Elakiri.com not loading + Hutch

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    හච් කනෙක්ෂන් එකෙන් එලකිරි ඩොට් කොම් යන්න බැරි අවුලක් තියෙනවද?

    ඊයේ දවසෙම යන්න බැරුව තිබ්බේ. අද උදේ ඔපෙරා බ්‍රවුසර් එකෙන් ට්‍රයි කලාම හරි ගියා.අදත් සැරි සැරේ සයිට් එක ලෝඩ් වෙන්නේ නැතුව යනවා.බැරිම තැන තමයි මේ ත්‍රෙඩ් එක දැම්මේ.

    හච් එකේ උන්ට කතා කලාම කිව්වේ එහෙම බ්ලොක් කරලා නෑ කියලා.

    ෆයර්ෆොක්ස් එකෙන් තමයි හුගක් වෙලාවට ෆෝරම් එකට එන්නේ.ඊට පස්සේ ක්‍රෝම් එකෙනුත් ට්‍රයි කලා .දෙකේම එකම රිසල්ට් එක.

    ඒ වෙලාවෙම ප්‍රොක්සි එකකින් ගිහින් බැලුවා.කිසිම අවුලක් නැතුව සයිට් එකට යනවා.

    මේකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද?වෛරස් ,මැල්වෙයාර් හින්දා මෙහෙම වෙනවද?

    රිප්ලයි එකක් ව්ත් දාන්න පුලුවන් වෙයිද කියලා ෂුවර්
    නෑ.මේ මගුල සැරින් සැරේ බ්ලොක් වෙනවා.


    මේ ටික ටයිප් කරලා ඉවර වෙද්දී ආයෙත් බ්ලොක් වෙලා.ඔපෙරා එකේ ඉන් බිල්ට් වීපීඑන් එක දාගෙන මේ ත්‍රෙඩ් එකත් දැම්මේ.:baffled:
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    ඔව්. මම test කරා hutch එකකින් වැඩ නෑ.


    Screenshot_2022-02-11-09-52-14-612_com.android.chrome.jpg
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    oka klin indalama tibba case ekak.samahara sites load wenne na.
    ඉතින් බන් මේ සිම් එක දැන් අවුරුදු 2කට කිට්ටු වෙන්න එනවා.මෙච්චර කාලෙකට මෙහෙම අවුලක් ආවේ නෑනේ.
     
    • Like
    Reactions: Tharaka_x and NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    ඔව්. මම test කරා hutch එකකින් වැඩ නෑ.


    View attachment 160045

    ඒකනේ බන්.උන්ගෙන් ඇහුවම කිසිම restriction එකක් නෑලු.හිටි ගමන් හරි යනවා.මිනිත්තුවක් 2ක් යද්දී ආයෙත් බ්ලොක්
     
    • Like
    Reactions: Tharaka_x

    lilman

    Well-known member
  • May 10, 2009
    40,114
    53,081
    113
    Colombo
    ඉතින් බන් මේ සිම් එක දැන් අවුරුදු 2කට කිට්ටු වෙන්න එනවා.මෙච්චර කාලෙකට මෙහෙම අවුලක් ආවේ නෑනේ.

    ඕක උන්ගෙ සර්වර් කෑශ් වල අව්ලක් මම හිතන්නෙ.මොකක් හරි එරර් මැසේජ් එකක් එනවද ?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    ඕක උන්ගෙ සර්වර් කෑශ් වල අව්ලක් මම හිතන්නෙ.මොකක් හරි එරර් මැසේජ් එකක් එනවද ?
    @U-tag දාලා තියෙන ස්ක්‍රීන් ෂොට් එකේ තියෙන්නේ.ඒක තමයි එන්නේ

    pc eke daala dns flush karala balanna. mn ada ude dns change kale. hari giya.
    මම ට්‍රයි කලේ අර DNS Jumper කියන සොෆ්ට්වෙයා එකෙන්. ඒත් වැඩ නෑ.

    පස්සේ නෙට්වර්ක් ඇඩැප්ටර් සෙට් වලට ගිහින් අතින්ම ඇඩ් කලා.ඒකෙන් පස්සේ නම් වැඩ .තෑන්කස්..
    ------ Post added on Feb 11, 2022 at 10:06 AM
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    Me comment eka danne Hutch eken

    හච් වල DNS servers


    PPP adapter hutch:

    Connection-specific DNS Suffix . :
    Description . . . . . . . . . . . : hutch
    Physical Address. . . . . . . . . :
    DHCP Enabled. . . . . . . . . . . : No
    Autoconfiguration Enabled . . . . : Yes
    IPv4 Address. . . . . . . . . . . : 10.111.78.0(Preferred)
    Subnet Mask . . . . . . . . . . . : 255.255.255.255
    Default Gateway . . . . . . . . . : 0.0.0.0
    DNS Servers . . . . . . . . . . . : 10.4.4.4
    8.8.8.8
    NetBIOS over Tcpip. . . . . . . . : Disabled



    උඹේ වෙනස් ඇති
     
    • Like
    Reactions: Tharaka_x and NRTG