ලක්ශ 62කේ මීහරක්ට

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    අඩුවට කන්ඩ බලාගෙන චන්දෙ දුන්න ලක්ශ 62කේ මීහරක්ට දැන් සතුටුද???:baffled: පොල් බෑය 50යි ගෙඩිය 100යි..හාල් කිලෝ එකක් 120යි.....දැන් නම් නියමටම වෙනස උදාවෙලා ඇති..:yes::yes:..පොල් සම්බෝලෙයි බතකුයි කාලත් ඉවරයි දැන්...:dull:. ගොව්පුතෙක් රජ වෙලා... නලුවෙක් නෙමේ මොලයක් අගමැති වෙලා...ආර්තික ඔස්තාර් ප්‍රතිපත්තිය ශෝක් දැන්...නොදකින්.... ලක්ශ 62කේ මීහරක් වරෙවු මූන ටිකක් බලාගන්ඩ...:angry::angry::angry:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මැටි හරකො ඕක මුළු ලෝකෙටම තියෙන ප්‍රශ්ණයක්...කොවිඩ් ලෝක වසංගතය නිසා හැමදේම ගණන් ඕන රටක..

    PmwEtbY.jpeg

    oZqASlb.jpeg

    lYDjI7B.jpeg

    gNkuXYN.jpeg

    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මැටි හරකො ඕක මුළු ලෝකෙටම තියෙන ප්‍රශ්ණයක්...කොවිඩ් ලෝක වසංගතය නිසා හැමදේම ගණන් ඕන රටක..

    gedara kattiya mathak kara kiyapan
     
    • Like
    Reactions: Cypress

    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,693
    113
    ආශ්චර්යමත් රටක
    මැටි හරකො ඕක මුළු ලෝකෙටම තියෙන ප්‍රශ්ණයක්...කොවිඩ් ලෝක වසංගතය නිසා හැමදේම ගණන් ඕන රටක..

    PmwEtbY.jpeg

    පහුගිය අවුරුදු 2 ට ලංකාවෙ භාණ්ඩ මිල වැඩිවීම ප්‍රතිශතයක් විදියට කීයද? කලින් ත්‍රෙඩ් එකකත් ඇහුවට තාම උත්තරයක් දෙන්න බැරි උනා නේද බං? 🤭
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    පහුගිය අවුරුදු 2 ට ලංකාවෙ භාණ්ඩ මිල වැඩිවීම ප්‍රතිශතයක් විදියට කීයද? කලින් ත්‍රෙඩ් එකකත් ඇහුවට තාම උත්තරයක් දෙන්න බැරි උනා නේද බං? 🤭
    ඉතිං උඹ දන්නවනම් හදල කියපංකො මගෙන් අහන්නේ.බිත්තර අනුරයගෙන් අහල බලපං..ලස්සනට හදල දෙයි

    badu ganan yana ekanm lankawe witharak thiyena prashnayak newei . $ prashne thamai wesadaganna one
    :yes: මුංට පිස්සු..ජෙප්පො කියන්නේ තනිකරම ලිං මැඬියෝ ටිකක්.
    ------ Post added on Feb 8, 2022 at 5:52 PM
     
    • Haha
    Reactions: shenat

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මැටි හරකො ඕක මුළු ලෝකෙටම තියෙන ප්‍රශ්ණයක්...කොවිඩ් ලෝක වසංගතය නිසා හැමදේම ගණන් ඕන රටක..
    ඇත්ත ද :P
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඇත්ත ද :P

