weda beri tazan tak gaala dislike demma neda .. mata hariyata riduna60-80k wage wei ne
ubala wage weda beri tarzanla thama wediMethana maaraganne nathuwa innawadaweda beri tazan tak gaala dislike demma neda .. mata hariyata ridunaubala wage weda beri tarzanla thama wedi
sureMethana maaraganne nathuwa innawada
discriminationcompetitive degree එකකින් (Mora CSE , UCSCS CS -Special , IIT (They have 1 year industry exp)
why? I'm also from one of those unis.karuma jiwitha
yep.. මම ඔය සදහන් කරපු 3න් එකකවත් නෙමේ.discrimination![]()

ඇත්ත කතාව.සැලරි හොයන්න කලින් උබට හරියට වැඩක් කරගන්න පුලුවන්ද කියල බලපං.. සිරිලංකන් බහුතර සොෆ්ට්වෙයා වුන්ට ඕන ඉන්ජිනියර් පට්ටමයි සැලරියයි. වැඩක් දුන්නම තමා බලන්න ඕන
ටිපිකල් සිංහලුන්ගෙ ගතියනෙ එකට ගමනක් නෑ. මරාගන්නවාyep.. මම ඔය සදහන් කරපු 3න් එකකවත් නෙමේ.
ඒක තමා බං ලංකාවේ හැටි.
ෆස්ට් ජොබ් එකට යද්දි ඔය 3න් නැත්නම් ඉතින් වැඩ පෙන්වලා කට්ටක් කන්න වෙනවා (අරුන් කට්ටක් කන්නේ නැ කියන්නේ නැ) පලවෙනි එකෙන් හොදට හදාගන්න එක්ස්පිරියන්ස් එක්ක ඉස්සරහට හොදට ගේම ගහගන්න තියෙන්නේ.
ehemma kiannath be ban. koheth oya competitive seen eka thiyenawa uni haa industry athara. eth lankawe issara nan sehena ඇදිල්ලක් thibba gov.uni unta.. den eka adui mokada private unuth innawane. competition eka wedi nisa.ටිපිකල් සිංහලුන්ගෙ ගතියනෙ එකට ගමනක් නෑ. මරාගන්නවා![]()
athdeekemen kianne..ඔය තැන් වලට නමක් හැදිලා තියෙන්නෙ අවුට් වෙන උන්ගෙ ස්කිල් එක නිසාම තමයිyep.. මම ඔය සදහන් කරපු 3න් එකකවත් නෙමේ.
ඒක තමා බං ලංකාවේ හැටි.
ෆස්ට් ජොබ් එකට යද්දි ඔය 3න් නැත්නම් ඉතින් වැඩ පෙන්වලා කට්ටක් කන්න වෙනවා (අරුන් කට්ටක් කන්නේ නැ කියන්නේ නැ) පලවෙනි එකෙන් හොදට හදාගන්න එක්ස්පිරියන්ස් එක්ක ඉස්සරහට හොදට ගේම ගහගන්න තියෙන්නේ.