හච් කනෙක්ෂන් එකෙන් එලකිරි ඩොට් කොම් යන්න බැරි අවුලක් තියෙනවද?
ඊයේ දවසෙම යන්න බැරුව තිබ්බේ. අද උදේ ඔපෙරා බ්‍රවුසර් එකෙන් ට්‍රයි කලාම හරි ගියා.අදත් සැරි සැරේ සයිට් එක ලෝඩ් වෙන්නේ නැතුව යනවා.බැරිම තැන තමයි මේ ත්‍රෙඩ් එක දැම්මේ.
හච් එකේ උන්ට කතා කලාම කිව්වේ එහෙම බ්ලොක් කරලා නෑ කියලා.
ෆයර්ෆොක්ස් එකෙන් තමයි හුගක් වෙලාවට ෆෝරම් එකට එන්නේ.ඊට පස්සේ ක්‍රෝම් එකෙනුත් ට්‍රයි කලා .දෙකේම එකම රිසල්ට් එක.
ඒ වෙලාවෙම ප්‍රොක්සි එකකින් ගිහින් බැලුවා.කිසිම අවුලක් නැතුව සයිට් එකට යනවා.
මේකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද?වෛරස් ,මැල්වෙයාර් හින්දා මෙහෙම වෙනවද?
රිප්ලයි එකක් ව්ත් දාන්න පුලුවන් වෙයිද කියලා ෂුවර්
නෑ.මේ මගුල සැරින් සැරේ බ්ලොක් වෙනවා.
මේ ටික ටයිප් කරලා ඉවර වෙද්දී ආයෙත් බ්ලොක් වෙලා.ඔපෙරා එකේ ඉන් බිල්ට් වීපීඑන් එක දාගෙන මේ ත්‍රෙඩ් එකත් දැම්මේ.