    ඔය උඩ දාල තියෙන ටික බලල උඹ තීරණය කරගනින්..ඕවා බොරු නෙමෙයිනේ..ලංකාවත් තියෙන්නේ ඔය රටවල් තියෙන ලෝකෙම තමා..පෝර අවුල නිසා ලංකාවේ වවන ඒවල අස්වැන්න අඩු වුනා ඒක පිලිගන්නවා ඒත් කෑම බීම කියන්නේ ලංකාවේ වැවෙන හාල්,ඵළවලු විතරක් නෙමෙයිනේ.පාන් පිටි ඵකේ ඉඳන් හාල්මැස්ස දක්වාම කෑම බීම ලංකාවට ඵන්නේ පිටරටින්.
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඔය උඩ දාල තියෙන ටික බලල උඹ තීරණය කරගනින්..ඕවා බොරු නෙමෙයිනේ..ලංකාවත් තියෙන්නේ ඔය රටවල් තියෙන ලෝකෙම තමා..පෝර අවුල නිසා ලංකාවේ වවන ඒවල අස්වැන්න අඩු වුනා ඒක පිලිගන්නවා ඒත් කෑම බීම කියන්නේ ලංකාවේ වැවෙන හාල්,ඵළවලු විතරක් නෙමෙයිනේ.පාන් පිටි ඵකේ ඉඳන් හාල්මැස්ස දක්වාම කෑම බීම ලංකාවට ඵන්නේ පිටරටින්.
    උඹ අරූ වගේ මීහරකෙක් නෙවෙයි වගේ හිතුන නිසා මම උඹට උත්තරයක් දෙන්නම්.

    ඔව් ඇත්ත ලෝකයේම දැවැන්ත මිල ප්‍රශ්නයක් තියෙනවා. ෆ්‍රේට් රේට්ස් වෙසල්ස් වල ප්‍රශ්න තියෙනවා. නමුත් වෙන රටවල් වල ප්‍රයිසස් මේ වගේ වැඩිවෙලා නෑ. වැඩි වෙලා තියෙනවා. තෙලුත් එහෙමයි. අද නවසීලන්තෙ පෙට්‍රල් 95 ලීටරයක මිල ඩොලර් 1.781 ලංකාවෙ 207. ලංකාවෙ පෙට්‍රල් ලීටරයක් ගහන්න මිනිහෙක්ට රුපියල් 2000 ක් ඕන.. ඒවා පැත්තක තියමු

    ලංකාව මූන දීලා තියෙන ලොකුම ප්‍රශ්නය සල්ලි නැති කම. මෙහෙම තැනකට පත් වුනේ පාලකයො නිසා නෙවෙයි ද ?
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    තවත් පච ගහන්න හදන්න ඵපා උඩ බලපං උඩ උඩ.බලපිය ඔය වීඩියෝ..උඹලගේ ජෙප්පො හිතන් ඉන්නෙ ලංකාව තියෙන්නෙ වෙනම ලෝකෙක කියලා..නිතරම ගංජ ගහනකොට ඔහොම තමා..අනුර බලේ හිටියනම් උෟ සෙම දාගෙන වැටිලා මෙලහකට.🤭
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,564
    5,465
    113
    U
    පහුගිය අවුරුදු 2 ට ලංකාවෙ භාණ්ඩ මිල වැඩිවීම ප්‍රතිශතයක් විදියට කීයද? කලින් ත්‍රෙඩ් එකකත් ඇහුවට තාම උත්තරයක් දෙන්න බැරි උනා නේද බං? 🤭
    8ta pass nathi equnta wwa therenne naha

    Bugger will tell UK also has inflation what's wrong if we have kiyala but buggers don't understand its only 5% in UK and 25% in SL
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    උඹ අරූ වගේ මීහරකෙක් නෙවෙයි වගේ හිතුන නිසා මම උඹට උත්තරයක් දෙන්නම්.

    ඔව් ඇත්ත ලෝකයේම දැවැන්ත මිල ප්‍රශ්නයක් තියෙනවා. ෆ්‍රේට් රේට්ස් වෙසල්ස් වල ප්‍රශ්න තියෙනවා. නමුත් වෙන රටවල් වල ප්‍රයිසස් මේ වගේ වැඩිවෙලා නෑ. වැඩි වෙලා තියෙනවා. තෙලුත් එහෙමයි. අද නවසීලන්තෙ පෙට්‍රල් 95 ලීටරයක මිල ඩොලර් 1.781 ලංකාවෙ 207. ලංකාවෙ පෙට්‍රල් ලීටරයක් ගහන්න මිනිහෙක්ට රුපියල් 2000 ක් ඕන.. ඒවා පැත්තක තියමු

