Associate Software Enginer

elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    සැලරි හොයන්න කලින් උබට හරියට වැඩක් කරගන්න පුලුවන්ද කියල බලපං.. සිරිලංකන් බහුතර සොෆ්ට්වෙයා වුන්ට ඕන ඉන්ජිනියර් පට්ටමයි සැලරියයි. වැඩක් දුන්නම තමා බලන්න ඕන
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,711
    27,238
    113
    36
    Mirihana
    alis.alberta.ca
    උබට හරියට වැඩක් කරගන්න පුලුවන්ද කියල බලපං සැලරි හොයන්න කලින්. සිරිලංකන් ඉන්ජිනියර් වුන්ට ඕන සොෆ්ට්වෙයා පට්ටමයි බහුතර සැලරියයි.
    බලන්න ඕන වැඩක් දුන්නම තමා
     
    • Like
    Reactions: Red Soda

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    Methana maaraganne nathuwa innawada
    sure :D

    මුලින්ම මචං හොදට එක්ස්පිරියන්ස් එක හදාගන්න. ඔයාට ASE යන්න වෙලා තියෙන්නේ එක්කො ඔයාට prior එක්ස්පිරියන්ස් එකක් නැති නිසා හෝ competitive degree එකකින් (Mora CSE , UCSCS CS -Special , IIT (They have 1 year industry exp) ) නොඑන නිසානේ. ඒ නිසා මුලින්ම හොදට experience හදාගන්න. දැන්නම් කොහොමද දන්නේ නැ. ඉස්සර නම් වර්චුසා එකේ ලට හොද ප්‍රජොක්ට් සෙට්වුනා. ස්කිල් වයිස් හොදට තමන් කන්ෆිඩන්ට් වුනාම ඔබට හොදට ඩිමාන්ඩ් කරන්න පුලුවන්.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,216
    4,580
    113
    virtuza nam recommend karan na. vihin cha wenna oi nam yaman. salary nathi unat wada puluwan nam bota 4,5lax unath yanna puluwan. IT kianne skill based degree wadak na
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    discrimination 😑
    yep.. මම ඔය සදහන් කරපු 3න් එකකවත් නෙමේ.;)
    ඒක තමා බං ලංකාවේ හැටි.

    ෆස්ට් ජොබ් එකට යද්දි ඔය 3න් නැත්නම් ඉතින් වැඩ පෙන්වලා කට්ටක් කන්න වෙනවා (අරුන් කට්ටක් කන්නේ නැ කියන්නේ නැ) පලවෙනි එකෙන් හොදට හදාගන්න එක්ස්පිරියන්ස් එක්ක ඉස්සරහට හොදට ගේම ගහගන්න තියෙන්නේ.
     
    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    සැලරි හොයන්න කලින් උබට හරියට වැඩක් කරගන්න පුලුවන්ද කියල බලපං.. සිරිලංකන් බහුතර සොෆ්ට්වෙයා වුන්ට ඕන ඉන්ජිනියර් පට්ටමයි සැලරියයි. වැඩක් දුන්නම තමා බලන්න ඕන
    ඇත්ත කතාව.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,188
    113
    yep.. මම ඔය සදහන් කරපු 3න් එකකවත් නෙමේ.;)
    ඒක තමා බං ලංකාවේ හැටි.

    ෆස්ට් ජොබ් එකට යද්දි ඔය 3න් නැත්නම් ඉතින් වැඩ පෙන්වලා කට්ටක් කන්න වෙනවා (අරුන් කට්ටක් කන්නේ නැ කියන්නේ නැ) පලවෙනි එකෙන් හොදට හදාගන්න එක්ස්පිරියන්ස් එක්ක ඉස්සරහට හොදට ගේම ගහගන්න තියෙන්නේ.
    ටිපිකල් සිංහලුන්ගෙ ගතියනෙ එකට ගමනක් නෑ. මරාගන්නවා ☹️
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    ටිපිකල් සිංහලුන්ගෙ ගතියනෙ එකට ගමනක් නෑ. මරාගන්නවා ☹️
    ehemma kiannath be ban. koheth oya competitive seen eka thiyenawa uni haa industry athara. eth lankawe issara nan sehena ඇදිල්ලක් thibba gov.uni unta.. den eka adui mokada private unuth innawane. competition eka wedi nisa.

    muladi hodata exp. hadaganin. passe ithin goda :D athdeekemen kianne..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,361
    19,476
    113
    Colombo
    yep.. මම ඔය සදහන් කරපු 3න් එකකවත් නෙමේ.;)
    ඒක තමා බං ලංකාවේ හැටි.

    ෆස්ට් ජොබ් එකට යද්දි ඔය 3න් නැත්නම් ඉතින් වැඩ පෙන්වලා කට්ටක් කන්න වෙනවා (අරුන් කට්ටක් කන්නේ නැ කියන්නේ නැ) පලවෙනි එකෙන් හොදට හදාගන්න එක්ස්පිරියන්ස් එක්ක ඉස්සරහට හොදට ගේම ගහගන්න තියෙන්නේ.
    ඔය තැන් වලට නමක් හැදිලා තියෙන්නෙ අවුට් වෙන උන්ගෙ ස්කිල් එක නිසාම තමයි
    IIT එහෙම ටිකක් අලුත්නේ, ලඟදි ඉඳන්නේ ඔය හොඳම එකක් කියලා උඩට ආවෙ. ඒ ඒකෙ ඉන්න එවුන්ගෙ ස්කිල් එක නිසාම හැදුනු එකක් තමයි