz, I bought 1 headset, got 2 as gifts.
ela. sound quality eka kohomada macho.
bose qc45 eka hari xm4 eka hari ganna inne.. umba gaththe xm4 ekada?Thaama mata ehen exceptional feel ekak nam aawe na sound quality eke. Kana kiiri gaawena treble papuwa dedarana bass na ithin. Honda saneepa quality ekak thiyenawaa. Aasa nam ganin ekak. eaka wenama aathal ekak.
XM4 එකක්ද ගත්තෙ? මචන් සෝනි හෙඩ්ෆෝන් වල එහෙම එකපාර සුපිරි බේස් එන්නෙ නෑ. PC එකට යුස් කලත් ෆෝන් එකට යූස් කලත් ඉස්සෙල්ලම ෆෝන් එකට සෝනි හෙඩ්ෆෝන් ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන firmware එහෙම අප්ඩේට් කරගෙන හෙඩ්ෆෝන් එක හරියට සෙට් කරගෙන ඉන්න ඕන. ඊට පස්සෙ Sound යටතේ තියෙන Equalizer එක කැමති විදිහට සෙට් කරගන්න, බේස් වලට ආස නම් මතක ඇතුව යටින් තියෙන සෙටින්ග්ස් කොග්වීල් එක ඔබලා ඒකෙත් යටින්ම තියෙන Clear Bass එක +8 +10 වගේ කරන්න. Equalizer එක හදන්න කම්මැලියි වගේනම් පස්සේ වෙලාව අරගෙන හදනකම් දැනට Excited කියල Preset එක දාගන්න, එකේ සැහෙන හොඳ separation එකක් තියෙනවා, හැබැයි natural මදි... මේවා හදාගත්තට පස්සේ ආයේ ඇප් එක ඕන නෑ, PC එකට කනෙක්ට් කලත් අන්තිම Equalizer Settings ටික හෙඩ්ෆෝන් එකට සේව් වෙලා තියෙන්නෙ...Thaama mata ehen exceptional feel ekak nam aawe na sound quality eke. Kana kiiri gaawena treble papuwa dedarana bass na ithin. Honda saneepa quality ekak thiyenawaa. Aasa nam ganin ekak. eaka wenama aathal ekak.
Potos dapan blanna cyathee gana
Unge oya offer eca thama thyethee