    ලංකාව මූන දීලා තියෙන ලොකුම ප්‍රශ්නය සල්ලි නැති කම. මෙහෙම තැනකට පත් වුනේ පාලකයො නිසා නෙවෙයි ද ?
    ඔව් ඩොලර් අවුලක් තියෙනව රටේ..ඒකට හිටපු හැම පාලනයක්ම වග කියන්න ඕන ජෙප්පොත් අැතුළුව..ජෙප්පො මේ රටට කරේ මොනවද..රට ගිණි තිබ්බ ඵක විතරයි(දැනටත් කරන්නේ ඒක) උන් කියන්නෙ උන් බලේට අාවහම ඔක්කොම හරි කියල.ඉතිං ඒ බලේ ගන්න.පුළුවන්‍තරම් අංචි අඳිනව..උඹ කියන්නේ මේ වගේ වසංගත කාලෙක ඵහෙම කරන ඵක හරිද.ඵතකොට වෙන්නේ රට තවත් වල පල්ලට යන ඵක නෙමෙයිද.ජන්දෙන් පරද්දල බලේ ගන්න ඵක ඵකක්,රටේ ප්‍රශ්ණ අැති කරල බලේ ගන්න හදන ඵක තව ඵකක්..
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,564
    5,465
    113
    Na

    Naaki maina included?
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    U
    8ta pass nathi equnta wwa therenne naha

    Bugger will tell UK also has inflation what's wrong if we have kiyala but buggers don't understand its only 5% in UK and 25% in SL
    අනේ පලයන් තම්බියො යන්න..හොඳට තිබ්බ රට බෝම්බ ගහල විනාස කරේ තොපිනේ යකෝ..ටුවරිසම් නැත්තටම නැති කරේ තොපේ තම්බි..දැන් ලැජ්ජ නැතුව ඵනව මෙතන රට වැටිල කිය කිය..තමන් ඉන්න රටේම බෝම්බ ගහල විනාස කරපු අමනයෝ..තොපි හෙන උගත්තු නිසාද ඵහෙම කරේ..

    nFIfNA9.png
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    m7PNo4a.jpeg

    ලංකාවෙ වගාවන් විනාස කලේ ලෝක කොවිඩ් වසංගතයෙන්ද බූරුවෝ? 😂

    අනේ ගොන් ජෙප්පො තෝ දැනුත් ගංජ ගහල නේද ඉන්නේ පොන්නයා.ඒකනේ උඩ දාල තියෙන ඒවවත් කියවගන්න බැරි.බඩ ඉරිඟු විතරද තොපේ ජෙප්පො ගිලින්නේ?
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,564
    5,465
    113
    K
    අනේ පලයන් තම්බියො යන්න..හොඳට තිබ්බ රට බෝම්බ ගහල විනාස කරේ තොපිනේ යකෝ..ටුවරිසම් නැත්තටම නැති කරේ තොපේ තම්බි..දැන් ලැජ්ජ නැතුව ඵනව මෙතන රට වැටිල කිය කිය..තමන් ඉන්න රටේම බෝම්බ ගහල විනාස කරපු අමනයෝ..තොපි හෙන උගත්තු නිසාද ඵහෙම කරේ..

    nFIfNA9.png
    Koheda yanne malle pol?
    No denial of not passing 8
    No sense of understanding the concept of inflation and the difference between 5% and 25%

    Just like the pohottu ministers
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    K
    Oheda yanne malle pol?
    No denial of not passing 8
    No sense of understanding the concept of inflation and the difference between 5% and 25%

    Just like the pohottu ministers
    පල තම්බි පකෝ යන්න..තොපි 8 පාස් නැති නිසා තමා ළමයි ඵක්කම බෝම්බ පුපුරන් මැරෙන්නේ කන්‍යාවියොන්ට පෙරේතකමේ..🤣🤣🤣ලෝකේ අනිත් රටවල් වලත් food price වැඩියි කිව්වහම 5% 25% මඟුලක් කියවනවා..මෝඩ ISIS තම්බියා🤭🤭