Sometime hutch is awful.. 3G has fast connection than 4G.
I don't know about this issue. cuz I always use a vpn to connect.
Anyway Bump..
එහෙම වෙන්නේ කොහොමද බන්
VPN දැම්මම තවත් ස්ලෝ වෙනවා
Sometime hutch is awful.. 3G has fast connection than 4G.
I don't know about this issue. cuz I always use a vpn to connect.
Anyway Bump..
Nope there was a thread discussing this matter.
එහෙම වෙන්නේ කොහොමද බන්
VPN දැම්මම තවත් ස්ලෝ වෙනවා
Nope there was a thread discussing this matter.
So I changed my connection to 3G only and did the speed test.
3G is atleast 2x faster than 4G.

Same here. Not loading elakiri.com when using hutch connection.හච් කනෙක්ෂන් එකෙන් එලකිරි ඩොට් කොම් යන්න බැරි අවුලක් තියෙනවද?
ඊයේ දවසෙම යන්න බැරුව තිබ්බේ. අද උදේ ඔපෙරා බ්‍රවුසර් එකෙන් ට්‍රයි කලාම හරි ගියා.අදත් සැරි සැරේ සයිට් එක ලෝඩ් වෙන්නේ නැතුව යනවා.බැරිම තැන තමයි මේ ත්‍රෙඩ් එක දැම්මේ.
හච් එකේ උන්ට කතා කලාම කිව්වේ එහෙම බ්ලොක් කරලා නෑ කියලා.
ෆයර්ෆොක්ස් එකෙන් තමයි හුගක් වෙලාවට ෆෝරම් එකට එන්නේ.ඊට පස්සේ ක්‍රෝම් එකෙනුත් ට්‍රයි කලා .දෙකේම එකම රිසල්ට් එක.
ඒ වෙලාවෙම ප්‍රොක්සි එකකින් ගිහින් බැලුවා.කිසිම අවුලක් නැතුව සයිට් එකට යනවා.
මේකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද?වෛරස් ,මැල්වෙයාර් හින්දා මෙහෙම වෙනවද?
රිප්ලයි එකක් ව්ත් දාන්න පුලුවන් වෙයිද කියලා ෂුවර්
නෑ.මේ මගුල සැරින් සැරේ බ්ලොක් වෙනවා.
මේ ටික ටයිප් කරලා ඉවර වෙද්දී ආයෙත් බ්ලොක් වෙලා.ඔපෙරා එකේ ඉන් බිල්ට් වීපීඑන් එක දාගෙන මේ ත්‍රෙඩ් එකත් දැම්මේ.
some xxx tooelakiri විතරක් නෙමෙයි තව ගොඩක් සයිට් වැඩ කරේ නෑ. ඊයේ ගූගල් dns වලට අප්ඩේට් කරාම හරිගියේ.

Kohomada hada gatte...mage samahara sites veda karanne nahe thamaelakiri විතරක් නෙමෙයි තව ගොඩක් සයිට් වැඩ කරේ නෑ. ඊයේ ගූගල් dns වලට අප්ඩේට් කරාම හරිගියේ.
try google DNSKohomada hada gatte...mage samahara sites veda karanne nahe thama
Mn 3g walin inne ekada dannaහච් වල DNS servers
PPP adapter hutch:
Connection-specific DNS Suffix . :
Description . . . . . . . . . . . : hutch
Physical Address. . . . . . . . . :
DHCP Enabled. . . . . . . . . . . : No
Autoconfiguration Enabled . . . . : Yes
IPv4 Address. . . . . . . . . . . : 10.111.78.0(Preferred)
Subnet Mask . . . . . . . . . . . : 255.255.255.255
Default Gateway . . . . . . . . . : 0.0.0.0
DNS Servers . . . . . . . . . . . : 10.4.4.4
8.8.8.8
NetBIOS over Tcpip. . . . . . . . : Disabled
උඹේ වෙනස් ඇති
3G has fast connection than 4G sometimes

math 3G only thmai ban. cliq 3G package ekak tiyenne.Mn 3g walin inne ekada danna
ඔව් ඊයේ ඉදන් තමයි මටත් ..ado matah oya issue eka awa. mage site ekath wada natuwa hitiye. smahara sites tika welakin wada natuwa giya. munge hena awul iye idan.
ubata dan hari da. mata thmath awu tiyei smahar sites. vpn eka damma wada.ඔව් ඊයේ ඉදන් තමයි මටත් ..
එලකිරිය ලෝඩ් වෙනවා ගූගල් DNS දැම්මට පස්සේ.ubata dan hari da. mata thmath awu tiyei smahar sites. vpn eka damma wada.